චමුදිත කොර වුනා නේද රනිල්ගෙන් ප්‍රශ්ණ අහන්න ගිහින්...

YelaWolf

Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    රනිල් කියන ඵකාව තවත් පුම්බන්න ඵපා..මූ නිසා තමා රාජපක්ෂල අායෙ බලයට අාවේ ලේසියෙන්ම..හොරු කියල ලේසියෙන්ම ඔප්පු කරන්න පුළුවන් කම තියෙද්දී ඒක කරේ නෑ මුගෙ බලපෑමට.
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,263
    5,689
    113
    වගකියන්න ඕනෙ උන් එලියට දාන්න හදපු කොමිසමේ වාර්තාව වහන්න තව කොමිසමක් දාපු තරම් කොරවිමක් අනේ මන්ද,
    ඇත්තටම පොනිල්ගෙන් ජාත්‍යන්තරයට ගන්න ගොඩක් දේවල් තියනවා අනිවා... විසි වතාවක්ද කොහෙද පැරදීලා නන්නත්තාරවෙලා, පක්ෂේ බිමටම සමතලා වෙලා තියෙද්දිත්, ලොම් හැලිච්ච නාකි බල්ලෙක් වගේ නෝංජලයෙක් වගේ ඉන්නේ කොහොමද කියලා. 😅😂😂😂😂😂😂😂
     
    • Like
    Reactions: banda065

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,899
    10,496
    113
    In the eyes of my girl
    1000 talks දුන්නාට වැඩක් නෑනෙ. ලක්ශ 30 ක් විතර hardcore fanbase එකක් තිබ්බ පක්ෂයක් බින්දුවටම බස්සල ආසනෙත් පැරදුනානෙ.
    අගමැති කම් කරලත් ආසනෙත් පැරදුනානෙ
    3 පාරක් අගමැති කම් අරගෙනත් එක පාරක්වත් නියමිත කාලෙ ඉවර වෙනකම් අගමැති කමේ ඉන්න බැරි උනානෙ.
    පීචන් ඩයල් එකක්නෙ
    ගුඅන්පි කාරයොන්ට තමා මුව ලොකු
    අපිට නම් බලු වටින් නැ
    මුගේ මොලේ මොලේ කිව්වට හැමදාම පරදිනවා
    තන්හාවේ නහිනවා
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,263
    5,689
    113
    ඇත්තටම පොනිල්ගෙන් ජාත්‍යන්තරයට ගන්න ගොඩක් දේවල් තියනවා අනිවා... විසි වතාවක්ද කොහෙද පැරදීලා නන්නත්තාරවෙලා, පක්ෂේ බිමටම සමතලා වෙලා තියෙද්දිත්, ලොම් හැලිච්ච නාකි බල්ලෙක් වගේ නෝංජලයෙක් වගේ ඉන්නේ කොහොමද කියලා. 😅😂😂😂😂😂😂😂
    FB_IMG_1588082750037.jpg
     
    • Haha
    Reactions: asylum and Raawanaa

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    ඇත්තටම පොනිල්ගෙන් ජාත්‍යන්තරයට ගන්න ගොඩක් දේවල් තියනවා අනිවා... විසි වතාවක්ද කොහෙද පැරදීලා නන්නත්තාරවෙලා, පක්ෂේ බිමටම සමතලා වෙලා තියෙද්දිත්, ලොම් හැලිච්ච නාකි බල්ලෙක් වගේ නෝංජලයෙක් වගේ ඉන්නේ කොහොමද කියලා. 😅😂😂😂😂😂😂😂
    බයියො මොකද මේ මූට බණින්නෙ..ඔහොමද උඹලගෙ රජ පවුල බේරගත්ත උන්ට කළගුණ සලකන්නෙ?😆😆😆
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    ගුඅන්පි කාරයොන්ට තමා මුව ලොකු
    අපිට නම් බලු වටින් නැ
    මුගේ මොලේ මොලේ කිව්වට හැමදාම පරදිනවා
    තන්හාවේ නහිනවා

    😆😆😆අනේ අැත්තට..
     
