චතුරගේ විත්ති

AcAciA

Well-known member
  • Aug 8, 2010
    1,034
    137
    63
    GAmPAha.......
    මම කවදාවත් ටෞකන්ඩ සුත්තිගේ පුතෙක් දැකලා තිබුනේ නෑ...ඒත් අන්තිමට චතුර සේනාරත්න දැක්කා..:dull::dull:
     

    shw7

    Well-known member
  • May 30, 2009
    2,150
    171
    113
    London, England
    චතුර ප්‍රොමෝට් කරන සීන් එකක් වගේ:oo:.මොනව උනත් අඩු වියදමකින් මිනිහ වැඩේ ගොඩ දාගනියි . මොලේ තියෙන මනුස්සයෙක්:yes:.

    sira kathawa :yes::yes::yes::yes:
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    අ.. අ... අ...අ.. අ... අ...අ.. අ... අ...අ.. අ... අ...අ.. අ... අ...අ.. අ... අ...

    අ.. අ... අ...අ.. අ... අ...අ.. අ... අ...අ.. අ... අ...

    අ.. අ... අ...අ.. අ... අ...අ.. අ... අ...
     

    JINX_XNIJ

    Well-known member
  • Jul 11, 2016
    2,850
    2,123
    113
    ............
    giphy.gif
     

    cow de boy

    Well-known member
  • Dec 23, 2012
    3,723
    431
    83
    127.0.0.1
    ඇලෙක්සැන්ඩර් ගරෑහම් බෙල් ටෙලිපොන් එක හොයාගද්දී චතුර ගෙන් මිස් කෝල් තුනක් තිබිලා තියෙනවා
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඇලෙක්සැන්ඩර් ගරෑහම් බෙල් ටෙලිපොන් එක හොයාගද්දී චතුර ගෙන් මිස් කෝල් තුනක් තිබිලා තියෙනවා

    Nah... that missed call was from chuck norris :p
     

    Avicii

    Active member
  • Oct 11, 2014
    689
    148
    43
    ටයිටනික් ගිලුනෙ චතුර වෑල්ලෙ රීපු බොක ගොඩක වෑදිලලු..
     
    • Like
    Reactions: vito

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,030
    1
    8,866
    113
    -~උලක් උඩ-~
    වරක් චතුර ගමන් ගත් බෝට්ටුව ගිලී යාමෙන් අනතුරුව ඔහු එක අතකින් ඔහුගේ හිස කෙස් වලින් තදින් ඇද ගිලෙන්නට නොදී ඉහලට අල්වාගෙන අනිත් අතින් පිහිනා ගොඩබිමට ලඟා වූ බව ඔබ දන්නවාද:nerd:copyright (Baron +jamiezue):frown:
     
    Last edited:

    jmai007

    Well-known member
  • May 24, 2010
    1,087
    61
    48
    kadawatha
    ඇලෙක්සැන්ඩර් ගරෑහම් බෙල් ටෙලිපොන් එක හොයාගද්දී චතුර ගෙන් මිස් කෝල් තුනක් තිබිලා තියෙනවා

    :lol::lol::lol::lol::rofl::rofl::rofl::rofl::rofl:

    වරක් චතුර ගමන් ගත් බෝට්ටුව ගිලී යාමෙන් අනතුරුව ඔහු එක අතකින් ඔහුගේ හිස කෙස් වලින් තදින් ඇද ගිලෙන්නට නොදී ඉහලට අල්වාගෙන අනිත් අතින් පිහිනා ගොඩබිමට ලඟා වූ බව ඔබ දන්නවාද:nerd:copyright (Baron +jamiezue):frown:
    :lol::lol::lol::lol::lol::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:

    පට්ට කතා....
     

    jmai007

    Well-known member
  • May 24, 2010
    1,087
    61
    48
    kadawatha
    චතුර බයික් එකේ යන ගමන් කාබියුරේටර් එක ගලවලා සුද්ද කරලා හයි කරනවා කියල පත්තරේ තිබ්බේ......
     

    Avicii

    Active member
  • Oct 11, 2014
    689
    148
    43
    චතුර පඩ අරින වෙලාවට තම අහස ගොරවනව කියල මිනිස්සු කියන්නෙ..