ගෝඨාභය හමුදාපාලනයක් ඇතිකිරිමට කුමන්ත්‍&#

Nalindax

Well-known member
  • Apr 6, 2009
    7,430
    709
    113
    38
    AREA 51
    ඔව් ඔව්. කිං, ගෝඨා, අනිත් හමුදාපතිවරු ව්දේශ බලපෑම් හමුවේ දුර්මුඛ වෙලා, එපා වෙලා, කලකිරිලා සටන නවත්තලා ඉන්නකොට සරත් කෙලින්ම ෆ්‍රන්ට් එකට ගිහින් මොරාල් අප් කරලා තනියෙන්, ස්වේච්චාවෙන්, ස්වශක්තියෙන්, අහස්යානා, නාවික යාත්‍රා සිය මුදලින් අරගෙන රට බේරගත්ත හැටි මතක නැත්ද??? :dull::dull::dull:

    oka therenne na machan kochchara kiwwath.....:no:
     
    KeBa

    Well-known member
  • Mar 8, 2008
    3,313
    73
    48
    1234
    2ufy26o.jpg
     
    ugmdjmali

    Member
    Feb 22, 2007
    1,175
    69
    0
    CMB, Dehiwala
    මහින්ද තමන් දිනනවා කියල කියනව(මහින්දගෙ දවල් හිනෙ).. එහෙනම් ඇයි මහින්දයි හොරු ටිකයි මෙච්චර බය වෙලා????
    ඇයි මෙච්චර posters n cutouts?? අපි එයාව කලින් දැකල නැතුව නෙකෙයිනෙ.. hik
    ඇයි මෙච්චර tv එකේ ads??
    ඇයි මෙච්චර මැර බලය යොදල විරුද්ධ පාක්ෂික මර්දනයක්?
    ඇයි මෙච්චර මැතිවරණය වෙනුවෙන් මුදල් නාස්තියක්?
     
    Jan 24, 2009
    3,532
    130
    0
    oka therenne na machan kochchara kiwwath.....:no:
    :baffled::baffled::baffled:ඒක නේන්නම්.
    බලන්න අපේ අහිංසක සරත් තුමා යුද්දේ අන්තිම කාලේ ආණ්ඩුව යුද්ධ කරන්න බෑ, සල්ලි දෙන්න බෑ කිව්වම, බෑනගේ සමාගමත් විකුණලා සල්ලි අරන්, යුද රහස් එලි වෙන එක නවත්තන්න, පවුලේ සංචාරයක් යන විදියට හොරෙන් චීනෙට ගිහින් ඕන අවි ගෙනත් යුද්ද කරපු හැටි අපේ වාහේලාට තේරෙන්නේ නෑ නේ. ඒකටත් මඩ ගහනවා සවාරි ගියා කියලා. ජරා මිනිස්සු:baffled::baffled::baffled:
     
    Jan 24, 2009
    3,532
    130
    0
    මහින්ද තමන් දිනනවා කියල කියනව(මහින්දගෙ දවල් හිනෙ).. එහෙනම් ඇයි මහින්දයි හොරු ටිකයි මෙච්චර බය වෙලා????
    ඇයි මෙච්චර posters n cutouts?? අපි එයාව කලින් දැකල නැතුව නෙකෙයිනෙ.. hik
    ඇයි මෙච්චර tv එකේ ads??
    ඇයි මෙච්චර මැර බලය යොදල විරුද්ධ පාක්ෂික මර්දනයක්?
    ඇයි මෙච්චර මැතිවරණය වෙනුවෙන් මුදල් නාස්තියක්?
    :P:P:Pඔයා චන්ද්‍රිකා ජනාධිපතිවරන (99) කරපු හැටි දන්නවද? ප්‍රේමදාස ජනාධිපතිවරන කරපු හැටි දන්නවද??
    ඒවා දිහා බැලුවම මේ පෝස්ටර්, කටවුට්, මැර ක්‍රියා මොනවද ( මම කාගෙවත් මැර වැඩ සාධාරණීකරනය නොකරමි. කිං සහ සරත් 2න්නාගෙම මැරවැඩ, පෝස්ටර් වැඩ වැරදියි)
     
    Climax

    Member
    Aug 30, 2009
    1,723
    48
    0
    39
    Katunayake
    Ma matcho Boru Hada Hada Kada yanna nathiwa Katai Pu**ai Wahagana chu karala Nidaganin....

    fake fake fake fake fake fake fake fake fake fake fake fake fake fake fake fake fake fake fake fake fake fake fake fake fake fake fake fake fake fake fake fake fake fake fake fake fake fake fake fake fake fake fake fake
     