    Mr.Yo

    Well-known member
  • Jan 6, 2008
    6,039
    1,781
    113
    Sydney
    Pora pahu kaaleenawa pissu keliyata..2002 peace treaty wage gon wada wagema hoda wadath kala..badu mila maara widihata bassa..mathakai eh dawas wala tv eketh add damma haal elawalu wendata wada 1kg wadipura ganna kiyala..mathaka widihata economic development rate eka bangladesh walata wada genawa...wayasath ekka mole koloppan una man hithanne
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,929
    3,288
    113
    Malabe
    Thumbnail එකේ රනිල් ඉන්න හැටි.
    නැව ගිලිනුත් බෑන්චූන් සීන් එකෙන්න් ඉන්නේ. එහෙම තමා ඉන්න ඕනී. 😊
    Miniha gracefully inna dakshai. Ara wedding ekaka dancing video ekath ehemai. Owa mainanta ba.
     
    • Like
    Reactions: windows_ubuntu

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    ඇත්තටම පොනිල්ගෙන් ජාත්‍යන්තරයට ගන්න ගොඩක් දේවල් තියනවා අනිවා... විසි වතාවක්ද කොහෙද පැරදීලා නන්නත්තාරවෙලා, පක්ෂේ බිමටම සමතලා වෙලා තියෙද්දිත්, ලොම් හැලිච්ච නාකි බල්ලෙක් වගේ නෝංජලයෙක් වගේ ඉන්නේ කොහොමද කියලා. 😅😂😂😂😂😂😂😂
    ඇයි බං මහින්දගෙනුත් ගන්න දේවල් තියනවනෙ. ජනාධිපති වෙලා ඉඳලා මිනිස්සු පැන්නුවට පස්සෙ නෝන්ජලයෙක් වගේ ජනේලෙන් එල්ලිලා ගෙදර ගිහින් ආපහු නෝන්ජලයෙක් වගේ මන්ත්‍රී කෙනෙක් වෙලා පරම හතුරගෙ අගමැති වෙන්න ගේම් ගහලා ජාත්‍යන්තරය ඉස්සරහ ලැජ්ජ වෙලා ආපහු නැට්ට අකුලන් මන්ත්‍රීම වෙලා කරන්න දෙයක් නැති කමට වෙන එකෙක්ට ජනාධිපතිකම දීලා දැන් වල පයයි ගොඩපයයි තියාගෙන තාමත් බලේ අතෑරලා නෑ.

    එහෙම ඉන්නෙ කොහොමද 😅😂😂😂😂😂😂😂
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,976
    6,375

    අම්මෝ..😆😆
     
    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,087
    4,651
    113
    ඒක පස්සේ දැක්කේ. තට්ටයා සිංහ ටෝක් දුන්නට. රනිලව ඉන්ටවිව් කරන්න ගිහින් පූසා වගේ හිටියේ
    ado link eke deepanko.....oka talk witharai
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,986
    113

    මචන්..එයා fail කියල දන්නවනේ..දැන්වත් පව් නොදී ගෙදර ගියානම් ඔය පක්ෂේ අද ඉදල හරි ගොඩ ගන්න පුළුවන්..හැමෝටම වඩා තණ්හා කාරයෙක් මූ
    ------ Post added on Mar 9, 2021 at 3:25 PM
     
