ච්ත්‍රය හොදයිද ච්ත්‍රය හොදයිද මොනවද මචන්ලා කියන්නේ නිකන් ඉන්න වෙලාවේ ඔන්ලයින් ඇන්දේ කොහොමද වැඩේ
සොහොන Well-known member Dec 27, 2012 13,888 1,332 113 revolυтιoɴαry Oct 8, 2014 #1 ච්ත්‍රය හොදයිද ච්ත්‍රය හොදයිද මොනවද මචන්ලා කියන්නේ නිකන් ඉන්න වෙලාවේ ඔන්ලයින් ඇන්දේ කොහොමද වැඩේ Reactions: chalirox
NUWAN BUWA Well-known member Jun 4, 2011 41,753 3,131 113 44 යටියන්තොට.. Oct 8, 2014 #3 හොදයි මචෝ ,,,
markhaloce Member Mar 7, 2013 10,298 677 0 17 The Real North Oct 8, 2014 #5 වාහනේ අයිං කරල ගස්ම දැම්ම නං තවත් පට්ට වගේ බං..
Mr.Tom Well-known member Mar 1, 2013 18,349 3,725 113 EK Automobile Oct 8, 2014 #10 චිත්‍රෙ නම් හොද මදි මචං. බොරුවට උඹට බටර් ගාන්න ඕනෙ නෑනේ.
smother Well-known member Jan 27, 2009 19,902 1,484 113 36 Six Feet Under Oct 8, 2014 #11 how old r u ?
සොහොන Well-known member Dec 27, 2012 13,888 1,332 113 revolυтιoɴαry Oct 9, 2014 #12 චිත්‍රෙ නම් හොද මදි මචං. බොරුවට උඹට බටර් ගාන්න ඕනෙ නෑනේ how old r u ? Click to expand... ඔන්ලයින් බන් ඇන්දේ එච්චර වැඩ දාන්න බැ ජොලියට ම්සක් සිරා ඇන්දේ නැ අවු 20 කොල්ලෙක් වෙම්
චිත්‍රෙ නම් හොද මදි මචං. බොරුවට උඹට බටර් ගාන්න ඕනෙ නෑනේ how old r u ? Click to expand... ඔන්ලයින් බන් ඇන්දේ එච්චර වැඩ දාන්න බැ ජොලියට ම්සක් සිරා ඇන්දේ නැ අවු 20 කොල්ලෙක් වෙම්
Randike Mendis Well-known member Oct 16, 2010 17,253 1,143 113 S.K Oct 9, 2014 #13 හොඳ අනාගතයක් තියෙයි..හොඳට වැඩ ටික කරගෙන යන්න.. ඔව් ඔය ඉන්න ටාගට් එකේම යන්න..
gangsterz Well-known member Dec 28, 2008 3,677 366 83 Oct 9, 2014 #14 CRETED BY කියන්නෙ මොකක්ද බන්??? ලස්සනයි
ruwanfer Well-known member Mar 26, 2007 8,110 934 113 One Mile to heaven Oct 9, 2014 #15 Thawa gas tikak eka eka size eken dammanan thawath hondai. Lassanai.
001flyD Well-known member Oct 6, 2010 9,796 12,700 113 Mahanuwara Oct 9, 2014 #18 සොහොන;17232440 said: ඔන්ලයින් බන් ඇන්දේ එච්චර වැඩ දාන්න බැ ජොලියට ම්සක් සිරා ඇන්දේ නැ අවු 20 කොල්ලෙක් වෙම් Click to expand... 20 ට ඔය මදැයි කලා නැද්ද
සොහොන;17232440 said: ඔන්ලයින් බන් ඇන්දේ එච්චර වැඩ දාන්න බැ ජොලියට ම්සක් සිරා ඇන්දේ නැ අවු 20 කොල්ලෙක් වෙම් Click to expand... 20 ට ඔය මදැයි කලා නැද්ද
NiyamaSinhalaya Well-known member Jul 17, 2008 11,112 13,773 113 පෘථිවිය Oct 9, 2014 #19 Correction machan, "Created By" ....
සොහොන Well-known member Dec 27, 2012 13,888 1,332 113 revolυтιoɴαry Oct 9, 2014 #20 created by ඔවා මතක් උනේ නැ බන් ඔහේ දැම්මා