චුට්ටක් චුට්ටක් අහන්නකො..

May 18, 2010
6,978
210
0
Los Angeles
onna ehenam chuttak ahuwa hode :rofl:
he he lassanai nango :yes::D .. wenasak thiyanawa .. eka hodai wenasa karanna balapu eka :yes: ...
he he oya gana ne me kiyala thiyenne aththama kiyala thiyanawa kawru unath :P:P:P
chuttak chuttak mysterious :P:P ....
rep denna balu :(


Hehe.. chuttak chuttak ahuwada? ehenam chuttak chuttak rasa windada? :D
hehe thx aiya babz..
Mei mang gena ?? Hehe.. hema kellatama ohoma thamai.. ;)
mysterious koomath mysterious ne.. chuttak chuttak newei.. :lol:

Ah eakata kamak na.. chuttak chuttak ahala mage kaviya aiyawa sathutu kera nam ;) :)
 
May 18, 2010
6,978
210
0
Los Angeles
ඔන්න මට චුට්ටක් වත් හිනා ගියෙ නෑලු.. :P


අහ් මේ මෙ..
චුට්ටක් චුට්ටක් අහන්නකො..
ඇයි චුට්ටක් චුට්ටක් තරහා ගන්නෙ..? :(
චුට්ටිම චුට්ටි විහිලුවක් නෙ කලෙ..
චුට්ටක් චුට්ටක් හිනා වෙන්නකො..
චුට්ටි චුට්ටි දේවල් තමා ජීවීතේ ලස්සන කරන්නෙ.. :yes:

ලස්සන චුට්ටි කතාවක්.. චුට්ටි උනාට ගොඩක් ලස්සන තේරුමක් තියෙනවා.. ;)
Hehe.. lassana sooty hadawath dekaka chuttan kathawak neda? hithatath sahallui mei wage deyak dekkama.. :yes:

Hina giye nedda.. ? ha kamak nalu :P:D
 
May 18, 2010
6,978
210
0
Los Angeles
chuttak chuttak kiyawala chuttak chuttak hinath giyalu :rofl: :yes:
weldone machan sweets :D
11.gif
Hehe.. awww.. chuttak chuttak hinath giya nam choiiii anaa.. :D
Thx darlin machooo ;)
 

nadun07

Member
Mar 17, 2008
10,852
686
0
http://
:no: Adare kerana hith dekaka chuttan chuttan wihiluwak gena.. hehe..

හ්ම්ම්.. කැමති කෙනෙක්ට එහෙම රස විඳින්නත් පුලුවන් වෙයි මම හිතන්නෙ :D pic එකත් match වෙනවා :yes: nice one
rep+
 
May 18, 2010
6,978
210
0
Los Angeles
හ්ම්ම්.. කැමති කෙනෙක්ට එහෙම රස විඳින්නත් පුලුවන් වෙයි මම හිතන්නෙ :D pic එකත් match වෙනවා :yes: nice one
rep+
:yes::yes: hehe.. eaka saralai ne.. ithin therum gannath lesiy ;)

hehe.. thx aney ! ;) :)