චමුදිත කොර වුනා නේද රනිල්ගෙන් ප්‍රශ්ණ අහන්න ගිහින්...

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,306
    17,341
    113
    හලෝ නික්ජෝස්
    මේ මොන හුත්තක්ද ඕයි මේ කියවන්නෙ..නික්ජෝස් වගේ රාජපක්ෂගෙ කුස්සියෙ කටු ලොවන අපතයෙක්ව මට ගාවනන්න ඵපා..වෙන උන් නැද්ද මේකෙ?😕
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,338
    35,050
    113
    රනිලගෙන් ප්‍රශ්න අහන්න චමුදිතලා පොඩි වැඩියි. නිකං ඉල්ලං කෑවා. රනිලගෙන් ප්‍රශ්න අහන්න දාන්න තිබුනේ අර SLVLOG කරන තට්ටයව
     
    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,396
    6,276
    113
    රනිලගෙන් ප්‍රශ්න අහන්න චමුදිතලා පොඩි වැඩියි. නිකං ඉල්ලං කෑවා. රනිලගෙන් ප්‍රශ්න අහන්න දාන්න තිබුනේ අර SLVLOG කරන තට්ටයව
    තට්ටයත් නා ගත්තේ
     
    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    රනිලගෙන් ප්‍රශ්න අහන්න චමුදිතලා පොඩි වැඩියි. නිකං ඉල්ලං කෑවා. රනිලගෙන් ප්‍රශ්න අහන්න දාන්න තිබුනේ අර SLVLOG කරන තට්ටයව
    Sepal Amarasekara
    tamayi youtube eke inna hodama kena
    lankawe
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    චමුදිත කොර උන සීන් එකක් නම් මම දැක්කෙ නැ, මම ඔය මුලු විඩියෝවම බැලුව, එහෙම තැනක් තියෙනව නම් කියපන් බලන්ඩ ...

    ඔතන කොර උනේ රනිල් ප්‍රස්කු ප්‍රහාරය ගැන අහපුවට උත්තර දුන්න නෙමේ ලිස්සුව, අනික සහරාන් අල්ලන්ඩ නිතිපති උපදෙස් ගන්ඩ කියල යෝජනා කරල තියෙන්නෙ රනිල ඒක ඒක ඌ පිලිගත්ත , ඊට වඩා කොරවිමක් අනේ මන්ද,
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ow godak dewal ganna thibuna manussayagen
    රනිලගෙ මොනාද බන් ගන්ඩ තියෙන්නෙ, අසාර්තක යල්පැනගිය ජනතාව ප්‍රතික්ශේප කරපු මෝඩ පාලකයෙක්,
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,929
    3,288
    113
    Malabe
    චමුදිත කොර උන සීන් එකක් නම් මම දැක්කෙ නැ, මම ඔය මුලු විඩියෝවම බැලුව, එහෙම තැනක් තියෙනව නම් කියපන් බලන්ඩ ... ඔතන කොර උනේ රනිල් ප්‍රස්කු ප්‍රහාරය ගැන අහපුවට උත්තර දුන්න නෙමේ ලිස්සුව, අනික සහරාන් අල්ලන්ඩ නිතිපති උපදෙස් ගන්ඩ කියල යෝජනා කරල තියෙන්නෙ රනිල ඒක ඒක ඌ පිලිගත්ත , ඊට වඩා කොරවිමක් අනේ මන්ද,
    Othana Naki Maina hiyita nam vata pita bala bala indivi. Anik kena nam bak bak gaavi.
     
    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,396
    6,276
    113
    රනිලගෙ මොනාද බන් ගන්ඩ තියෙන්නෙ, අසාර්තක යල්පැනගිය ජනතාව ප්‍රතික්ශේප කරපු මෝඩ පාලකයෙක්,
    එකනම් ඇත්ත බන්
    ලෝකේ ඉන්න අනිත් නායකයොත් මූ වගේම යල්පැන ගිය අදහස් තියෙන මෝඩ පාලකයෝ
    ගෝටා ස වගේ ගමේ ගිහින් දුක කියවන නායකයෝ තමයි දැන් ලෝකෙට ඕන
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,929
    3,288
    113
    Malabe
    චමුදිත කොර උන සීන් එකක් නම් මම දැක්කෙ නැ, මම ඔය මුලු විඩියෝවම බැලුව, එහෙම තැනක් තියෙනව නම් කියපන් බලන්ඩ ...

    ඔතන කොර උනේ රනිල් ප්‍රස්කු ප්‍රහාරය ගැන අහපුවට උත්තර දුන්න නෙමේ ලිස්සුව, අනික සහරාන් අල්ලන්ඩ නිතිපති උපදෙස් ගන්ඩ කියල යෝජනා කරල තියෙන්නෙ රනිල ඒක ඒක ඌ පිලිගත්ත , ඊට වඩා කොරවිමක් අනේ මන්ද,
    Kora veemai chora veemai dekak. Oka edit kaerana nisa kora vena ewa na. Chamuditha chora vuna eka aththa. Na gannava.
    Kora veema kiyanne uththara denna baruva hiraveema (Mahinda vagey).
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    රනිල් මොනවා උනත් පොරගේ සමහර දේවල් වලින් මාර දෙයක් ගන්න පුළුවන් .
    මොනවද බන් ගන්ඩ තියෙන්නෙ අපිටත් කියපන්කො

    එකනම් ඇත්ත බන්
    ලෝකේ ඉන්න අනිත් නායකයොත් මූ වගේම යල්පැන ගිය අදහස් තියෙන මෝඩ පාලකයෝ
    ගෝටා ස වගේ ගමේ ගිහින් දුක කියවන නායකයෝ තමයි දැන් ලෝකෙට ඕන
    ගමට යන එක හොදයිනෙ පොන්ස් තොපේ පොන්සි රනිල ගමට නොගිය එකෙන්නෙ අද ලොන් හැලුන බල්ල වගේ ඉන්ඩ වෙලා තියෙන්නෙ..මොක උනත් හිටපු අගමැති කෙනෙක් පේනවනෙ අද බල්ල වගේ, ....
     
    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,396
    6,276
    113
    මොනවද බන් ගන්ඩ තියෙන්නෙ අපිටත් කියපන්කො

    ගමට යන එක හොදයිනෙ පොන්ස් තොපේ පොන්සි රනිල ගමට නොගිය එකෙන්නෙ අද ලොන් හැලුන බල්ල වගේ ඉන්ඩ වෙලා තියෙන්නෙ..මොක උනත් හිටපු අගමැති කෙනෙක් පේනවනෙ අද බල්ල වගේ, ....
    මම කිව්වෙත් එකම තමයි බන්
    ලොම් හැලිච්ච බල්ලෙක් වගේ ඉන්නේ නැතිව ගමේ ගිහින් දුක කියලා එන අපේ ස හොදයි කියලා
    ස ෆේල් නැහැ