චැනල් කරලා බෙහෙත් ගන්න ගිහින් උන වැඩක්

Gonawala_GUNE

Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    අපේ ගෙවල් ලග doc කෙනෙක් ඉන්නවා එයත් දෙවන පාර ගන්නේ නැහැ.
    බෙහෙත් මාරු කරොත් ඒ ටිකට විතරක් සල්ලි ගන්නවා.
    doc charges ගන්නේ නැහැ
     

    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    Samahara honda doc lath innawa dewni para salli ganne na mokda u dunna beth walata hari giye nathi nisane deweni para enne, dan godak inna doc la puluwan taram gannawa lesiyata ohoma denne na, mamath ekama doc wa depara channel karala gihin thiyanawa lede hariyanne nathiwa. umbata hambela thiyenne honda doc kenek
     

    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    ඔහොම ඩොකා ල ඉන්නවද බන් ??
    නුවර ඉන්න එවුන් නම් මිනි කාක්කෝ අමු කාලකන්නි
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,568
    113
    Colombo
    Samahara than wala(Asiri) channel karala sathiyak yanakal apahu free consult karanna puluwan, oya giyapu thana sathi dekak wenna athi ban.
     
    • Like
    Reactions: Voltage

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,971
    113
    TrapHouse
    oka maha pudumayak nemei..
    doctorslata uthuranna salli..
    ithin oya kipa denekta oyawage karanawa eyalata hithunama..
    hithapan e doctor e channeling center eke dawasata leddu 40k balanawa kiyala..
    ethakota 2500k gannawanam eken 30% center eken aran ithiri gana doctorta denawa..
    ethakota 1750 x 40 = 70,000rs dawasata..
    ewage channeling center kiyaka balanawada dawasakata :P
     

    chathura414

    Well-known member
  • Jan 2, 2014
    6,222
    8,221
    113
    M-Town
    මචන්ලා මගේ අම්මට චැනල් කරලා බෙහෙත් ගත්තා සති දෙකකට කලින් එදා දොස්තර කිව්වා ඉස්පිරිතාලෙ පුලුවන් කියලා එයා හම්බෙන්න. එයා ඉන්න දවස් කිව්වා මට

    සති දෙකකට පස්සේ ලෙඩේ සනීප උණා එත් ට්කක් තිබ්බ නිසා අපි අය චැනල් කරලා බෙහෙත් ගන්න ගියා. එදා බෙහෙත් දුන්නේ නෑ එත් ප්‍රතිකාර වගයක් කරා එතනදී එහෙම කරලා එතන ඉන්න නර්ස් ගෙන් ඇහුවා මෙයාලා චැනල් කරලා ද නිකන් ද බෙහෙත් ගත්තේ කියලා මම උඩ බිම බැලුවා එහෙම ඇහුවේ ඇයි කියලා ඊට පස්සේ Refund දෙන්න කියලා චැනල් කරපු රිසිට් එකේ ලිව්වා අපි පුදුම උණා. හේතුව අහන්න බැරි උණා දොස්තර ගෙන් හරි ඉක්මන් එතන ඊලග ලෙඩා ඇතුලට ගත්තා ඉක්මනින්.

    කවුරු හරි මොනවා හරි කියලා ද කියලා හිතුනා අපේ ගමේ වත්, අපි සල්ලි නොගෙන එන්න හදලා දොස්තර ට එක හොද නැද්ද දන්නේ නැති නිසා චැනල් Center එකේ cashier එකට රිසිට් එක දීලා ඇහුවා එහෙම Refund කරන්න හේතුව එයාලා කිව්වේ නැතුව සල්ලි දුන්නා.