    knight1

    Well-known member
  • Jan 24, 2016
    634
    551
    93
    රනිල් කියන්නේ කිසිම වැඩක් නැති නායකයෙක්..මිනිහ පොරක් වෙන්නනම් unp එක ලංකාවේ
    හොදම පක්ෂේ වෙන්න එපයි..කරපු තරමක් නාල..ලක්ෂ 05 වඩා චන්ද අඩු උනාම මිනිස්සුන්ට මිනිහගේ
    ප්‍රතිපත්ති තේරෙන්නේ නැහැ ඒකයි චන්දෙ නොදුන්නේ වගේ ගොන් කතා පිළිගන්න බැහැනේ.
    එක පැත්තකින් විතරයි ඔය මිනිහ පොර අනිත් හැමතනින්න්ම fail
    ඔන්න ඔතන තමයි ලංකාව දියුණු කරන්න බැරි ඇයි කියන ප්‍රශ්නෙට උත්තරේ තියෙන්නේ...

    UNP එකට මොකො උනේ.. හිටපු හොඳම මිනිස්සු ටික බෝම්බවලින් මැරුනා.. ලලිත්, ගාමිණී etc

    ළමයි පාසල් ගියා විභාග පාස් කරා.. විවිධ ව්‍යාපාර කරලා සල්ලි හෙව්වා.. ඊට පස්සේ ඒ ළමයි දේශපාලනේටත් ආවා...

    කොහොමහරි මොකෝ වුනේ කියල බලන කොට තේරෙනවා හොඳ attitudes, clear positive vision නැති ස්ථානෝචිත ප්‍රඥාව නැති මිනිස්සු ටිකක් සමාජගතවෙලා කියල..
    එහෙම අය පිරිසක් තමයි දැන් හැම පක්ශෙම වගේ තරුණ පිරිස අතරේ ඉන්නේ

    මිනිස්සු අහනවා ඇයි රනිල්ට ආරක්ෂක රැස්වීම්වලට එන්න නොදුන්න එක ගැන පාර්ලිමේන්තුවේ කලින් කිව්වේ නැත්තේ ඇයි කියලා.. රනිල් කියනවා ඒක පාර්ලිමේන්තුවේ කියන්න තරම් විශේෂ කාරනාවක් නෙවෙයි.. ජනාධිපති එන්න කිව්වොත් යනවා නැතන් නෑ, නීතියක් නියමයක් නෑ කියල.. දී.මූ ත් ගියේනැති බව කියනවා...
    නමුත් අපි ඒව දන්නේ නෑනේ.. අපි හිතුවද නීතියක් තියෙනව ද නැද්ද කියන එකවත්.. අපි මාධ්‍ය කාරයෝ හදපු රැල්ලේ ජීවත් වෙනවා.. ඒක තමයි ඇත්ත කියල හිතනවා..

    දැන් මොකෝ මේ වෙලා තියෙන්නේ.. මිනිස්සු ජීවත් වෙන්නේ එක එක රැල්ලවල් පස්සේ යන්න.. කවුරුහරි මොකක් හරි කතාවක් කිව්වොත් තව කෙනෙකුට කෙලවන්න ඒ කතාව හරිද වැරදිද කියලවත් හිතන්න තරම් මානසිකත්වයක් නෑ.. ඒක නිසා ඕනම පක්ෂයක ජයග්‍රහනය තියෙන්නේ පැවැත්ම තියෙන්නේ ඒ අවස්ථාවේ නිර්මාණය වන රැල්ල හේතුවෙන්.. අපේ රටේ ජනතාව පට්ට මෝඩයි.. බුද්ධියක් නෑ... හිතල බලන්න

    මේ වීඩියෝ එකේ උනත් රනිල් සමහර දෙවල් කියාගෙන එද්දි චමුදිත පිස්සෙක් වගේ මැද්දට පැනල වෙන මගුලක් කියවන්න පටන් ගන්නවා.. මූ හිරු එකේ වැඩසටහන කරන්නෙත් ඒ විදියටමයි..
    හේතුව- මුන්ට ඕනේ නෑ රනිල් එක්කවත් වෙන කා එක්කවත් සාකච්ඡා කරන්න.. මුන්ට ඕනේ "අපි ඇහුවම අරයට උත්තර නෑ" වගේ දෙයක් සමාජගත කරන්න

