චෛත්‍යයකට මහා පලතුරු නාස්තියක්

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    මේ දත් කිඹුලා කියපු විදිහට මේ සියල්ල අතහරින්න තමයි පලතුරු පූජාව කරලා තියෙන්නේ.ඒක එක්කො පලතුරු ප්‍රයොජනවත් කෙනෙක්ට කෑමට දෙන්න ඕන.එහෙම නැත්නම් පලතුරු කාටවත් ප්‍රයොජනයක් නැතිවෙන සේ විනාස කරලා එහෙම නැත්නම් විසික් කරලා අතහරින්න පුරුදු වෙන්න ඕන.මෙතන වෙන්නේ මම දෙවනියට කියපු එක.ඒ කියන්නේ මේ පලතුරු ප්‍රයෝනවත් අයට නොදී විනාස කිරීම.දානය කියන්නේ අතහැරීම නෙවෙයි.දානය කියන්නේ යම් කෙනෙකුට උපකාර වීමයි.කාගේ හො දුකක් නිවීමයිසමහර විට මේවා පූජා කරපු අයම මේවා කන්න ඇති.එතකොට දානෙත් දුන්නා.තමනුත් ඒ දුන්න ඒවා කෑවාඑක ගලෙන් කුරුල්ලො දෙන්නෙක් මරා ගත්තා.පිනක් කරගෙන තමන් දුන්න දෙය තමා විසින්ම සතු කර ගැනීම.:lol::lol:

    ගොන් කතා කියන්නේ නැතිව හිටපන් බූරුවෝ. දනෙ මේක දුන්නා කියලා ලංකාවේ මහා නියඟයක් ඇවිත් මිනිස්සු කන්න නැතිව ගියාද?
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මහමෙවුනාවේ ධර්මය ගැන මගේ හිතේ පැහැදීමක් නැහැ. එත් බුදුරජානන් වහන්සේ වෙනුවෙන් කරන ලද මේ පලතුරු පූජාවේ කිසිම වරදක් මම දකින්නේ නැහැ. මේ සියලුම පලතුරු බුදුරජානන් වහන්සේට පූජකරනු ලද්දා වූ නිසා ලැබෙන පින මහත් පලයි, මහත් ආනිසංසයි.. මේ පලතුරු සම්භාරය එක පුද්ගලයෙක් විසින් පූජා කරපු දෙයක් නෙවෙයි.. පිරිසක් විසින් එකතු වෙලා මේ තරම් ලොකු ධානයක් බුදුරජානන් වහන්සේට පූජා කරන්න දෙනකොට පින වැඩියි.. මේ ධානයට විරුද්දව අදහස් ප්‍රකාශ කරලා පවු පුරවගන්න එපා.. දාන.. සීල.. භාවනා වඩන්නේ නැතුව නිර්වාණයට යන්න බැහැ . මේ දානය දීල යමෙක් මේ කරගත්ත වූ කුසලය මට නිර්වාණයට හේතු වේවා කියල හිතුවනම් ඒ කුසලය මහත් පලයි.. මහත් ආනිසංසයි..

    බුදුරජානන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ සරු කෙතක අස්වද්දන්න කියලයි.. දානයක් දෙන්නේ කුසල් බලාපොරොත්තුවෙන් නම් අපි දිය යුත්තේ දාන 14 න් පලවෙනි දානයමයි.. ඒ නම් බුදුරජානන් වහන්සේ වෙනුවෙන් දෙන දානය.. කව්රුහරි කියනවනම් මේ පලතුරු කන්න නැති මිනිස්සුන්ට දුන්නනම් පින වැඩියි කියල එක මිත්‍යා දෘෂ්ටියක්.. දුගී මගී යාචක ආදියට දෙන දානය වැටෙන්නේ 13 වෙනි දානය හැටියට.. කව්රුහරි කෙනෙක් දාන 14න් මුල් කොටසට අයත් දානයක් නොදී 13 වෙනි දානය දෙන්න යනවනම් ඒක තමුන් විසින් තමුන්ටම කරගන්න අපරාදයක්. මම දකින්නේ මේ පලතුරු දානයෙන් පින් කිහිපයක් කරගත්ත කියලයි.. පළමුව මේ පලතුරු බුදුරජානන් වහන්සේට පූජා කරලා ලොකු කුසලයක් කරගත්ත.. දෙවනුව ඒ උතුම් බුදු ගුණයට ලැබිච්ච පලතුරු දානය කැමති උදවියට බෙදා දීල තවත් කුසලයක් කරගත්ත..

