චන්දෙ දුන්නේ කාටද ? දිනන්නේ කවුද ?

Vote Here

  • I Voted for UNP Also UNP Will get most Votes

    Votes: 126 44.7%
  • I Voted For UNP but UPFA Will get most Votes

    Votes: 4 1.4%
  • I Voted for UPFA Also UPFA Will get most Votes

    Votes: 104 36.9%
  • I Voted For UPFA but UNP Will get most Votes

    Votes: 3 1.1%
  • I Voted For JVP & UNP Will get most Votes

    Votes: 38 13.5%
  • I Voted For JVP & UPFA Will get most Votes

    Votes: 7 2.5%

  • Total voters
    282
  • Poll closed .

shadow1

Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    මේකේ උන්ගේ අඳෝනා අහලා අහලා JVP එකට දෙන්න හිටපු එක අද උදේ ගිහින් UNP එකට දාල ආවා. යහපාලන රජය ගැන සෑහීමකට පත් වෙන්නෙ නෑ. ඒත් සන්ධානෙ හොරුන්ට වඩා මහත්මා දේශ්පාලනයක් කරන මිනිස්සු UNP ඉන්නෙ.. අනික මේ වෙලාවෙ වෙන විසදුමකුත් නෑ. පොඩ්ඩක් හොද යකාට දීල ආව.


    මත් කලෙ එහෙම තමයි බන්.. හැබැයි JVP එකටම දල ආව බන්.. ..

    සන්ධානෙ හොරුන්ට වඩා මහත්මා දේශ්පාලනයක් කරන මිනිස්සු UNP , JVP ඉන්නෙ.. අනික මේ වෙලාවෙ වෙන විසදුමකුත් නෑ. පොඩ්ඩක් හොද යකාට දීල ආව.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,398
    100,323
    113
    11889616_1690360007861704_8678820466202809415_n.jpg
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    පැටියා;18830170 said:
    තව ටිකකින් Fake ටික බස්සයි :D
    ඊයෙ නයිට ගහලා බයියො දෙතුන් දෙනා නිදි දැං :yes:

    :lol: :lol:
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    පැටියා;18830170 said:
    තව ටිකකින් Fake ටික බස්සයි :D
    ඊයෙ නයිට ගහලා බයියො දෙතුන් දෙනා නිදි දැං :yes:

    එක බයියෙක් නම් පේන්න ඉන්නවා..:D
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,398
    100,323
    113
    කො බන් මේ dhilwale ...
    නිදාගන්න ගියා ඕක ඊයෙ නයිට් ශිෆ්ට් එක ඇදලනෙ මට නොකිය. අපරාදෙ නයිට් ශිෆ්ට් එකට අපිට 1000ක් ගෙවනව. :yes::yes::yes:
     

    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    කව්රුහරි මට ඉක්මනට දෙනවද candidate number ලිස්ට් එක Democratic party (SF) එකේ (Colombo district) :)