    රනිල් මෛත්‍රී දෙන්නවම වෙන වෙනම සාමාන්‍ය විදියට සාකච්ඡාවක් කරා නම් සාමාන්‍ය ජනතාව වෙච්ච අපිට තියෙන කුතුහලයන් නැතිව යනවා... නමුත් හැමදාම අපි කරන්නේ මුන්ගේ මැද්දට පැනිලි හින්දා බාගෙට සමාජ ගතවෙන කරුණුවලට assumptions අපි එකතු කරගෙන ජීවත් වීමයි

    චමුදිත/රනිල් කොර වෙච්චගෙන් අපිට වැඩක් නෑ.. අපිට ඕනේ රනිල් දන්න දේ රනිල් කරපු දේ දැන ගැනීමයි, ඒවගේ ම මෛත්‍රී....

    මිනිස්සුන්ව හිතන්න බැරි උන් කරලා අවුරුදු ගානක් තිස්සේ මේ රටේ ක්‍රියාත්මක වෙච්චපුහු රටාව නිසා..
    ඒක නිසා UNP එකට ඊලඟට බර අදින්න කෙනෙක් නෑ.. රනිල් කරු වගේ අය විතරයි ඉන්නේ...

    ඊලඟට අනිත් පැත්තෙන් මහින්ද මෛත්‍රී වගේ මිනිස්සු විතරයි.. ඒ පක්ශෙත් තරුණ පෙල මෙලෝ රහක් නෑ.. පේනවනේ විවාද/සාකච්ඡාවලට ඇවිත් නවක මන්ත්‍රී/ජ්‍යේෂ්ට මැති ඇමතිවරු පවා ගොංකතා කියල නානවා.. සහරාන්ට පඩි ගෙවපු එක එලි නොවූ කාරනාවක්.. ඒවා එලිකරේ කවුද?

    අන්න ඒකයි කියන්නේ හිතන්න බැරි පුස් ජාතියක් විභාග සහතික/ මොනයම් ක්‍රමයකින් උපයාගත් මුදල් සමගින් සමාජගතවෙලා උන් හිතනවා උන් හරි බුද්ධිමත් උන්ට පුලුවන් කියලා

    මේ රටට ආයෝජන එන්නේ නැත්තේ ඇයි?
    මේ රටේ තමයි කලාපයේ විදුලිය මිළ අධිකම රට... ඒක විසඳන්න කිසිමරජයක් ක්‍රියාත්මකවුනේ නෑ.. ප්‍රධානතම හේතුවක් තම විදුලිබල මණ්ඩලයේ අධික දූෂණ...

    ඒ අස්සේ සල්ලි නෑ කිය කිය අත්‍යවශ්‍ය නොවන highway හදනවා.. මොනෝ රේල් වගේ ක්‍රම මගින් රට ඇතුලේපෞද්ගලික වාහන භාවිතය අවම කරල ප්‍රතිලාභ රැසක් ලබන්න කටයුතු කරන්නේ නෑ..

    හේතුව පුස් ජනතාව සංවර්ධනය මනින්නේ හදන බිල්ඩින්, පාරවල්, බෝක්කු ගනනින්,
    ගම්වල ඉන්න එවුනුත් සංවරධනය මනින්නේ බිල්ඩින්වලින්..

    මිනිසාගේ ජීවන තත්වය උසස් වෙන එක තමයි සංවර්ධනය කියන්නේ.. මොකද රටක් සංවර්ධනය වෙන්නේ මානව සම්පතේ ජීවන තත්වය උසස්වීම තුලයි.. ඒක සල්ලිවලින්, උපකරණ, බිල්ඩින්වලින් විතරක් නෙවෙයි මනින්නේ..
     
    Last edited:

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,986
    113
    ඔන්න ඔතන තමයි ලංකාව දියුණු කරන්න බැරි ඇයි කියන ප්‍රශ්නෙට උත්තරේ තියෙන්නේ...

