චන්ද්‍රිකාවක් අපේ වත්තට වැටුනා විශාල චන්ද්‍රිකාවක් වගේ එකක් අපේ වත්ත පහලට වැටිලා ලොකු දුමක් නගිනවා. අක්කර කාලක් විතර ලොකුයි.කෑලි හැමතනම.පොල් ගස් බර ගානක් ඉවරයි. ෆෝටෝස් ටික වෙලාවකින් අප්ලෝඩ් කරන්නම්.පොලිසියට මැසේජ් එකක් දුන්නා