චන්ද්‍රිකා දැඩි තීරණයක් ගැනීමට යයි

AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,648
    2,431
    113
    දහසක් වැව් වගේ තියෙයි :lol:
    ;)
    ජවිපෙ අයින් වෙනකොට දහසක් වැව් ප්‍රොජෙක්ට් එකේ වැව් අටසිය අනූගානක් හදල තිබුනා ;)
    බයියට රිදෙයි:lol:
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,648
    2,431
    113
    කෝමද සමාජවාදේ පතුරවන්න කියලා විප්ලවවාදී කැරැල්ලක් පටන් ගත්තොත්? :shocked::baffled:
    තොපේ ගෙදරින් විප්ලවේ පටන්ගන්නෙ :lol:
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    අපට ඕන වුනේ කොන්ද පන තියන හොද ජනාධිපති කෙනෙක්. ඒත් ලැබුනෙ පතෝල කරලකුයි කොටි රැකඩේකුයි හොරැ රැලකුයි. දුකයි අප්පා....
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,648
    2,431
    113
    මේක කවදාවත් බලාපොරොත්තු වෙන්න බෑ :no:
    දැකලා තියෙනවද සල්ලි හම්බෙනකොට ගෑණු වෙනස් වෙන හැටි?? :lol:
    අන්න ඒ වගේ තමයි දේසපාලුවොත්, බලය හම්බුනාම බලය ගන්න කිව්ව කරපු දේවල් මතක නෑ
    පරම්පරා ගානකට හම්බකරන් ආපහු යන්නේ :lol:


    ඒකට කරන්න ඕනි අනිත් උන්ට බැන බැන ඉන්න එක නෙමෙයි
    ආපුවාම වැඩපිලිවෙල ගැන සවිස්තරාත්මක සැලැස්මක් පෙන්නන එක ;)
    මිනිස්සු විශ්වාස කරොත් ඡන්දෙ දෙයි
    (බැන බැන හිටියම කැමති උන්ටත් එපා වෙනවා, මුන් හැමදාම බනිනව විතරනේ කියලා :lol:)
    මැදමුලනෙ තියරිය :lol:
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,648
    2,431
    113
    :lol::lol:lankawe inna unta bath packet ekai gal baagayai dunnama ona ekekta puka wunath dei ban.ehema un koheda chande thorala denne.adu gaane nomination deddi wath paksha walin honda unta denna ona.ehemath nahane.
    ඔය මනාප ක්‍රම තිබුනට කවදාවත් ජවිපෙ එක ඇතුලෙ මරාගත්තද? හොරු තක්කඩි මංකොල්ලකාරයො මිනීමරුවො ස්ත්‍රී දූෂකයො කවදාවත් ජවිපෙ එකෙන් ඇවිත් ඉන්නවද?

    එක නිසා බලේ දීල බලමු
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය

    avatar13552_1.gif


    අඩෝ පට්ට :cool:
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ithihase nodanna kama nemei ban ube prashne pahadili nathi kama;)

    හරි මේම අහන්නම්කො චූටි පැට්ටගෙන් :lol:
    48 නිදහස ලැබුනත් හරි දැන් තියෙන ජරා චන්ද ක්‍රමේ ගෙනල්ලා බත් පැකට් එකට අරක්කු කාලට සෙනඟ ඇදින්න පුරුදු කලේ කවුද? :lol:
     

    bbbbm

    Member
    Mar 25, 2015
    31
    1
    0
    හරි මේම අහන්නම්කො චූටි පැට්ටගෙන් :lol:
    48 නිදහස ලැබුනත් හරි දැන් තියෙන ජරා චන්ද ක්‍රමේ ගෙනල්ලා බත් පැකට් එකට අරක්කු කාලට සෙනඟ ඇදින්න පුරුදු කලේ කවුද? :lol:

    1978 constitution eken UNP eke Junious Richarad Jayawardena nohoth JR Jayawardena.Sri lankawe palaweni widayaka janadhipathi.dan harida patto:lol:
     

    amasin4u

    Banned
    Mar 7, 2015
    250
    25
    0
    10393702_10153091878901259_1621859468887328277_n.jpg



    සොහොයුරා හරහා රත්තරන් රෝහිතත් යහපාලනයට සෙට්වේ..!
    පසුගිය ජනාධිපතිවරණය සමයේ අප විසින් පලකළ ප්‍රවෘත්තියක සඳහන් වූයේ රාජපක්ෂ රෙජීමයේ අන්ත දූෂිතයෙකු වන හිටපු වරාය සංවර්ධන අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන ඔහුගේ සොයුරා වන ලලිත් අබේගුණවර්ධන මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ඡන්ද වැඩවලට එවා ඇති බවයි.
    එසේ එවන ලද රත්තරන්ගේ සොහොයුරා මෛත්‍රීපාල සිරිසේන මහතාට සිදුකළ සේවය උදෙසා ඔහුව ආයෝජන ප්‍රවර්ධන මණ්ඩලයේ (BOI) අධ්‍යක්ෂක මණ්ඩලයට පත්කොට තිබේ. ඒ අනුව රත්තරන්ගේ බලාපොරොත්තුව ඉෂ්ඨ වී ඇත.
    මේ වන විට රත්තරන්ට එරෙහිව මිලියන 5000ක වත්කම් හා බැරකම් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශණ කොමිසම මගින් පවත්වන පරීක්ෂණ අය්යා ලවාම යටපත් කොට ගත හැක.
    තමාට පො*** කියූ සුමනවීර බණ්ඩා (SB) හා රූපවාහිනී වාද විවාදවලදී මෛත්‍රීට චරිත සහතික ලියාදුන් පවිත්‍රාදේවියට ‘මෛත්‍රී කරමින් ' කැබිනෙට්ටුවට පත්කර ගත්තා සේ කෝච්චියේ මාල කඩා ‘රත්තරන්' නම් අන්වර්ථ නාමය ලබාගත් රෝහිත අබේගුණවර්ධනටද ‘මෛත්‍රී වේවා' කියමින් යහපාලනයට සෙට් විය හැක.
     

    Similar threads