    මේ දානයට ගරහල පවු කරගන්න එපා... මහමෙවුනාවේ දහමේ තියන ප්‍රශ්නය තමයි ධර්මය විකුර්ති කර දේශනා කිරීම සහ දායකයින් අද්යාත්මික දෙයින් ඈත් කරලා ඇස පිනවීමට උත්සහ කිරීමයි.. මේ දානයේ උනත් ඒ ෆැන්සි ගතිය වැඩි නිසා තමයි මේ ලැබෙන කුසලයට වඩා මේ පලතුරු කන්ද දැකල සමහර පුද්ගලයින් අකුසල් රස්කරගන්නෙ .. ඒ වගේම මේ දානයට සහභාගී උන බහුතරයක් දෙනා සන්තෝස වෙන්නෙත් මේ පලතුරු කන්ද සහ මල් වලින් දර්ශනය වෙන අලංකාරය ගැන හිතල විතරයි..
     
    කියන්න ඕනේ දේ මුල සිට අගටම කියලා තියෙනවා. :yes::yes:
     
    amaz

    Banned
    Apr 10, 2009
    889
    94
    0

    මේවා පින් නෙවෙයි.මේවා නාස්තිකාර වැඩ.මේකෙන් කිසිම පිනක් නෑ.මේ අය විශාල අකුසලයක් ‍රැස් කරගෙන.එකක් බුදු දහම විකෘති කරගෙන.එහෙමනම් දැන් හැම එකාම රටේ තියෙන පලතුරු කන්දවල් චෛත්‍ය බෝදීන් වහන්සේලා පිලිම ඉස්සරහ ගොඩ ගහලා පින් ‍රැස් කරන්න පටන් ගනී.මොකද කන්න ඕන එකෙකුට දෙනවට වඩා ඒක පිලිමයක් ඉස්සරහ තියල එන එක පින් වැඩී.මේවගේ පට්ට බොරු හදලා මිනිස්සු නොමග යවන උඹලා තමයි අපාගත වෙන්නේ.ඕනම දෙයක් ප්‍රශ්න කිරිමේ අයිතිය ඇත.කුසලය අකුසලය වුනත් ප්‍රශ්න ඇසීම පව් පුරවාගැනීමක් වන්නේ නැත.මේවා ප්‍රශ්න කල යුතුමයි.පින් වර්ග කරන එක ලිස්ට් එකකින් බලන්නේ නැතිව පිනක් ගැන නොතකා තමාට වෙන ප්‍රතිලාභයක් ගැන මෙනෙහි නොකර එය අවශ්‍යම කෙනාට අවශ්‍යම මොහොතේ දෙන්න.ඒකයි නිවරදි මග
     
    මිත්යාදෘෂ්ටිකයින් සමග තර්ක කිරීමට යාම කාලය නාස්තියක් .
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මිත්යාදෘෂ්ටිකයින් සමග තර්ක කිරීමට යාම කාලය නාස්තියක් .
    අතිශයින් ම යෝග්‍ය පිලිතුර.....
    මෙසේත් එක් විය යුතුයි...
    මිත්‍යාදෘෂ්ඨික නපුංසකයන් සමග.........
     
