චන්න සර්ලාගේ සහ පරාජිතලාගේ වලිය

raterala

Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113




    මම දකින්නේ මෙහෙම දෙන්නම ලොක බොරු කාරයෝ. මම පෞද්ගලිකව දන්නවා ඊඑනෙමාර් එක ඇට්ටිව් විනේ 2020 මාර්තු මුලවගේ. ඊට කලින් තිබ්බේ ට්‍රයල් එකක්. ඉතින් ට්‍රයල් රන් එහෙකදි දත්ත සිස්ටම් දෙකෙම දානව. කලින් තිබ්බේ මැනුවල්. ඉතින් අනිවා රාජිත හොරකම් කරා නම් ඒ දත්ත මැනුවල් රෙකොඩ් තියේනවා. ඉතින් චන්න සර් කියන මුල්ම බොරුව රාජිතගේ මගඩිය මකන්න දත්ත මැකුවා කියන එක.


    ඉලඟ බොරුව තමයි මහචාර්යවරයෙක් වෙන්න ගන්න ලකුණු ප්‍රමාණයක් එයා ගත්තලූ. දැන් අපි හිතමු ලකුනු ප්‍රතිශතය හැදුවන අන්තිමට 100න් නේ බලන්නේ.
    දැන් අපි හිතමු චන්න සර් ගත්තා කියලා 100/100 ම. දැන් මෙයා කටොෆ්ෆ් මාර්ක් එකෙන් තුණ්ගුනයක් අරන් කියලා මෙයාම කියනවා. එතකොට 100න් තුනෙන් එකක් ගත්තොත් මහචාර්යවරයෙක් වෙනවා. ඒ කිව්වේ 100/3 => 33%

    කාවද මෙයා අන්දන්නේ
    සාපේල 33%ක් කියන්නෙ ෆේල්
    උසස්පෙල 33% කියන්නෙ ෆේල්
    කැම්පස් එකෙ 33% කියන්නේ ඩි- ෆේල් රිපිට්.

    මාස්ටර්ස් වලත් ෆේල්

    හැබැ‍යි මහචාර්යවරයෙක් 33%කින් ගන්නවා.


    බොරුනේ

    ඉලඟ මූලික කාරණාවට එමු.
    දැන් චන්න සරුයි රාජිතයයි චොදනා ඉදිරිපත් කරනවා එකිනෙකාට.

    යම් චෝදනාවක් ඉදිරිපත් කරනවා නම් ඒකේ සාධනභාරය තියෙන්නේ ඒ චොදනාව ඉදිරිපත් කරන කෙනාට.

    චන්න සර්ට බෑ කියන්න මගේ ලේඛනය බොරු කියලා ඔප්පු කරන්න කියලා කියන්න

    රාජිතට බෑ කියන්න එහෙම ගෙවල් මොන්ටේරෝ වාහන නෑ කියලා ඔප්පු කරන්න කියලා කියන්න.

    සරලවම චන්න සර් කරන්නේ කොලෙක ප්‍රින්ට් කරලා පෙන්නන එක. චන්න සර් ගේ වගකීම ඒක ඔප්පු කිරිම

    රාජිතගේ වගකීම ගෙවල් වාහන ඔප්පු කිරිම
    ------ Post added on Sep 23, 2021 at 11:26 AM


    ------ Post added on Sep 23, 2021 at 11:28 AM
     

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,335
    6,096
    113
    දන්න තරමින් මහාචාර්ය පදවියක් දෙන්නේ විභාගයක් තියෙලා නෙමේනේ.
    ඇකඩමික් පැනල් එකකින්නේ දෙන්නේ
     
    • Like
    Reactions: Peter Rabbit

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලොල් රාජිතයට සමාන කරන්ඩ පුදුම උස්සහයක් අරන්, උබල වගේ පොන්නයො නිසා තමයි උගතුන් දේශපාලනයට නොයෙන්නෙ...තොපේ ගුපිය බලාපියවුකො ඉන්න තරමක් ඉන්නෙ හරක් එක මහාචර්යවරයෙක් ඉන්නවද ගුපියෙ???