චූඩාමාණික්‍ය ප්‍රදර්ශනය BMICH

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,783
    28,158
    113
    චූඩාමාණික්‍ය ප්‍රදර්ශනය BMICH



    මචන්ලා කව්ද දන්නෙ එකේ අද කීය වෙනකන් ප්‍රදර්ශනය කරනවද කියලා,අද තමා අන්තිම දවස. :love::D
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,539
    5,765
    113
    වෙලාවක් නැ හරියට
    මෙම චූඩාමාණිකය එළැඹෙන 18දා, 19 දා හා 20 දා කොළඹ බණ්ඩාරනායක සම්න්ත්‍රණ ශාලාවේදී මහජනතාවගේ වන්දමානයට තබා තිබෙන බවත් උන් වහන්සේ සඳහන් කරති.

    21 දා චූඩා මාණික්‍ය අනුරාධපුය දක්වා වැඩමකරවීමෙන් අනතුරුව නැවතත් 23 ද සිට 25 දා දක්වා රුවන්වැලි සෑ භූමියේ විශේෂ කුටියක තැන්පත් කර මහජනතාවගේ වන්දනාමානයට අවස්ථාව ලබාදීමට නියමිතය.

    link
    http://www.ada.lk/uncategorized/රුවන්වැලි-සෑයට-නව-චූඩා-මාණික්‍යයක්/1-353981