ආයෙ මගේ කමෙන්ට් එක කියවපන්. ඒකෙ 1500 ටිකට් තිබුන. ඕක ගනන් වැඩිම එක මගෙහිතේ.එක එකාගෙ ආදායමේ හැටියට එක එකා වියදම් කරන්නෙ. ත්ෘප්තිය සාපේක්ශයි එක එකාට. ඒක උන්ගෙ රසාස්වාදෙ.ඒකට චැලෙන්ජ් කරන්න බෑනෙ කාටවත්.සරලයි. ාකමැතිනම් උන්ගෙ කැමැත්තට හැමිනෙන්නෙ නැතුව හිටිමයම හරි.Pinata dena reddak neweyi me kiyanne.
api hamoma arthika sathwayo.
wiyadamata hariyanna thrupthiyak labenawada kiyala ahuwe.

