චම්පිකගෙ ඩීල්

raterala

Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    *මුලින්ම ගෝථාභයගෙ ඩීල් එකක්

    *ඊට පස්සෙ චම්පිකගෙ ඩීල්

    *ඊට පස්සෙ නෝර්වේ ඩීල් එකක්

    *ඊට පස්සෙ ngo කාරයෙක් (විමල් වීරවංශ)
    *ඊට පස්සෙ රාජපක්ෂලාගෙ ඩීල් එකක්
    * ඊට පස්සෙ දින 52ක ආන්ඩුවෙන් කිව්වෙ යහපාලන ඩීල් එකක් කියලා
    *ඊට පස්සෙ ආයෙත් ගෝථාභයගෙ ඩීල් එකක්
    *දැන් ආයෙත් චම්පික සහ සිරසෙ ඩීල් එකක්
    *හෙට...???????
    හැබැයි දෙයක් කියන්න ඕන උබලගෙ හැම මහ එකාම උඩ තියාගෙන ඩීල් දාපු බදූර්ඩීන් ,රවුෆ් හකීම්....T.N.A එක්ක හීනෙකින්වත් ඩීල් දැම්මා කියලා උබලට කියන්න බැ👌👌👌
    අකමැතිනම් චන්දෙ නොදී හිටපල්ලා මඩ නොගහ.
    උන්වහන්සේ තරම් අපේකම කතා කරලා කූරු ගැනපු,නඩු කාපු,අපහාස විදපු......අපේකමට හානියක් කරන්න හදපු මොන බළදාරියට මොන නිළධාරියට උනත් ගේම ඉල්ලපු ගිහියෙක්වත් මේ රටේ තවත් නැ.
    මම බණ අහන හිමිවරුන්ගෙන් ජාතිය රකින එක ගැන බලාපොරොත්තු වෙන්නෙ නැ........ජාතිය රකින හිමිවරුන්ගෙන් බණ බලාපොරොත්තු වෙන්නෙත් නැ.👌

    110306766_3101292300097679_6206972670661826192_o.jpg
     
    • Like
    Reactions: ryandok

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    විරුද්ධ පක්ෂ වලට බයිනකන් හොදයි. තමන්ටත් ඒ හැන්දෙන් හම්බෙද්දි අතකොලු :D
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    monawa unath pansal wala pin kata kadala , hamuduruwaru 725 namak apawath karapu , hamuta kiyala hamuduruwaru hire dala pansal wala pin kata walata tax gahapu kalakanni jvp ekata kade yana unta dan hamuduruwaru gana purawasthu gana mara kakkumak tiyenne. gotabaya awata passe .hamu innakam hamuduruwaru hire dannai haduwe oya jvp ballo .. :D ;) :yes: :D
     
    • Like
    Reactions: Silly point

    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    monawa unath pansal wala pin kata kadala , hamuduruwaru 725 namak apawath karapu , hamuta kiyala hamuduruwaru hire dala pansal wala pin kata walata tax gahapu kalakanni jvp ekata kade yana unta dan hamuduruwaru gana pura wasth gana mara kakkumak tiyenne. gotabaya awata passe .hamu innakam hamuduruwaru hire dannai haduwe oya jvp ballo .. :D ;) :yes: :D
    ජෙප්පො ඔහොමයි බන් ගනන් ගන්න එපා
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    විරුද්ධ පක්ෂ වලට බයිනකන් හොදයි. තමන්ටත් ඒ හැන්දෙන් හම්බෙද්දි අතකොලු :D
    😂😂 Aula kiyanne hamuduruwoth rajapakshalata rewatuna 🤨
     
    Last edited:

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    monawa unath pansal wala pin kata kadala , hamuduruwaru 725 namak apawath karapu , hamuta kiyala hamuduruwaru hire dala pansal wala pin kata walata tax gahapu kalakanni jvp ekata kade yana unta dan hamuduruwaru gana purawasthu gana mara kakkumak tiyenne. gotabaya awata passe .hamu innakam hamuduruwaru hire dannai haduwe oya jvp ballo .. :D ;) :yes: :D
    එදා හාමුදුරුවෝ කිව්ව දේ යහපාලන දෙශාපාලුවෝ ඇහුවනම් සිය ගානක් අදටත් ජිවත් වෙනවා. සිරිකොතේ මංගල ඇතුළු ගූ කුක්කෝ කලේ හාමුදුරුවන්ව හිරේ දාපු එක. ඒවාට ඇස් පනාපිට උන්ට පඩිසන් දුන්න. උන්ට විතරක් නෙමේ මුළු රටටම. සිවුරට අතක් තිබ්බොත් ඒ තියපු එකාගේ විනාසය.
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    එදා හාමුදුරුවෝ කිව්ව දේ යහපාලන දෙශාපාලුවෝ ඇහුවනම් සිය ගානක් අදටත් ජිවත් වෙනවා. සිරිකොතේ මංගල ඇතුළු ගූ කුක්කෝ කලේ හාමුදුරුවන්ව හිරේ දාපු එක. ඒවාට ඇස් පනාපිට උන්ට පඩිසන් දුන්න. උන්ට විතරක් නෙමේ මුළු රටටම. සිවුරට අතක් තිබ්බොත් ඒ තියපු එකාගේ විනාසය.
    ow oy hamuduruwaru ekka awula patan gatte jvp un 88/89 idanma anthimata giya anduwa lawwath unta oni une pitn kata walata wadee deela hamuduruwaru hire dala budda sasane nathi karannea bimaluth kiwwe ehemane :D ;) :yes: :D
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ow oy hamuduruwaru ekka awula patan gatte jvp un 88/89 idanma anthimata giya anduwa lawwath unta oni une pitn kata walata wadee deela hamuduruwaru hire dala budda sasane nathi karannea bimaluth kiwwe ehemane :D ;) :yes: :D
    අනේ මන්ද බන් රටේ කරුමෙට ඉපදිච්ච කල්ලතෝනි ජාතියක් ඕකුන් :angry: