චරිතගේ කුවේනි concert එකේ ticket x 1 තියෙනවා

hita makuna

Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    Pinata dena reddak neweyi me kiyanne.
    api hamoma arthika sathwayo.
    wiyadamata hariyanna thrupthiyak labenawada kiyala ahuwe.
    ආයෙ මගේ කමෙන්ට් එක කියවපන්. ඒකෙ 1500 ටිකට් තිබුන. ඕක ගනන් වැඩිම එක මගෙහිතේ.එක එකාගෙ ආදායමේ හැටියට එක එකා වියදම් කරන්නෙ. ත්ෘප්තිය සාපේක්ශයි එක එකාට. ඒක උන්ගෙ රසාස්වාදෙ.ඒකට චැලෙන්ජ් කරන්න බෑනෙ කාටවත්.සරලයි. ාකමැතිනම් උන්ගෙ කැමැත්තට හැමිනෙන්නෙ නැතුව හිටිමයම හරි.
     
    ArnoDorian

    Well-known member
  • Jul 25, 2017
    890
    483
    63
    එහෙම තමයි බන්. මේව බලන උන් යාලුවො එක්ක බෝතලයක් ගහල ආතල් එකකුත් ගන්නව. උන් කැමති එවුන්ගෙ සින්දුත් අහනව. පිනට හැම එකම හම්බවෙන්නෙ නෑනෙ බං. උබලත් නිකං අර මොකෙඛරි එකෙක් උගේ හාඩ් අර්න්ඩ් සල්ලි වලින් මොකඛරි දෙයක් කරාම අම්නේ අපරාදෙ ඒ සල්ලි වලින් නැති බැරි උන්ට පිනට දුන්න නම් හරිනෙ කියන අම්බපාලුවොන්ට වඩා වෙනසක් නෑනෙ බං. 10000 ක් දෙන්න ඕන නෑ උගේ සින්දු ඔක්කොම යූටියුබ් තියනව පිනට අහපන්ස නැත්නම් පාඩුවෙ ඉදපන්
    great reply
     
    • Like
    Reactions: Solo Rider

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    Pinata dena reddak neweyi me kiyanne.
    api hamoma arthika sathwayo.
    wiyadamata hariyanna thrupthiyak labenawada kiyala ahuwe.

    mun ticket wikunuwe bank ekata depsoit karala google form eke fill karala
    passe minissu wediyenuth deposit karala henata maragatta kattiya FB eke
    mama hithanne wedipura gattu ayata wenama show ekak haduwada koheda

    api hithanawata wada loku fan base ekak innawa
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,553
    6,535
    113
    mun ticket wikunuwe bank ekata depsoit karala google form eke fill karala
    passe minissu wediyenuth deposit karala henata maragatta kattiya FB eke
    mama hithanne wedipura gattu ayata wenama show ekak haduwada koheda

    api hithanawata wada loku fan base ekak innawa
    Ow henama die hard fansla set ekak innawa.
    mama dapu comment walata henama emotional wela dala thiyena reply walinuth eka penawa.
     
    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,473
    113
    එක එකා රසවිදින විදිය වෙනස්.. :)

    ඒකට වියදම් කරන විදියත් වෙනස්..

    චරිතගේ fan base එකට ඉතින් ඕවා ලොකු ගණන් නෙමෙයි වෙන්න ඇති.
     
    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    mun ticket wikunuwe bank ekata depsoit karala google form eke fill karala
    passe minissu wediyenuth deposit karala henata maragatta kattiya FB eke
    mama hithanne wedipura gattu ayata wenama show ekak haduwada koheda

    api hithanawata wada loku fan base ekak innawa

    ශෝ එක දවස් 4ක් ගහනව. ඒක ප්‍රී ප්ලෑන් කරල තිබ්බෙ. ටිකට් දාපු ගමන් ඉවර වෙලා තිබුන.
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,356
    12,621
    113
    Piliyandala
    උගෙ ගියපාර ශෝ එකටත් ටිකට් ඔක්කොම ඉවර උනා...

    ෆෑන්ස් ලා බැන්නා උන්ට බලන්න උනේ නෑ කියල.. ඒකයි මේ පාර ශෝ එකකට වඩා තියන්නේ..

    අහන්නත් සතුටු වෙයන් එහෙම ටිකට් නැතුව මරගාන්න ලෙවල් එකට ශෝ එකක් තියන්න

    වෙන අලුත් ආටිස් කෙනෙක් ශෝ එකක් කරද්දී උගෙ ටිකක්ට් ටික විකුනගන්න දහ දුකක් විඳින්න එපැයි..
     
    • Love
    • Like
    Reactions: EdNygma and batwise

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    උගෙ ගියපාර ශෝ එකටත් ටිකට් ඔක්කොම ඉවර උනා...

    ෆෑන්ස් ලා බැන්නා උන්ට බලන්න උනේ නෑ කියල.. ඒකයි මේ පාර ශෝ එකකට වඩා තියන්නේ..

    අහන්නත් සතුටු වෙයන් එහෙම ටිකට් නැතුව මරගාන්න ලෙවල් එකට ශෝ එකක් තියන්න

    වෙන අලුත් ආටිස් කෙනෙක් ශෝ එකක් කරද්දී උගෙ ටිකක්ට් ටික විකුනගන්න දහ දුකක් විඳින්න එපැයි..
    lankawa duppath ratak newei kiynna hoda sakshiyak
     
    • Like
    Reactions: shameera89