    එකට මොකො උනේ.. හිටපු හොඳම මිනිස්සු ටික බෝම්බවලින් මැරුනා.. ලලිත්, ගාමිණී etc

    ළමයි පාසල් ගියා විභාග පාස් කරා.. විවිධ ව්‍යාපාර කරලා සල්ලි හෙව්වා.. ඊට පස්සේ ඒ ළමයි දේශපාලනේටත් ආවා...

    කොහොමහරි මොකෝ වුනේ කියල බලන කොට තේරෙනවා හොඳ attitudes, clear positive vision නැති ස්ථානෝචිත ප්‍රඥාව නැති මිනිස්සු ටිකක් සමාජගතවෙලා කියල..
    එහෙම අය පිරිසක් තමයි දැන් හැම පක්ශෙම වගේ තරුණ පිරිස අතරේ ඉන්නේ

    මිනිස්සු අහනවා ඇයි රනිල්ට ආරක්ෂක රැස්වීම්වලට එන්න නොදුන්න එක ගැන පාර්ලිමේන්තුවේ කලින් කිව්වේ නැත්තේ ඇයි කියලා.. රනිල් කියනවා ඒක පාර්ලිමේන්තුවේ කියන්න තරම් විශේෂ කාරනාවක් නෙවෙයි.. ජනාධිපති එන්න කිව්වොත් යනවා නැතන් නෑ, නීතියක් නියමයක් නෑ කියල.. දී.මූ ත් ගියේනැති බව කියනවා

    දැන් මොකෝ මේ වෙලා තියෙන්නේ.. මිනිස්සු ජීවත් වෙන්නේ එක එක රැල්ලවල් පස්සේ යන්න.. කවුරුහරි මොකක් හරි කතාවක් කිව්වොත් තව කෙනෙකුට කෙලවන්න ඒ කතාව හරිද වැරදිද කියලවත් හිතන්න තරම් මානසිකත්වයක් නෑ.. ඒක නිසා ඕනම පක්ෂයක ජයග්‍රහනය තියෙන්නේ පැවැත්ම තියෙන්නේ ඒ අවස්ථාවේ නිර්මාණය වන රැල්ල හේතුවෙන්.. අපේ රටේ ජනතාව පට්ට මෝඩයි.. බුද්ධියක් නෑ... හිතල බලන්න

    මේ වීඩියෝ එකේ උනත් රනිල් සමහර දෙවල් කියාගෙන එද්දි චමුදිත පිස්සෙක් වගේ මැද්දට පැනල වෙන මගුලක් කියවන්න පටන් ගන්නවා.. මූ හිරු එකේ වැඩසටහන කරන්නෙත් ඒ විදියටමයි..
    හේතුව- මුන්ට ඕනේ නෑ රනිල් එක්කවත් වෙන කා එක්කවත් සාකච්ඡා කරන්න.. මුන්ට ඕනේ "අපි ඇහුවම අරයට උත්තර නෑ" වගේ දෙයක් සමාජගත කරන්න

    රනිල් මෛත්‍රී දෙන්නවම වෙන වෙනම සාමාන්‍ය විදියට සාකච්ඡාවක් කරා නම් සාමාන්‍ය ජනතාව වෙච්ච අපිට තියෙන කුතුහලයන් නැතිව යනවා... නමුත් හැමදාම අපි කරන්නේ මුන්ගේ මැද්දට පැනිලි හින්දා බාගෙට සමාජ ගතවෙන කරුණුවලට assumptions අපි එකතු කරගෙන ජීවත් වීමයි

    චමුදිත/රනිල් කොර වෙච්චගෙන් අපිට වැඩක් නෑ.. අපිට ඕනේ රනිල් දන්න දේ රනිල් කරපු දේ දැන ගැනීමයි, ඒවගේ ම මෛත්‍රී....