    ලෙඩේ සනීප වෙලා කියලා කිව්වා. සතියක් ගන්න කිව්වා කලින් දුන්න බෙහෙත් ම එතකොට අඩු වෙයි කියලා එකත් පොතේ ලිව්වා දොස්තර

    මොකක් වෙන්න පුලුවන් ද එහෙම දුන්නේ අපහු සල්ලි ?
    මට හිතෙනවා චැනල් Center එකේ අයිතිකාරයා ට මේ සල්ලි ඒ දොස්තරට දෙන්න කියලා යවන්න. මට හිතට මොකක් ද වගේ මචන්ලා ලෙඩේ හොද කරලා එහෙම සල්ලි දුන්නා ම අය
    doctor gen ahanna ona dewal apen ahanna epa bn.
     

    pcud

    Well-known member
  • Jun 17, 2011
    2,381
    604
    113
    තොට සල්ලි වඩිනම් මට දීපන්.
    එහෙම නැත්නම් ඔය සල්ලි වලින් තෝ බේත් ගනින්
     

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,277
    15,369
    113
    නමක් ගමක් නම් දන්නේ නෑ. ඒත් උතුම් වෛද්‍යවරයෙක් :love:
     

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    ඔහොම හොද දොස්තරලත් ඉන්නවා බං නාඩ ඉදින්
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,488
    4,507
    113
    doctor me davas vala rupavahiniye yana නිර්සත්වයෝ drama eka balanawa athi
     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    hugak doctors la deweni para, report ekak, mokak hari behethak maru karanna yanakota ehema channel fee ekak gewanne one nehe.
     

    meex

    Well-known member
  • Jun 20, 2021
    1,017
    952
    113
    Honda doctor kenek machan..

    issara mama danna dokek hitiya beheth walata honda unoth witharai salli ganne wayasaka ayagen ehema..
     

    wordpress

    Well-known member
  • Dec 17, 2014
    698
    353
    63
    එකම ලෙඩේට දෙවෙනි පාරත් ආවොත් එහෙම කරනවාකරනවා, සමහරු රිපෝට්ස් පෙන්නන්නත් දන්නෙ නැතුව ඇපොයින්ට්මන්ට් දාගෙන එනවා. ඒවත් රිෆන්ඩ් කරනවා. 🙂
    ඒ ඉස්සර උන් බන් දැන් ඉන්න උන් reports බලන්නේ නැ appointment නැතුව . මම ගියා DR. BIMSARA SENANAYAKE කියල උට්ටෙක් ගාවට උ report එකක් වත් free බල්ලන්නේ නැ .. ආසිරි නවලෝක ඔක්කොම එනවා. හැම එකේම එහෙම තමා
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    ඒ ඉස්සර උන් බන් දැන් ඉන්න උන් reports බලන්නේ නැ appointment නැතුව . මම ගියා DR. BIMSARA SENANAYAKE කියල උට්ටෙක් ගාවට උ report එකක් වත් free බල්ලන්නේ නැ .. ආසිරි නවලෝක ඔක්කොම එනවා. හැම එකේම එහෙම තමා
    Ehema nam mata set welaa eeye me giya sathiyeth reports whats app karanna kiwwe. Phone eken advice kara. FOC. Medicine wala wenasak karanna prescription ekath whats app kara. Ehema hamawelema minussu gennaganna dan doclath kemathi na bun. Umbata awul porak set welaa thiyenne.
    Oya padeniyata ehema api bannata, gihin hambela balapanko, sira porak. Anith 1500 gaddi u ganne 1000. Nawaloke. Few years back.
     

    wordpress

    Well-known member
  • Dec 17, 2014
    698
    353
    63
    Ehema nam mata set welaa eeye me giya sathiyeth reports whats app karanna kiwwe. Phone eken advice kara. FOC. Medicine wala wenasak karanna prescription ekath whats app kara. Ehema hamawelema minussu gennaganna dan doclath kemathi na bun. Umbata awul porak set welaa thiyenne.
    Oya padeniyata ehema api bannata, gihin hambela balapanko, sira porak. Anith 1500 gaddi u ganne 1000. Nawaloke. Few years back.
    ehema un dan adu wegena enawa bang..
    doc.jpg