    Planthis

    Member
    Sep 13, 2009
    3,684
    235
    0
    ~ On my Black Pearl ~
    ඔව් ඔව්. කිං, ගෝඨා, අනිත් හමුදාපතිවරු ව්දේශ බලපෑම් හමුවේ දුර්මුඛ වෙලා, එපා වෙලා, කලකිරිලා සටන නවත්තලා ඉන්නකොට සරත් කෙලින්ම ෆ්‍රන්ට් එකට ගිහින් මොරාල් අප් කරලා තනියෙන්, ස්වේච්චාවෙන්, ස්වශක්තියෙන්, අහස්යානා, නාවික යාත්‍රා සිය මුදලින් අරගෙන රට බේරගත්ත හැටි මතක නැත්ද??? :dull::dull::dull:

    ඇයි ඒ විතරක්ද මචං...

    පාරවල් හැදුවා, වරායවල් හැදුවා, කලා ගම්මාන හැදුවා. කුච්නර්, මිලිබෑන්ඩ් එනකොට ඒකට කථාකලා. ඉන්දියාව මැතිවරණයක් උඩ ඉන්නකොට ඉතාම නැනවත් විදිහට නියම රාජ තාන්ත්‍රිකයෙක් විදිහට ඒවාට මුහුණ දුන්නා. තව කොච්චර දේවල් කලාද මේ එස්. එෆ්..
    මටත් නිකමට හිතෙනවා එස්. එෆ් ට කතිරේ ගහන්න. ( 27 වෙනිදට )

    :yes::yes::yes:ඔව් ඔව්. අපි මේ කලගුණ සලකන්න ඕන. :eek::eek::eek:
     
    ugmdjmali

    Member
    Feb 22, 2007
    1,175
    69
    0
    CMB, Dehiwala
    ඇයි ඒ විතරක්ද මචං...

    පාරවල් හැදුවා, වරායවල් හැදුවා, කලා ගම්මාන හැදුවා. කුච්නර්, මිලිබෑන්ඩ් එනකොට ඒකට කථාකලා. ඉන්දියාව මැතිවරණයක් උඩ ඉන්නකොට ඉතාම නැනවත් විදිහට නියම රාජ තාන්ත්‍රිකයෙක් විදිහට ඒවාට මුහුණ දුන්නා. තව කොච්චර දේවල් කලාද මේ එස්. එෆ්..
    මටත් නිකමට හිතෙනවා එස්. එෆ් ට කතිරේ ගහන්න. ( 27 වෙනිදට )

    ඇයි කරුනව ඇමති කරා, මර්වින් දාල මිනිස්සු බය කලා, පිල්ලයාන් මහාඑමති කරා,
    ඇමරිකාවෙ COMPUTER OPERATOR විදිහට හිටිය මල්ලි ගෙනල්ල ආරක්ෂක ලේකම් කරා. මේ ඔක්කොම SF කල වැඩ නේද
     
    Jan 24, 2009
    3,532
    130
    0
    ඇයි කරුනව ඇමති කරා, මර්වින් දාල මිනිස්සු බය කලා, පිල්ලයාන් මහාඑමති කරා,
    ඇමරිකාවෙ COMPUTER OPERATOR විදිහට හිටිය මල්ලි ගෙනල්ල ආරක්ෂක ලේකම් කරා. මේ ඔක්කොම SF කල වැඩ නේද

    ඔව් බලන්න මර්වින්ගේ තීරනේ ඇර අනිත් සේරම තීරන කොච්චර රටට වැඩ දායක තීරණද
    කරුණා, පිල්ලෙයාන් දේශපාලනේට ගෙනැල්ලා, රටේ ලෝකේ වැඩ වෙන විදිය පෙන්නලාදීලා, තමන්ගේ පැත්තේ අයට සේවය කරන හැටි ඉගැන්නුවා
    කැඩිලා ආපු හිටපු කොටි සාමාජිකයෝ ආයෙත් යුද්දෙට එන එක නැවැත්තුවා
    සිවිල් සේවකයෙක් ආරක්ශක ලේකම් තනතුරට දාගන්නේ නැතුව, යුද්දේ ගැන දන්න, යුද්දෙට ඕන දේ අඩු නැතුව දෙන කෙනෙක්ව ආරක්ශක ලේකම් කරගත්තා. බලන්න සරත්ගේ නැණවත් තීන්දු තීරන:eek::eek::eek:
     
