ස්ක්රීන් එක 15.6ට වඩා ලොකු ලැප්ටොප් මොඩ්ල් මොනාද තියෙන්නේ?
දන්න අය කියන්න බලන්න






bump
toshiba Qosmio X875




BUMP...EKAK DENNAM SAHO....





ඇත්ත මිනිහා උනාට කියන්නෙම ගොන් කතාtv ekak ganin![]()

ඔව් බංHP dv7 sseries
DELL Inspiron 17R
මම දන්න විදිහටනම් දැන් හදන හුගාක් ලැප් මොඩ්ල් වලට 15.6 Inch // 17 Inch ඒවා තියෙනවා..
මෙහෙට තමා එන්නෙ නැත්තේ.![]()


LAPTOP bump



මේක නේද?sony lage tiyanawa ban vios da mokakda model ekee superbgaming lap ekak...

