මම දකින්නේ මෙහෙම දෙන්නම ලොක බොරු කාරයෝ. මම පෞද්ගලිකව දන්නවා ඊඑනෙමාර් එක ඇට්ටිව් විනේ 2020 මාර්තු මුලවගේ. ඊට කලින් තිබ්බේ ට්රයල් එකක්. ඉතින් ට්රයල් රන් එහෙකදි දත්ත සිස්ටම් දෙකෙම දානව. කලින් තිබ්බේ මැනුවල්. ඉතින් අනිවා රාජිත හොරකම් කරා නම් ඒ දත්ත මැනුවල් රෙකොඩ් තියේනවා. ඉතින් චන්න සර් කියන මුල්ම බොරුව රාජිතගේ මගඩිය මකන්න දත්ත මැකුවා කියන එක.
ඉලඟ බොරුව තමයි මහචාර්යවරයෙක් වෙන්න ගන්න ලකුණු ප්රමාණයක් එයා ගත්තලූ. දැන් අපි හිතමු ලකුනු ප්රතිශතය හැදුවන අන්තිමට 100න් නේ බලන්නේ.
දැන් අපි හිතමු චන්න සර් ගත්තා කියලා 100/100 ම. දැන් මෙයා කටොෆ්ෆ් මාර්ක් එකෙන් තුණ්ගුනයක් අරන් කියලා මෙයාම කියනවා. එතකොට 100න් තුනෙන් එකක් ගත්තොත් මහචාර්යවරයෙක් වෙනවා. ඒ කිව්වේ 100/3 => 33%
කාවද මෙයා අන්දන්නේ
සාපේල 33%ක් කියන්නෙ ෆේල්
උසස්පෙල 33% කියන්නෙ ෆේල්
කැම්පස් එකෙ 33% කියන්නේ ඩි- ෆේල් රිපිට්.
මාස්ටර්ස් වලත් ෆේල්
හැබැයි මහචාර්යවරයෙක් 33%කින් ගන්නවා.
බොරුනේ
ඉලඟ මූලික කාරණාවට එමු.
දැන් චන්න සරුයි රාජිතයයි චොදනා ඉදිරිපත් කරනවා එකිනෙකාට.
යම් චෝදනාවක් ඉදිරිපත් කරනවා නම් ඒකේ සාධනභාරය තියෙන්නේ ඒ චොදනාව ඉදිරිපත් කරන කෙනාට.
චන්න සර්ට බෑ කියන්න මගේ ලේඛනය බොරු කියලා ඔප්පු කරන්න කියලා කියන්න
රාජිතට බෑ කියන්න එහෙම ගෙවල් මොන්ටේරෝ වාහන නෑ කියලා ඔප්පු කරන්න කියලා කියන්න.
සරලවම චන්න සර් කරන්නේ කොලෙක ප්රින්ට් කරලා පෙන්නන එක. චන්න සර් ගේ වගකීම ඒක ඔප්පු කිරිම
රාජිතගේ වගකීම ගෙවල් වාහන ඔප්පු කිරිම
------ Post added on Sep 23, 2021 at 11:26 AM
------ Post added on Sep 23, 2021 at 11:28 AM