    amaz

    Banned
    Apr 10, 2009
    889
    94
    0
    11231146_700801243399346_1429527343105917071_n.jpg
     
    amaz

    Banned
    Apr 10, 2009
    889
    94
    0
    තව ටික දිනෙකින් බුදුන් වහන්සේගේ ප්‍රථිමා වලට ගිතෙල් වක්කොට, මල් මාලා දමා පූජා කොට මෙයට බනින්න එපා ශ්‍රද්ධාවෙන් බුදුන්ට පූජා කරන දේ දිහා බලන්න යයි කියනා යුගයකුත් එළඹෙවී..
    "මහණෙනි, මේ පුදපූජා වලින් මා හට සත්කාර බුහුමන් දක්වන්නෝ සැබෑවටම තථාගතයන් වහන්සේට බුහුමන් දක්වන්නෝ නොවෙති, මහණෙනි, තථාගතයන් වහන්සේ පෙන්වා දුන් ප්‍රතිපත්තියෙහි පිහිටා ආර්ය මාර්ගය වඩන්නේ ද ඔහුම තථාගතයන්වහන්සේට බුහුමන් දක්වන්නේ වෙයි." ධම්මාරාම තෙරුන් අරභයා වදාළ ගාථාව, ධම්ම පදය.
     
    Deathstroke

    Member
    Feb 18, 2013
    464
    49
    0
    දානයක් දෙන්නේ කුසල් බලාපොරොත්තුවෙන් නම් අපි දිය යුත්තේ දාන 14 න් පලවෙනි දානයමයි.. ඒ නම් බුදුරජානන් වහන්සේ වෙනුවෙන් දෙන දානය.. කව්රුහරි කියනවනම් මේ පලතුරු කන්න නැති මිනිස්සුන්ට දුන්නනම් පින වැඩියි කියල එක මිත්‍යා දෘෂ්ටියක්.. දුගී මගී යාචක ආදියට දෙන දානය වැටෙන්නේ 13 වෙනි දානය හැටියට.. කව්රුහරි කෙනෙක් දාන 14න් මුල් කොටසට අයත් දානයක් නොදී 13 වෙනි දානය දෙන්න යනවනම් ඒක තමුන් විසින් තමුන්ටම කරගන්න අපරාදයක්.

    නොදන්න කමට අහන්නෙ, එතකොට මිනිස්සුන්ට කන්න දෙනවට වඩා පින් ද බුදු පිලිම වලට පූජ කරන එක? ඉතුරු දාන ටිකත් කියපන් කො
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මේ වැඩේ මම අනුමත කරන්නේ නැති වුනත් උබේ පරණ thread බැලුවම උබ බුද්ධාගම වෙනුවෙන් කථාකරපු එකෙක් කියලා පේන්නේ නෑ. මට හිතෙන්නේ උබ බලන්නේ මේ වගේ අවස්ථාවක් අල්ලගෙන කාට හරි මඩක් ගහන්නයි. :dull:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    නොදන්න කමට අහන්නෙ, එතකොට මිනිස්සුන්ට කන්න දෙනවට වඩා පින් ද බුදු පිලිම වලට පූජ කරන එක? ඉතුරු දාන ටිකත් කියපන් කො

    බුදු කෙනෙක්ට දන් දෙන එක හොද දෙයක්, ඒකෙන් පින් වැඩියි.
    බුදු > පසේ බුදු > අරහත් > සිල්වත් භික්ෂූන් > සිල්වත් මිනිස්සුන් > දුගී මගී යාචකයන්ට
    අන්න එහෙමයි පින එන්නේ, පිළීම වලට දාන දෙන එක බුදු කෙනෙක්ට දුන්න දානයකට සමකරන්න බෑ. පිළීමයක් බුදු කෙනෙක්ට සමකරන්න බෑ.
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,475
    6,332
    113
    මහමෙවුනාවේ ධර්මය ගැන මගේ හිතේ පැහැදීමක් නැහැ. එත් බුදුරජානන් වහන්සේ වෙනුවෙන් කරන ලද මේ පලතුරු පූජාවේ කිසිම වරදක් මම දකින්නේ නැහැ. මේ සියලුම පලතුරු බුදුරජානන් වහන්සේට පූජකරනු ලද්දා වූ නිසා ලැබෙන පින මහත් පලයි, මහත් ආනිසංසයි.. මේ පලතුරු සම්භාරය එක පුද්ගලයෙක් විසින් පූජා කරපු දෙයක් නෙවෙයි.. පිරිසක් විසින් එකතු වෙලා මේ තරම් ලොකු ධානයක් බුදුරජානන් වහන්සේට පූජා කරන්න දෙනකොට පින වැඩියි.. මේ ධානයට විරුද්දව අදහස් ප්‍රකාශ කරලා පවු පුරවගන්න එපා.. දාන.. සීල.. භාවනා වඩන්නේ නැතුව නිර්වාණයට යන්න බැහැ . මේ දානය දීල යමෙක් මේ කරගත්ත වූ කුසලය මට නිර්වාණයට හේතු වේවා කියල හිතුවනම් ඒ කුසලය මහත් පලයි.. මහත් ආනිසංසයි..

