ගෝඨා නිරිදු

nalin0001

Well-known member
  • Jun 12, 2014
    19,995
    34,428
    113
    Naki Maina, Sewala nande & Gu hathano ratata kelewwata passe uba api...... kiyala thread ekak dapanko :P :P:P
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,255
    26,708
    113
    Kandy
    තව ටිකක් ඔහොම්ම ඉඳලා දිනන පැත්තකට පනිමු.
    මටනම් ඔහොම පනින අවස්තාවාදි එවුන් පේන්ඩ බැ,ඉස්සර ප්‍රභුන් කරපු පඩි නැති රස්සාවක් තමා දේසපාලනේ දැන් අඩුකුලේ කසිප්පු විකුනනන් එවුන් පොලේ බඩු විකුනන එවුන් ගමේ කසියා පෙරන එවුන් වැලි ගොඩ දාන එවුන් වගේ ලී මෝල් කාරයෝ වගේ ඉගෙනිමක් නැති එවුන් දේසපාලනේ කරන්න ගිහින් රටම විනාසයි
     
    • Sad
    Reactions: Heshan Daminda

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,871
    17,082
    113
    Kottawa
    amo amo padi gewwe nadda?

    laugh-ketawa.gif
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    අමෝ අමෝ, ඔබ මම ගොටාට දිය යුත්තේ ඇයි?
    ඒ ත්‍රෙඩ් එක දාපු එකා දැන් කෝ බන්?

    සමහරවිට ඌටත් මේ විදිහට හිතිලා ඇති දැන් වෙනකොට
     

    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,483
    113
    Malabe
    මුන් ඔක්කොටම පඩි ගෙවල නෑ වගේ. :lol:
    @erozan ආණ්ඩුව වැඩ පෙන්නයි සීරියස් එක කන්ටිනියු කරන්නේ නැත්තේ ඒකයි එහෙනම්. :yes:
    ඒ අස්සේ නික්ජෝකර් ගුඑන්පි ජෙප්පෙක් වෙලා.
    @vinuga විතරක් ජෙප්පන්ට බැන බැන හිත සනසගන්නවා,
    ඒත් උගේ ගෙදරත් ගෑස් බෝම්බයක් පුපුරලා වගේ, සද්දයක් නෑ ලගදි ඉදන්.
     

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,935
    15,588
    113
    Somewhere in this world
    මුගෙන් පෞද්ගලිකව මට සෙතක් වුණාට රටට නම් කෙළවලාම දැම්ම වගේ කියල හිතෙනවා....
    මම හිතුවේ නෑ මූ මේ තරම්ම ගොබ්බ ඩෑල් එකක් වෙයි කියලා...

    දුකට ලියවෙන වදන්.... :whistle::cry:
    ගෝඨාට දුන්නා දැන් අපි mk
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,003
    27,627
    113
    36
    Mirihana
    alis.alberta.ca
    ඒ ත්‍රෙඩ් එක දාපු එකා දැන් කෝ බන්?

    සමහරවිට ඌටත් මේ විදිහට හිතිලා ඇති දැන් වෙනකොට
    uta nam private monada hambunalune

    ගෝඨාට දුන්නා දැන් අපි mk
    pukata agilla gahagena nida ganna thiyenne ..
    ------ Post added on Dec 10, 2021 at 2:50 PM
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    අවංකවම ඔ්කා රටට වැඩක් කරයි කියල හිතල තමයි හිතුවේ.
    හැබැයි මේ පම්කයා ඔක්කොම අවුල් කලා.
    මට ගොඩයන්න පුලුවන් වුණාට රටට ගොඩ යෑමක් නෑ කියල දැනුනම දුකයි.
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,003
    27,627
    113
    36
    Mirihana
    alis.alberta.ca
    අවංකවම ඔ්කා රටට වැඩක් කරයි කියල හිතල තමයි හිතුවේ.
    හැබැයි මේ පම්කයා ඔක්කොම අවුල් කලා.
    මට ගොඩයන්න පුලුවන් වුණාට රටට ගොඩ යෑමක් නෑ කියල දැනුනම දුකයි.
    labana para JVP ekata deepan bro!
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    අවංකවම ඔ්කා රටට වැඩක් කරයි කියල හිතල තමයි හිතුවේ.
    හැබැයි මේ පම්කයා ඔක්කොම අවුල් කලා.
    මට ගොඩයන්න පුලුවන් වුණාට රටට ගොඩ යෑමක් නෑ කියල දැනුනම දුකයි.
    ඒ කියන්නෙ උඹ උඹට ලාබ ප්‍රයෝජන ගන්න බලාගනද ගෝඨට ඡන්දෙ දෙන්න කියල කැම්පේන් කරේ.. ඊය බං උඹල නං...
     

    Similar threads