Just kidding බං.අම්මා එහෙම කෙනක් නමේ බන් , අම්මා අම්මා ගැනවත් හිතන්නේ නැතුව වෙන අයට සල්ලි දීලා තියෙන්නේ එකයි අපි අද මෙහෙම කුලියට ඉන්නේ
Just kidding බං.අම්මා එහෙම කෙනක් නමේ බන් , අම්මා අම්මා ගැනවත් හිතන්නේ නැතුව වෙන අයට සල්ලි දීලා තියෙන්නේ එකයි අපි අද මෙහෙම කුලියට ඉන්නේ

doctor gen ahanna ona dewal apen ahanna epa bn.මචන්ලා මගේ අම්මට චැනල් කරලා බෙහෙත් ගත්තා සති දෙකකට කලින් එදා දොස්තර කිව්වා ඉස්පිරිතාලෙ පුලුවන් කියලා එයා හම්බෙන්න. එයා ඉන්න දවස් කිව්වා මට
සති දෙකකට පස්සේ ලෙඩේ සනීප උණා එත් ට්කක් තිබ්බ නිසා අපි අය චැනල් කරලා බෙහෙත් ගන්න ගියා. එදා බෙහෙත් දුන්නේ නෑ එත් ප්රතිකාර වගයක් කරා එතනදී එහෙම කරලා එතන ඉන්න නර්ස් ගෙන් ඇහුවා මෙයාලා චැනල් කරලා ද නිකන් ද බෙහෙත් ගත්තේ කියලා මම උඩ බිම බැලුවා එහෙම ඇහුවේ ඇයි කියලා ඊට පස්සේ Refund දෙන්න කියලා චැනල් කරපු රිසිට් එකේ ලිව්වා අපි පුදුම උණා. හේතුව අහන්න බැරි උණා දොස්තර ගෙන් හරි ඉක්මන් එතන ඊලග ලෙඩා ඇතුලට ගත්තා ඉක්මනින්.
කවුරු හරි මොනවා හරි කියලා ද කියලා හිතුනා අපේ ගමේ වත්, අපි සල්ලි නොගෙන එන්න හදලා දොස්තර ට එක හොද නැද්ද දන්නේ නැති නිසා චැනල් Center එකේ cashier එකට රිසිට් එක දීලා ඇහුවා එහෙම Refund කරන්න හේතුව එයාලා කිව්වේ නැතුව සල්ලි දුන්නා.
ලෙඩේ සනීප වෙලා කියලා කිව්වා. සතියක් ගන්න කිව්වා කලින් දුන්න බෙහෙත් ම එතකොට අඩු වෙයි කියලා එකත් පොතේ ලිව්වා දොස්තර
මොකක් වෙන්න පුලුවන් ද එහෙම දුන්නේ අපහු සල්ලි ?
මට හිතෙනවා චැනල් Center එකේ අයිතිකාරයා ට මේ සල්ලි ඒ දොස්තරට දෙන්න කියලා යවන්න. මට හිතට මොකක් ද වගේ මචන්ලා ලෙඩේ හොද කරලා එහෙම සල්ලි දුන්නා ම අය
ඒ ඉස්සර උන් බන් දැන් ඉන්න උන් reports බලන්නේ නැ appointment නැතුව . මම ගියා DR. BIMSARA SENANAYAKE කියල උට්ටෙක් ගාවට උ report එකක් වත් free බල්ලන්නේ නැ .. ආසිරි නවලෝක ඔක්කොම එනවා. හැම එකේම එහෙම තමාඑකම ලෙඩේට දෙවෙනි පාරත් ආවොත් එහෙම කරනවාකරනවා, සමහරු රිපෝට්ස් පෙන්නන්නත් දන්නෙ නැතුව ඇපොයින්ට්මන්ට් දාගෙන එනවා. ඒවත් රිෆන්ඩ් කරනවා.![]()
Ehema nam mata set welaa eeye me giya sathiyeth reports whats app karanna kiwwe. Phone eken advice kara. FOC. Medicine wala wenasak karanna prescription ekath whats app kara. Ehema hamawelema minussu gennaganna dan doclath kemathi na bun. Umbata awul porak set welaa thiyenne.ඒ ඉස්සර උන් බන් දැන් ඉන්න උන් reports බලන්නේ නැ appointment නැතුව . මම ගියා DR. BIMSARA SENANAYAKE කියල උට්ටෙක් ගාවට උ report එකක් වත් free බල්ලන්නේ නැ .. ආසිරි නවලෝක ඔක්කොම එනවා. හැම එකේම එහෙම තමා
ehema un dan adu wegena enawa bang..Ehema nam mata set welaa eeye me giya sathiyeth reports whats app karanna kiwwe. Phone eken advice kara. FOC. Medicine wala wenasak karanna prescription ekath whats app kara. Ehema hamawelema minussu gennaganna dan doclath kemathi na bun. Umbata awul porak set welaa thiyenne.
Oya padeniyata ehema api bannata, gihin hambela balapanko, sira porak. Anith 1500 gaddi u ganne 1000. Nawaloke. Few years back.