    බුදුරජානන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ සරු කෙතක අස්වද්දන්න කියලයි.. දානයක් දෙන්නේ කුසල් බලාපොරොත්තුවෙන් නම් අපි දිය යුත්තේ දාන 14 න් පලවෙනි දානයමයි.. ඒ නම් බුදුරජානන් වහන්සේ වෙනුවෙන් දෙන දානය.. කව්රුහරි කියනවනම් මේ පලතුරු කන්න නැති මිනිස්සුන්ට දුන්නනම් පින වැඩියි කියල එක මිත්‍යා දෘෂ්ටියක්.. දුගී මගී යාචක ආදියට දෙන දානය වැටෙන්නේ 13 වෙනි දානය හැටියට.. කව්රුහරි කෙනෙක් දාන 14න් මුල් කොටසට අයත් දානයක් නොදී 13 වෙනි දානය දෙන්න යනවනම් ඒක තමුන් විසින් තමුන්ටම කරගන්න අපරාදයක්. මම දකින්නේ මේ පලතුරු දානයෙන් පින් කිහිපයක් කරගත්ත කියලයි.. පළමුව මේ පලතුරු බුදුරජානන් වහන්සේට පූජා කරලා ලොකු කුසලයක් කරගත්ත.. දෙවනුව ඒ උතුම් බුදු ගුණයට ලැබිච්ච පලතුරු දානය කැමති උදවියට බෙදා දීල තවත් කුසලයක් කරගත්ත..

    මේ දානයට ගරහල පවු කරගන්න එපා... මහමෙවුනාවේ දහමේ තියන ප්‍රශ්නය තමයි ධර්මය විකුර්ති කර දේශනා කිරීම සහ දායකයින් අද්යාත්මික දෙයින් ඈත් කරලා ඇස පිනවීමට උත්සහ කිරීමයි.. මේ දානයේ උනත් ඒ ෆැන්සි ගතිය වැඩි නිසා තමයි මේ ලැබෙන කුසලයට වඩා මේ පලතුරු කන්ද දැකල සමහර පුද්ගලයින් අකුසල් රස්කරගන්නෙ .. ඒ වගේම මේ දානයට සහභාගී උන බහුතරයක් දෙනා සන්තෝස වෙන්නෙත් මේ පලතුරු කන්ද සහ මල් වලින් දර්ශනය වෙන අලංකාරය ගැන හිතල විතරයි..

    මේ ත්‍රෙඩ් එක දාපු සහ මෙතන කරලා තියෙන දේ ගැන කිසිම අවබෝදයක් නැතුව දකින පලතුරු ගොඩ ගැන කියවන අයට රිප්ලයි කරලා තේරුමක් නැ.උබට දෙයක් තේරුම් ගන්න පුළුවන් නිසයි නිකමට මං මේ කියන්නේ ... පොඩ්ඩක් හිතල බලන්න..

