චන්දය අත ලග.... කල යුත්තේ කුමක්ද?
ගොඩක් දෙනෙක් කට්ටිය කාටද චන්දෙ දෙන්න කියල (election polls) දමල නුල් ගොඩක් දමනවා.
මේ වෙලාවේ අපි කරන්න ඔනේ දෙයක් තමයි, රට හදන්න යෝජනා, ඒ ඒ අපේක්ෂකයාව දැනුවත් කරන එක.
රටට අවශ්‍ය දේ මොනවද? යෝජනා මොනවද ? ඒ සදහා ඒ ඒ අපේක්ෂකයන්ගේ වෙබ් sites (අපේ යෝජනා feedback එකක් විදියට දෙන්න පුළුවන්) තියෙනවනම් මෙතන දමන්න.
ගොටබය හෝ වේවා සජිත් හෝ වේවා වෙන කවුරුන් හෝ වේවා හැමෝන්ටම ඕනේ වෙනසක් පහුගිය පාලන සමයට සාපේක්ෂව. මේ වෙනස අපි අපේක්ෂකයන්ට දන්වන්නේ කොහොමද?
ඕව දැම්මට වැඩක් නැහැ, ඒ ගොල්ලෝ ඒගොල්ලොන්ගේ නාය පත්‍රය අනුව වැඩ කරනවා වෙන්න් පුළුවන්. එත් උත්සාහය වටිනවා. පොඩි බලපෑමක් හරි කරන්න පුලුවන්නම් වටිනවා