ඕන කරන දේවල් ගෙනත් දීලා, අනවශ්‍ය ඇගිලි ගැහීම් නවත්තලා, අවශ්‍ය තරම්, නාවික , ගුවන් හමුදා සහය කලමනාකරනය කරලාදෙන එකම මදි ද??
කවුරු මොනවා කිව්වත් ඉහලින් ඕර්ඩර්ස් දෙන්නේ කිලිනොච්චි අල්ලන්න, 8 මෑන් යුනිට් යවන්න, අද දවසට මෙච්චර ආටි ගහන්න කියලා.ෆීල්ඩ් එකේ ඉන්න මිනිස්සු තමයි දන්නේ කොහොමද යුද්ද කරේ කියලා. මතක නැත්නම් යුද්දේ අන්තිම කාලේ පත්තර ආයෙත් කියවන්න.
මට මතකයි එකක ප්‍රසන්න සිල්වා කියලා තිබුනා, කලපුවකින් එතෙර වෙන්න බැරුව, එයාලා හිතලා හිතලා අන්තිමේදි රෑ හොරෙන් ලීකොට, බැරල් පාවිච්චි කරලා පාලම් හදපු හැටි. ෆීල්ඩ් එකේ ඉන්න කෙනා තමයි මෙතන කොහොමද තත්වේ, දැන් මොකක්ද මම කරන්න ඕන කියලා හරියටම
තීරණය කරන්නේ. ඔයා හිතන්න එපා ඔය හැම 8 දෙනාගේ කණ්ඩායමකටම සරත් ඇවිත් උපදෙස් දුන්නා කියලා. සරත්ට, ගෝඨාට වඩා යුද්දෙට දක්ශ පණත් බේරගෙන රටත් බේරගත්ත ඒ මිනිස්සු තමයි