    මචන් මහමෙවුනාවේ දහම කියල එකක් නැහැ.. තියෙන්නේ ගෞතම බුදු රජාණන් වහන්සේ දේශනා කරන ලද ධර්මය විතරයි. මහමෙවුනාවේ ධර්මය විකුර්ති කර දේශනා කරලා තියෙන එක තැනක් පෙන්නනකෝ. මටනම් මෙතෙක් එහෙම එකම දේශනාවක් වත් අහන්න ලැබිල නෑ.
     
    Last edited:

    Deathstroke

    Member
    Feb 18, 2013
    464
    49
    0
    බුදු කෙනෙක්ට දන් දෙන එක හොද දෙයක්, ඒකෙන් පින් වැඩියි.
    බුදු > පසේ බුදු > අරහත් > සිල්වත් භික්ෂූන් > සිල්වත් මිනිස්සුන් > දුගී මගී යාචකයන්ට
    අන්න එහෙමයි පින එන්නේ, පිළීම වලට දාන දෙන එක බුදු කෙනෙක්ට දුන්න දානයකට සමකරන්න බෑ. පිළීමයක් බුදු කෙනෙක්ට සමකරන්න බෑ.

    දැන් පිලිමෙට පූජ කරන එක ඔය ලිස්ට් එකෙත් නැහැ නෙ බන්. දැනට අපිට කරන්න පුලුවන් ලොකුම දානෙ හාමුදුරුවන්ට දානෙ දෙන එක නෙ?
     
    amaz

    Banned
    Apr 10, 2009
    889
    94
    0
    මේ ත්‍රෙඩ් එක දාපු සහ මෙතන කරලා තියෙන දේ ගැන කිසිම අවබෝදයක් නැතුව දකින පලතුරු ගොඩ ගැන කියවන අයට රිප්ලයි කරලා තේරුමක් නැ.

    මචන් මහමෙවුනාවේ දහම කියල එකක් නැහැ.. තියෙන්නේ ගෞතම බුදු රජාණන් වහන්සේ දේශනා කරන ලද ධර්මය විතරයි. මහමෙවුනාවේ ධර්මය විකුර්ති කර දේශනා කරලා තියෙන එක තැනක් පෙන්නනකෝ. මටනම් මෙතෙක් එහෙම එකම දේශනාවක් වත් අහන්න ලැබිල නෑ.

    අසපු වල ඉන්නේ නිගන්ටයන්.මේවගේ බුද්ධ ශ්‍රාවකයන් නැත.එම නිසා අසපු වල සිටින නිගන්ටයන්ගෙන් ඈත් වී සිටින එක හොඳයි.මේ වගේ නිගන්ඨ පූජා වලට සම්බන්ධ වන්නේ බෞද්ධ වෙසින් සිටින මර දූතයන් සහ මර දූතිකාවන්.ඔවුන් මෙය කරනවිට සමහර මෝඩ බෞද්ධයන් මේවා අනුගමනය කරමින් නිගන්ඨයන් බවට පත් වීම සිදුවෙයි
     
    kaotic

    Member
    Aug 6, 2014
    1,616
    482
    0
    Sri Lanka
    මේවා මචං චීවරදාරියොන්ගේ විකාර..මේ හාමුදුරුවරු නෙමෙයි.:yes:
     
    kaotic

    Member
    Aug 6, 2014
    1,616
    482
    0
    Sri Lanka
    අද උදේ ඇඳේ වැරදි පැත්තෙන්ද බං නැගිට්ටේ ඇමසියෝ? කාලෙකට පස්සේ මොලේ තියෙන පෝස්ට් එකක් දැම්මමයි. කිරිබත්ගොඩ හාමුදුරුවෝ ටිකක් අන්තගාමී පැත්තකට යන්නේ ධර්මය දේශනා කරද්දි පවා.
    :yes::yes:

    රෙප් ++ to amaz:yes::yes:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    බුදුහාමුදුරුවෝ සිටියා නම් මේවා අනුමත කරන්නේ නැත එක නිසා මේ වගේ දේවල් නොකල යුතුයි .