jabok"මුගෙන් පෞද්ගලිකව මට සෙතක් වුණාට" piyan job ekak hambunada?
මටනම් ඔහොම පනින අවස්තාවාදි එවුන් පේන්ඩ බැ,ඉස්සර ප්‍රභුන් කරපු පඩි නැති රස්සාවක් තමා දේසපාලනේ දැන් අඩුකුලේ කසිප්පු විකුනනන් එවුන් පොලේ බඩු විකුනන එවුන් ගමේ කසියා පෙරන එවුන් වැලි ගොඩ දාන එවුන් වගේ ලී මෝල් කාරයෝ වගේ ඉගෙනිමක් නැති එවුන් දේසපාලනේ කරන්න ගිහින් රටම විනාසයිතව ටිකක් ඔහොම්ම ඉඳලා දිනන පැත්තකට පනිමු.
ප්රාඩෝ එකක් බස්සන්න විදිහක් නැතිව කලකිරිලමාස ගාණක පඩි ගෙවලා නෑ වගේ.![]()
![]()
ඒ ත්‍රෙඩ් එක දාපු එකා දැන් කෝ බන්?අමෝ අමෝ, ඔබ මම ගොටාට දිය යුත්තේ ඇයි?

උබ වගේ සක්කිලි ඉස්සරත් හිටියා දැනුත් ඉන්නවා හෙටත් ඉපදෙනවා. ඒක උබලගේ ඔය රටේ කරුමේ


ගෝඨාට දුන්නා දැන් අපි mkමුගෙන් පෞද්ගලිකව මට සෙතක් වුණාට රටට නම් කෙළවලාම දැම්ම වගේ කියල හිතෙනවා....
මම හිතුවේ නෑ මූ මේ තරම්ම ගොබ්බ ඩෑල් එකක් වෙයි කියලා...
දුකට ලියවෙන වදන්....![]()
uta nam private monada hambunaluneඒ ත්‍රෙඩ් එක දාපු එකා දැන් කෝ බන්?
සමහරවිට ඌටත් මේ විදිහට හිතිලා ඇති දැන් වෙනකොට
pukata agilla gahagena nida ganna thiyenne ..ගෝඨාට දුන්නා දැන් අපි mk
labana para JVP ekata deepan bro!අවංකවම ඔ්කා රටට වැඩක් කරයි කියල හිතල තමයි හිතුවේ.
හැබැයි මේ පම්කයා ඔක්කොම අවුල් කලා.
මට ගොඩයන්න පුලුවන් වුණාට රටට ගොඩ යෑමක් නෑ කියල දැනුනම දුකයි.
ඒ කියන්නෙ උඹ උඹට ලාබ ප්‍රයෝජන ගන්න බලාගනද ගෝඨට ඡන්දෙ දෙන්න කියල කැම්පේන් කරේ.. ඊය බං උඹල නං...අවංකවම ඔ්කා රටට වැඩක් කරයි කියල හිතල තමයි හිතුවේ.
හැබැයි මේ පම්කයා ඔක්කොම අවුල් කලා.
මට ගොඩයන්න පුලුවන් වුණාට රටට ගොඩ යෑමක් නෑ කියල දැනුනම දුකයි.