මේකේ උන්ගේ අඳෝනා අහලා අහලා JVP එකට දෙන්න හිටපු එක අද උදේ ගිහින් UNP එකට දාල ආවා. යහපාලන රජය ගැන සෑහීමකට පත් වෙන්නෙ නෑ. ඒත් සන්ධානෙ හොරුන්ට වඩා මහත්මා දේශ්පාලනයක් කරන මිනිස්සු UNP ඉන්නෙ.. අනික මේ වෙලාවෙ වෙන විසදුමකුත් නෑ. පොඩ්ඩක් හොද යකාට දීල ආව.
මත් කලෙ එහෙම තමයි බන්.. හැබැයි JVP එකටම දල ආව බන්.. ..
සන්ධානෙ හොරුන්ට වඩා මහත්මා දේශ්පාලනයක් කරන මිනිස්සු UNP , JVP ඉන්නෙ.. අනික මේ වෙලාවෙ වෙන විසදුමකුත් නෑ. පොඩ්ඩක් හොද යකාට දීල ආව.

