දහසක් වැව් වගේ තියෙයි![]()

ජවිපෙ අයින් වෙනකොට දහසක් වැව් ප්රොජෙක්ට් එකේ වැව් අටසිය අනූගානක් හදල තිබුනා

බයියට රිදෙයි

දහසක් වැව් වගේ තියෙයි![]()



පෙරල කිව්වේ ෆිල්ටර් කරලා(කසියා වගේ
)

mama nan kiyanne oya okkoma ekai.jvp unta deela balanna ona.unp,sri lanka un degolloma andu kalane mechchara kal.dan jepponta denna ona inda karapan kiyala hamadama waradi kiyawa kiyawa inne nathuwa.


ජවිපෙ අයින් වෙනකොට දහසක් වැව් ප්රොජෙක්ට් එකේ වැව් අටසිය අනූගානක් හදල තිබුනා
බයියට රිදෙයි![]()

තොපේ ගෙදරින් විප්ලවේ පටන්ගන්නෙකෝමද සමාජවාදේ පතුරවන්න කියලා විප්ලවවාදී කැරැල්ලක් පටන් ගත්තොත්?![]()

lankawe inna unta bath packet ekai gal baagayai dunnama ona ekekta puka wunath dei ban.ehema un koheda chande thorala denne.adu gaane nomination deddi wath paksha walin honda unta denna ona.ehemath nahane.

මැදමුලනෙ තියරියමේක කවදාවත් බලාපොරොත්තු වෙන්න බෑ
දැකලා තියෙනවද සල්ලි හම්බෙනකොට ගෑණු වෙනස් වෙන හැටි??
අන්න ඒ වගේ තමයි දේසපාලුවොත්, බලය හම්බුනාම බලය ගන්න කිව්ව කරපු දේවල් මතක නෑ
පරම්පරා ගානකට හම්බකරන් ආපහු යන්නේ
ඒකට කරන්න ඕනි අනිත් උන්ට බැන බැන ඉන්න එක නෙමෙයි
ආපුවාම වැඩපිලිවෙල ගැන සවිස්තරාත්මක සැලැස්මක් පෙන්නන එක
මිනිස්සු විශ්වාස කරොත් ඡන්දෙ දෙයි
(බැන බැන හිටියම කැමති උන්ටත් එපා වෙනවා, මුන් හැමදාම බනිනව විතරනේ කියලා)

තොපේ ගෙදරින් විප්ලවේ පටන්ගන්නෙ![]()


ඔය මනාප ක්රම තිබුනට කවදාවත් ජවිපෙ එක ඇතුලෙ මරාගත්තද? හොරු තක්කඩි මංකොල්ලකාරයො මිනීමරුවො ස්ත්රී දූෂකයො කවදාවත් ජවිපෙ එකෙන් ඇවිත් ඉන්නවද?lankawe inna unta bath packet ekai gal baagayai dunnama ona ekekta puka wunath dei ban.ehema un koheda chande thorala denne.adu gaane nomination deddi wath paksha walin honda unta denna ona.ehemath nahane.
ඒක තමයි පුටේ පුරස්නෙ
ඉතිහාසේ නොදන්නකම

ithihase nodanna kama nemei ban ube prashne pahadili nathi kama![]()


හරි මේම අහන්නම්කො චූටි පැට්ටගෙන්
48 නිදහස ලැබුනත් හරි දැන් තියෙන ජරා චන්ද ක්රමේ ගෙනල්ලා බත් පැකට් එකට අරක්කු කාලට සෙනඟ ඇදින්න පුරුදු කලේ කවුද?![]()