    මිනිස්සුන්ව හිතන්න බැරි උන් කරලා අවුරුදු ගානක් තිස්සේ මේ රටේ ක්‍රියාත්මක වෙච්චපුහු රටාව නිසා..
    ඒක නිසා UNP එකට ඊලඟට බර අදින්න කෙනෙක් නෑ.. රනිල් කරු වගේ අය විතරයි ඉන්නේ...

    ඊලඟට අනිත් පැත්තෙන් මහින්ද මෛත්‍රී වගේ මිනිස්සු විතරයි.. ඒ පක්ශෙත් තරුණ පෙල මෙලෝ රහක් නෑ.. පේනවනේ විවාද/සාකච්ඡාවලට ඇවිත් නවක මන්ත්‍රී/ජ්‍යේෂ්ට මැති ඇමතිවරු පවා ගොංකතා කියල නානවා.. සහරාන්ට පඩි ගෙවපු එක එලි නොවූ කාරනාවක්.. ඒවා එලිකරේ කවුද?

    අන්න ඒකයි කියන්නේ හිතන්න බැරි පුස් ජාතියක් විභාග සහතික/ මොනයම් ක්‍රමයකින් උපයාගත් මුදල් සමගින් සමාජගතවෙලා උන් හිතනවා උන් හරි බුද්ධිමත් උන්ට පුලුවන් කියලා

    මේ රටට ආයෝජන එන්නේ නැත්තේ ඇයි?
    මේ රටේ තමයි කලාපයේ විදුලිය මිළ අධිකම රට... ඒක විසඳන්න කිසිමරජයක් ක්‍රියාත්මකවුනේ නෑ.. ප්‍රධානතම හේතුවක් තම විදුලිබල මණ්ඩලයේ අධික දූෂණ...

    ඒ අස්සේ සල්ලි නෑ කිය කිය අත්‍යවශ්‍ය නොවන highway හදනවා.. මොනෝ රේල් වගේ ක්‍රම මගින් රට ඇතුලේපෞද්ගලික වාහන භාවිතය අවම කරල ප්‍රතිලාභ රැසක් ලබන්න කටයුතු කරන්නේ නෑ..

    හේතුව පුස් ජනතාව සංවර්ධනය මනින්නේ හදන බිල්ඩින්, පාරවල්, බෝක්කු ගනනින්,
    ගම්වල ඉන්න එවුනුත් සංවරධනය මනින්නේ බිල්ඩින්වලින්..

    මිනිසාගේ ජීවන තත්වය උසස් වෙන එක තමයි සංවර්ධනය කියන්නේ.. මොකද රටක් සංවර්ධනය වෙන්නේ මානව සම්පතේ ජීවන තත්වය උසස්වීම තුලයි.. ඒක සල්ලිවලින්, උපකරණ, බිල්ඩින්වලින් විතරක් නෙවෙයි මනින්නේ..
    ඔය මොළ කාරය හිටපු අවරුදු 5හෙ කිසිම ආයෝජකයෙක් ආවේ නැත්තේ මොකද බන්..ලොව දිනු නායකයා කියලනේ කිව්වේ..වොල්ස්වැගන් එකක් ගේනවා කියලත් නෑව
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    ගම සමග පිලිසදර වගේ තිබ්බා නම්. කලින් ප්‍රශ්නයි උත්තරයි එනවා නේ 😅 මූ කොල කෑලී තියාන, ප්‍රශ්නේ අහන එකාට ස්ක්‍රිප්ට් දීල කරන්නෙ නෑ නේ.

    උදාහරන :

    ප්‍රශ්නේ : ලයිබ්‍රියේ පොත් නෑ S එකට පොත් දෙන්න පුලුවන් ද?

    පිලිතුර : මම පොත් 500ක් ගෙනල්ලා තියෙන්නෙ යද්දි දෙන්නන්.

    🤣😂😅