මචන්ලා මට දැනගන්න ඕනා චාමර වීරසිංහ සම්බන්ද කරගන්න විදියක්. හැන්ඩ් ෆෝන් නම්බෙර් එකක් තියෙනවානම් වඩාත් හොදයි. දන්න කවුරු හරි ඉන්නවනම් උදවුවක් කරපල්ලකෝ. හැබැයි මචන් බොරුවට මාව චාටර් නම් කරන්න එපා මචන්ලා. මොකද වැදගත් වැඩකට