චන්ද්‍රිකාවක් අපේ වත්තට වැ‍ටුනා

suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    චන්ද්‍රිකාවල කොහෙද බන් බැලැක් බොක්ස්? අනික එහෙම ලොකු එකක් වැටුනා කියන්නෙ ඉතින් දැන් උඹලා බොක නාලා ඇත්තෙ
    :lol:
     

    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,840
    1,459
    113
    Colombo
    මෙකෙ ඉන්න සමහර එවුන් මෙවා විශ්වාසත් කරලා පින්තූරත් දන්න කියනවනේ:lol::lol::lol::lol:
     

    RLR

    Member
    Aug 30, 2008
    3,200
    401
    0
    Sri Lanka
    මරුනෙ යකෝ. නාසා එකෙන් ඩොලර් මිලියන 1000 ක වන්දියක් ඉල්ලපන් උඹ. 500 ක් මට දියන්. :D

    .
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    චන්ද්‍රිකාවල කොහෙද බන් බැලැක් බොක්ස්? අනික එහෙම ලොකු එකක් වැටුනා කියන්නෙ ඉතින් දැන් උඹලා බොක නාලා ඇත්තෙ
    hahahahaha :lol:
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    ඇ උබෙ ගෙදරට වැටුනෙ චන්ද්‍රිකාවක් ද පෙල්න් එකක් ද? :oo:
    :rofl:

    මුගේ ගෙදරට හෙන ගහන්න ඇත්තේ මූ කලින් කියලා තියෙන බොරු වලට