උප්පැන්නෙ ආගම බුද්දහගම කියල ලියල තිබ්බ නිසා බුද්දහගමේ උන උන්ට නම් ටිකක් රිදෙයි ඉතින්..
ආමිස පූජා කියන්නෙ මොනාද කියල දන්නෙ නැති එවුන් එක්ක කතා කරල වැඩක් නැහැ..
ඕන ටික විතරක් split කරල reupload කරේ..
aamisa poojawata garahala nirayata giya manussayage kathawai anith hamuduruwange kathawai ahuwama mata therum giye Buddhism eke thiyena samahara dewal , Bible , Quran eke tiyena samahara katha walai loku wenasak naha kiyala , mokada oya deka pili padinne nathi unui (non believers ) , deviyange ta garahana unuth kelinma hell ekata ney yanawa kiyala tiyenny....
මේ තරම් පින් රැස් වෙන පූජාවක් දැකලත් අඩු ගානෙ අනුමෝදන් වෙන්නවත් බැරි උන් ඉන්නව කියල දැක්කමත් මට පුදුමයි යකෝ.
මිනිස්සු පිරිහිලා තියෙන තරම. තව කල් යනකොට ධාතූන් වහන්සේලාටත් කියයි මොකද ඔය ............. ටිකක් තියන් වඳින්නේ, පිස්සුද කියලා.
මෙහෙමත් හිස් මිනිස්සු.