    ugmdjmali

    Member
    Feb 22, 2007
    1,175
    69
    0
    CMB, Dehiwala

    ඔව් බලන්න මර්වින්ගේ තීරනේ ඇර අනිත් සේරම තීරන කොච්චර රටට වැඩ දායක තීරණද
    කරුණා, පිල්ලෙයාන් දේශපාලනේට ගෙනැල්ලා, රටේ ලෝකේ වැඩ වෙන විදිය පෙන්නලාදීලා, තමන්ගේ පැත්තේ අයට සේවය කරන හැටි ඉගැන්නුවා
    කැඩිලා ආපු හිටපු කොටි සාමාජිකයෝ ආයෙත් යුද්දෙට එන එක නැවැත්තුවා
    සිවිල් සේවකයෙක් ආරක්ශක ලේකම් තනතුරට දාගන්නේ නැතුව, යුද්දේ ගැන දන්න, යුද්දෙට ඕන දේ අඩු නැතුව දෙන කෙනෙක්ව ආරක්ශක ලේකම් කරගත්තා. බලන්න සරත්ගේ නැණවත් තීන්දු තීරන:eek::eek::eek:

    ඇයි EPDP එකේ ඩග්ලස් දේවානන්දන් එක්ක ආයිත් රට බෙදන්න ගිවිසුම් ගැහුවෙ..

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,430
    709
    113
    38
    AREA 51
    ඇයි කරුනව ඇමති කරා, මර්වින් දාල මිනිස්සු බය කලා, පිල්ලයාන් මහාඑමති කරා,
    ඇමරිකාවෙ COMPUTER OPERATOR විදිහට හිටිය මල්ලි ගෙනල්ල ආරක්ෂක ලේකම් කරා. මේ ඔක්කොම SF කල වැඩ නේද

    හමුදා සේවයෙන් විශ්ශ්‍රාම ගියම උබ කියන්නෙ ඊට පස්සෙත් යුනිෆොම් ගහගෙන ඉන්නව කියලද........ මෙ යුද්දෙ සාර්තකව නිම කරන්න එක් හේතුවක් තමා උබ ඔය කියන කොම්ප්යුටර් ඔපරෙටර්........
     
    dumira j

    Well-known member
  • Jul 25, 2007
    10,130
    37
    48
    ☼☼☼☼☼☼

    ඇයි EPDP එකේ ඩග්ලස් දේවානන්දන් එක්ක ආයිත් රට බෙදන්න ගිවිසුම් ගැහුවෙ..

    ඒ ගිවිසුම නිසානෙ රට දැන් හය හත් පොලකටම බෙදිලා තියන්නේ.... නේද? :D
     
    ugmdjmali

    Member
    Feb 22, 2007
    1,175
    69
    0
    CMB, Dehiwala
    ඩෙංගු නිසා මිනිස්සු තාමත් මැරෙන්නෙ, සුළු හාල් මොල් හිමියො වස බොන්නෙ , සුකර උන වැඩිවෙන්නෙ, හදන පාලම් වලින් කෝටි ගනන් කොමිස් ගහන්නෙ, සුනාමි ආධාර හොරා කෑවෙ, හෙජින් වලින් හොරා කෑවෙ, සක්විති රණසිංහගෙ සල්ලිවලින් චන්දෙ කරන්නෙ, KP ට විසුම්පායෙ ගෙයක් දුන්නෙ, මේව සරත් ෆොන්සේකා වෙන්න ඇති කරන්න ඇත්තේ
     
    Jan 24, 2009
    3,532
    130
    0

    ඇයි EPDP එකේ ඩග්ලස් දේවානන්දන් එක්ක ආයිත් රට බෙදන්න ගිවිසුම් ගැහුවෙ..

    ආයෙත් කිව්වේ කවදද?? ඇයි ආයෙත් ගිවිසුම් ගහන්නේ? 94 ඉදන්ම ඩග්ලස් පොදු පෙරමුණට, සංධානෙට සහය දැක්වුවා නේ.:eek::eek::eek:
     
    ugmdjmali

    Member
    Feb 22, 2007
    1,175
    69
    0
    CMB, Dehiwala
    හමුදා සේවයෙන් විශ්ශ්‍රාම ගියම උබ කියන්නෙ ඊට පස්සෙත් යුනිෆොම් ගහගෙන ඉන්නව කියලද........ මෙ යුද්දෙ සාර්තකව නිම කරන්න එක් හේතුවක් තමා උබ ඔය කියන කොම්ප්යුටර් ඔපරෙටර්........

    දන්න මගුලක් කතා කරපන්. උබල වගේ මොඩයොත් එක්ක මොන කතාද, හමුදාවෙ 1GRADE GENARAL කෙනක්ට මැරෙනකම් උනත් UNIFORM අදින්න පුලුවන්. eg: Gen. Anuruddha Rathwatte.
    උබල වගෙ මොඩයො මහින්දට රැවටෙන එක පුදුමයක් නෙවෙයි