චතුර කැනඩා පැනල කියන්නෙ ඇත්තද

2osama

Well-known member
  • Oct 25, 2010
    81,584
    72,784
    113
    මාලඹේ
    ගෝඨා රට පැන්න කියලා පෝස්ට් දානවා
    චතුර රට පැන්න කියලා පෝස්ට් දානවා 🤣
    මහින්ද මැරුණා කියලා පෝස්ට් දානවා 🤩
    පොහොට්ටුව 4 ට කැදුණා කියලා පෝස්ට් දානවා 🤣

    මේ ඔක්කොම කරන්නේ ඡන්දයක් තියලා 3% ගන්න බැරි නිසා නේ කියලා හිතෙනකොට 🤩🤩🤩
     
    • Haha
    Reactions: elajani and weer 11

    Rsupun

    Well-known member
  • Oct 6, 2007
    1,712
    2,305
    113
    Colombo
    refugee එකක් වත් ගහන් පැන්නද දන් නෑ
    මෙහෙ උන් මරන්න හදනවා කියලා😂😂
     

    saman.kumara333

    Well-known member
  • May 2, 2018
    926
    616
    93
    Travel with chathura program ekakata ban gihin tiyenne. Anika munta mehe tharam hamba karanna puluwanda ban canadawe ? Kawuda munwa ahe ganan ganne…
     
    • Like
    Reactions: shenat

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,299
    26,808
    113
    Kandy
    එහෙ දෙමල එකෙක් වත් නැද්ද හොම්බට දෙකක් අනින්න
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    දන්න එකෙක් කියපන් දැන් ඕකා Migrate වෙලා එහේ ගිහින් මොනවද කරන්නෙ.?
    ඕකට වෙන රටකට ගිහින් ජීවත් වෙන්න බෑ

    දූපතේ සින්හලු රවට්ටගෙන ගානක් කඩාගන්නව මිසක් 😄
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,621
    7,689
    113
    Program ekakata yanna ethi
    1677726388550.png