ගෝඨා ඡන්දය ඉල්ලයිද?

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ගෝඨා ඡන්දය ඉල්ලයිද?

    Capture530.gif


    ඡනාධිපතිතුමන් විසින් ඉල්ලීමක් කලහොත් තමන් ක‍්‍රියාකාරී දේශපාලනයට පිවිසීමට සූදානම් බව ආරක්‍ෂක ලේකම් ගොඨාභය රාජපක්‍ෂ මහතා පවසයි.

    දේශපාලනයට පිවිසීම සම්බන්ධයෙන් තමන් පෞද්ගලිකව කැමැත්තක් නැතත් ජනාධිපතිතුමන් ඉල්ලීමක් කලහොත් ඊට අවනතව ක‍්‍රියා කිරීමට සිදුවන බවද ඒ මහතා සඳහන් කරයි.

    සති අන්ත පුවත් පතක් හා අදහස් දක්වමින් ගෝඨාභය රාජපක්‍ෂ මහතා අදහස් පල කරන්නේ මෙසේය.

    ‘මට ජනාධිපතිතුමා යම් අවස්ථාවක කිවුවොත් ඔයා දේශපාලනය කරන්න ඔබේ සේවය රටට අවශ්‍යයයි කියල මට දේශපාලනය කරන්න වෙනවා. එහෙම විශේෂ ආසාවක් නැහැ.

    එනවනම් ඉතින් කොළඹින් තමයි එන්න ඕනෑ. හම්බන්තොටින් නොවෙයි. මොකද මම දැන් ඉන්නෙ කොළඹනේ’
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මම හිතන්නේ නැ. මිනිහා දේශ්පාලනේට එන එකක් නැ. මිනිහා කරන්නේ රටේ පරිපාලනයේ ඉහලම තනතුරක් දරන ගමන් දේශ්පාලනය මෙහෙයවන එක.
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    :baffled: aneda kiyanne


    :)

    මම හිතන්නේ නැ. මිනිහා දේශ්පාලනේට එන එකක් නැ. මිනිහා කරන්නේ රටේ පරිපාලනයේ ඉහලම තනතුරක් දරන ගමන් දේශ්පාලනය මෙහෙයවන එක.
    කියන්න බෑ සිජහල ඡන්ද ටික ගන්න දායිද දන්නේ නෑ :angry:

    Ehenam Colomba Ranilge newei da?

    :no:
     

    anton2

    Active member
  • Apr 1, 2009
    860
    129
    43
    Colombo
    යකාගේ තරම හොදටම දන්නේ හම්බන්තොට එවුන් නේ...
    ඒක හින්දා ....හම්බන්තොටෙන් ඉල්ලුවොත් ඇපත් නෑ කියලා මූ දන්නවා

     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    He dont need to come to politics already have power to tackle any politico

    mahinda muta wada hodai mu awoth vinasai

    යකාගේ තරම හොදටම දන්නේ හම්බන්තොට එවුන් නේ...
    ඒක හින්දා ....හම්බන්තොටෙන් ඉල්ලුවොත් ඇපත් නෑ කියලා මූ දන්නවා


    :yes:
     

    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,554
    862
    113
    ADOO KAUDA DOO NEGATIVE COMMENT KARANNE. RATHU PAS WLA APE COMPANY EKATA CASE DAPU EWUNT UNA DE MATHAK NEDA.

    ELECTION COMPAIGN EKA KARANNA SPECIAL TASK FORCE EKEN

    his gedi walata hena gahalada Sihalunge...

    issara kale horek raja una.
    ekata purudda atha arinna bariwa maha bandagareth horakam kara

    balu walige unu puruke dala -- thibunatha na ade arenne