ගෝඨාභය හමුදාපාලනයක් ඇතිකිරිමට කුමන්ත්‍&#

Nalindax

Well-known member
  • Apr 6, 2009
    7,430
    709
    113
    38
    AREA 51
    මහින්ද සරත් ෆොන්සේකාට සුදුසු තැන දුන්න ද???


    මම නම් දන්නෙ නෑ....... මොකද සරතුය් මාය් එච්චර ආස්සරයක් නෑනෙ දෑන්......:no:
     

    Arlind

    Banned
    Jan 8, 2010
    526
    8
    0
    GOTABAYA GONEKMA KIYALA OKKOMALA DENA GANNATA ONE.. EYA SWARNAWAHINI RATHU ERA EKE KATHA KARAPU WIDIYA NIKAN Punchi Lamayek Wage.
     
    Jan 24, 2009
    3,532
    130
    0
    මැක්ක ගැන දුකයි බන්... ඌ බයිට් වෙන්න එනකොට මාරු වෙනවා...ලොල්:P
    පව් බන් අහිංසක මැක්ක:lol:
    මැක්කා ඇඩ්වාන්ස් වෙලා. ඉස්සර තමයි හි‍ටු කියලා බයිට් වෙන්නේ
    im back after dining :P:P:P
     

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,430
    709
    113
    38
    AREA 51
    GOTABAYA GONEKMA KIYALA OKKOMALA DENA GANNATA ONE.. EYA SWARNAWAHINI RATHU ERA EKE KATHA KARAPU WIDIYA NIKAN Punchi Lamayek Wage.


    අනේ හරිම ස්ව්ට් අති නෙද ගෝට බබා........ ශිට්... මම දෑක්කෙ නෑනෙ.......නෑත්තම් වඩාගෙන හුරතල් කරනව.......
     
    Jan 24, 2009
    3,532
    130
    0
    පොඩි එකක් දුන්නොත් එහෙම දිග කතාවක් ලියයි එයා වල් කතාවලට රුසියානෙ :P
    චී ඔයාලා නේ වල්. මම වල්කතා ලියන එක නතර කරා:baffled::baffled::baffled:
     

    Puzhi

    Well-known member
  • Jan 15, 2009
    2,413
    323
    83
    ~** මිණිපුර **~
    මමත් යනවා
    හෙට උදේම එකෙක්ගෙ ගෙදර යන්න තියෙනවා
    සුබ රාත්‍රියක් වේවා
    මිහිරි සිහින
     

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,430
    709
    113
    38
    AREA 51
    මමත් යනවා
    හෙට උදේම එකෙක්ගෙ ගෙදර යන්න තියෙනවා
    සුබ රාත්‍රියක් වේවා
    මිහිරි සිහින


    එසෙම වෙවා මචන්....
     
    Jan 24, 2009
    3,532
    130
    0
    මමත් යනවා
    හෙට උදේම එකෙක්ගෙ ගෙදර යන්න තියෙනවා
    සුබ රාත්‍රියක් වේවා
    මිහිරි සිහින
    :P:P:Pඔබටත් හොට් වෙට් සුවීට් ඩ්‍රීම්ස් වේවා