*මුලින්ම ගෝථාභයගෙ ඩීල් එකක්
*ඊට පස්සෙ චම්පිකගෙ ඩීල්
*ඊට පස්සෙ නෝර්වේ ඩීල් එකක්
*ඊට පස්සෙ ngo කාරයෙක් (විමල් වීරවංශ)
*ඊට පස්සෙ රාජපක්ෂලාගෙ ඩීල් එකක්
* ඊට පස්සෙ දින 52ක ආන්ඩුවෙන් කිව්වෙ යහපාලන ඩීල් එකක් කියලා
*ඊට පස්සෙ ආයෙත් ගෝථාභයගෙ ඩීල් එකක්
*දැන් ආයෙත් චම්පික සහ සිරසෙ ඩීල් එකක්
*හෙට...???????
හැබැයි දෙයක් කියන්න ඕන උබලගෙ හැම මහ එකාම උඩ තියාගෙන ඩීල් දාපු බදූර්ඩීන් ,රවුෆ් හකීම්....T.N.A එක්ක හීනෙකින්වත් ඩීල් දැම්මා කියලා උබලට කියන්න බැ

අකමැතිනම් චන්දෙ නොදී හිටපල්ලා මඩ නොගහ.
උන්වහන්සේ තරම් අපේකම කතා කරලා කූරු ගැනපු,නඩු කාපු,අපහාස විදපු......අපේකමට හානියක් කරන්න හදපු මොන බළදාරියට මොන නිළධාරියට උනත් ගේම ඉල්ලපු ගිහියෙක්වත් මේ රටේ තවත් නැ.
මම බණ අහන හිමිවරුන්ගෙන් ජාතිය රකින එක ගැන බලාපොරොත්තු වෙන්නෙ නැ........ජාතිය රකින හිමිවරුන්ගෙන් බණ බලාපොරොත්තු වෙන්නෙත් නැ.