චූටි හෙල්පක් දෙන්නකෝ........!!!!

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    චූටි හෙල්පක් දෙන්නකෝ........!!!!

    ස්ක්‍රීන් එක 15.6ට වඩා ලොකු ලැප්ටොප් මොඩ්ල් මොනාද තියෙන්නේ?
    දන්න අය කියන්න බලන්න
    :D:D:D:D
     
    • Like
    Reactions: rcccc

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    bump.gif
     
    • Like
    Reactions: sudu pusa

    nVIDIA

    Member
    Nov 11, 2012
    6,682
    1,079
    0
    127.0.0.1
    ස්ක්‍රීන් එක 15.6ට වඩා ලොකු ලැප්ටොප් මොඩ්ල් මොනාද තියෙන්නේ?
    දන්න අය කියන්න බලන්න
    :D:D:D:D

    HP dv7 sseries
    DELL Inspiron 17R

    මම දන්න විදිහටනම් දැන් හදන හුගාක් ලැප් මොඩ්ල් වලට 15.6 Inch // 17 Inch ඒවා තියෙනවා..:yes::yes::yes:
    මෙහෙට තමා එන්නෙ නැත්තේ.:dull::dull::frown:
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    tv ekak ganin :lol:
    ඇත්ත මිනිහා උනාට කියන්නෙම ගොන් කතා:baffled:
    HP dv7 sseries
    DELL Inspiron 17R

    මම දන්න විදිහටනම් දැන් හදන හුගාක් ලැප් මොඩ්ල් වලට 15.6 Inch // 17 Inch ඒවා තියෙනවා..:yes::yes::yes:
    මෙහෙට තමා එන්නෙ නැත්තේ.:dull::dull::frown:
    ඔව් බං
    මෙහෙන්නම් ගන්න නෑ තමා:dull:
    මෙහෙට ආවත් තියෙන්නේ යූස්ඩ්:baffled: