චීනෙට පලාගිය දෙවොල් හොරා

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
චීනෙට පලාගිය දෙවොල් හොරා

රාජපක්ෂ පවුලේ ‘රාජයෝගය' චීනයට පලායයි!
Details Created On Tuesday, 06 January 2015 05:32 Category: සාමාන්‍ය
shashindra 1අනාගත රාජපක්ෂ පරම්පරාවේ එකම 'රාජයෝග' හිමිකාරයා වන ඌව පළාත් සභා මහඇමති කතරගම දේවාලයේ බස්නායක නිලමේ ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා මීට ස්වල්ප වේලාවකට ඉහතදී මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපොල හරහා චීනයට පලාගිය බව වාර්තා වේ.

ඔහුගේ බිරිඳ ලෙක්සිකා හා දරුවන් දෙදෙනා ඊයේ (05) පෙරවරුවේ කටුනායක ගුවන් තොටුපොල හරහා චීනයේ ෂැංහයි නුවර බලා පිටත්ව ගොස් ඇති බව විකල්ප මාධ්‍යන් විසින් ඊයේ වාර්තා කරන්නට යෙදිණ. බිරිඳ හා දරුවන් සමග ගමන් නොකළ ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා අද පෙරවරුවේ තනියම මත්තල ගුවන් තොටුපොලින් මෙසේ පලාගොස් තිබේ.

නාමල් රාජපක්ෂ මහතා පසුගිය දා මැතිවරණ රැලියකට සහභාගි වෙමින් ‘කටුනායක එයාර්පෝට් එක වැහුවට අපට ප්‍රශ්නයක් නෑ. අපිට පැනල යන්න ඕනනම් මත්තල තියනව' යනුවෙන් කී කියමන සනාථ කරමින් පලමු රාජපක්ෂවරයා අද දින මැතිවරණයට දින 2 ක් තිබියදී මේ ආකාරයට පලාගොස් ඇත.

 

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
විමල් වීරවංශ හෙට පැනලා යනවා.මුන් ඔක්කොම අට වෙනිදා පැනලා යනවා.දැන්මම එයාර් පෝට් එක වහමුකො
 

N sriyantha

Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    70.jpg
    00000.jpg
    10173562_698952190204037_943510324757478431_n.jpg
     

    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    කෝ අර උඹ ඊයේ ආණ්ඩුවෙන් පනිනවයි කිවිව සෙට් එක.
    උඹවත් පැනහං ළිදකටවත්.
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    Sudarshani fernandupullai, Welgama. Rathnasiri etc.........??? what happened ??

    ආය මේ වගේ පට්ට බොරු කාරයො පාර්ලිමේන්තු එවන්න එපා..:dull:මගේ රෙප් ටිකත් නැතිවුනා මුන් ටික නිසා:frown:
     

    N sriyanthe

    Banned
    Jan 6, 2015
    236
    58
    0
    ඔය චන්ද කතා පැත්තකට දාලා මේකට විසඳුමක් දීපල්ලකෝ.

    මට නගින්නේ නෑ යකුනේ.
     
    • Like
    Reactions: Radioactive