චීන සැමන්

Joel1

Member
Jun 23, 2017
27
2
3
සැමන් එකක් ගේනවා කාලා ඉවර වෙලා බැලුවේ හදපු දිනේ දෙසැම්බර් වල හදපු සැමන් එකක් රට චිනේ
මේවගේ කොරෝනා එනවද ?
 

WhyNot1

Well-known member
  • Nov 27, 2016
    5,531
    7,349
    113
    බය වෙන්න එපා. සැමන් වල නිෂ්පාදන ක්‍රියාවලියේදී වෛරස් එකක් ඉතුරු වෙන්නෙ නෑ.