චෛත්‍යයකට මහා පලතුරු නාස්තියක්

panchaz

Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    උප්පැන්නෙ ආගම බුද්දහගම කියල ලියල තිබ්බ නිසා බුද්දහගමේ උන උන්ට නම් ටිකක් රිදෙයි ඉතින්..
    ආමිස පූජා කියන්නෙ මොනාද කියල දන්නෙ නැති එවුන් එක්ක කතා කරල වැඩක් නැහැ..

    ඕන ටික විතරක් split කරල reupload කරේ..

    aamisa poojawata garahala nirayata giya manussayage kathawai anith hamuduruwange kathawai ahuwama mata therum giye Buddhism eke thiyena samahara dewal , Bible , Quran eke tiyena samahara katha walai loku wenasak naha kiyala , mokada oya deka pili padinne nathi unui (non believers ) , deviyange ta garahana unuth kelinma hell ekata ney yanawa kiyala tiyenny....
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    මචන් මේකෙ පූජාව දවල් 12ට අස් කලා. ඒව ඔක්කොම ට්‍රක් වලින් ඇද්දා. ඇදලා දන්සැලක් දුන්නා. ඊට අමතරව මිනිස්සු පූජාවෙන් පස්සෙ පලතුරු ඇති තරම් ගෙවල් වලට අරන් යන්නත් ගත්තා. අනික මේ පලතුරු බලෙන් ගෙනෙන්න කියලවත් සල්ලි එකතු කරල අරගෙනවත් නෙවෙයි. එක එක්කෙනා කැමැත්තෙන් ගෙනාපුවා. බුද්ධ පූජාවෙන් පසුව පළතුරු ට්‍රක් වලට අදිනකොට තැලිලා පොඩිවෙලා අහක ගියා ටිකක්, ඒක නම් එහෙම තමයි. ඒත් ඒවා මිනිස්සුන්ට කෑමට දුන්නා හොඳ ඒවා ඔක්කොමම වගේ. :nerd: මේ තරම් පින් රැස් වෙන පූජාවක් දැකලත් අඩු ගානෙ අනුමෝදන් වෙන්නවත් බැරි උන් ඉන්නව කියල දැක්කමත් මට පුදුමයි යකෝ.
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,921
    6,578
    113
    ගග අද්දර

    :):):)
     
    • Like
    Reactions: sachith19920726

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    aamisa poojawata garahala nirayata giya manussayage kathawai anith hamuduruwange kathawai ahuwama mata therum giye Buddhism eke thiyena samahara dewal , Bible , Quran eke tiyena samahara katha walai loku wenasak naha kiyala , mokada oya deka pili padinne nathi unui (non believers ) , deviyange ta garahana unuth kelinma hell ekata ney yanawa kiyala tiyenny....

    බොන තැනක ඩබලක් හොදට ගහල ඔය ගැන කතා උනා මචං..
    (මේක බොරුවක් නම් හෙනයක් ගහයි මට)
    මම අහගෙන හිටිය ශේප් එකේ..
    උනුත් කිව්වෙ ඔය කතාවම තමයි..
    සේරම එකයි වැඩි වෙනසක් නැහැ කියල..
    උන්ගෙන් පන්සිල් මොනවද කියල ඇහුවත් උන්ට කියාගන්න පුළුවන් ද කියල තමයි ප්‍රශ්නෙ..
    බෞද්ධ දර්ශනය ගැන ලාවට චුට්ටක් දැන ගත්තාම තමයි ඔහොම හිතෙන්නේ..
    නෝ ඔෆෙන්ස්
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    මචන් මේකෙ පූජාව දවල් 12ට අස් කලා. ඒව ඔක්කොම ට්‍රක් වලින් ඇද්දා. ඇදලා දන්සැලක් දුන්නා. ඊට අමතරව මිනිස්සු පූජාවෙන් පස්සෙ පලතුරු ඇති තරම් ගෙවල් වලට අරන් යන්නත් ගත්තා. අනික මේ පලතුරු බලෙන් ගෙනෙන්න කියලවත් සල්ලි එකතු කරල අරගෙනවත් නෙවෙයි. එක එක්කෙනා කැමැත්තෙන් ගෙනාපුවා. බුද්ධ පූජාවෙන් පසුව පළතුරු ට්‍රක් වලට අදිනකොට තැලිලා පොඩිවෙලා අහක ගියා ටිකක්, ඒක නම් එහෙම තමයි. ඒත් ඒවා මිනිස්සුන්ට කෑමට දුන්නා හොඳ ඒවා ඔක්කොමම වගේ. :nerd: මේ තරම් පින් රැස් වෙන පූජාවක් දැකලත් අඩු ගානෙ අනුමෝදන් වෙන්නවත් බැරි උන් ඉන්නව කියල දැක්කමත් මට පුදුමයි යකෝ.

    කතා කරල වැඩක් නැහැ බන් ඔව්ව ගැන..
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron

    මුන්ට මේ වගේ පිනක් කරන්න සහය දෙන්න නෙවෙයි, දැකලා අනුමෝදන් වෙන්නවත් පිනක් නෑ බං. මම සත්තයි මෙහෙම දෙයක් කවුරුහරි හිතයි කියලවත් හිතුවෙ නෑ බං මේ පූජාව ගැන. :no: මිනිස්සු පිරිහිලා තියෙන තරම. තව කල් යනකොට ධාතූන් වහන්සේලාටත් කියයි මොකද ඔය ............. ටිකක් තියන් වඳින්නේ, පිස්සුද කියලා. :sorry: මෙහෙමත් හිස් මිනිස්සු.
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    කතා කරල වැඩක් නැහැ බන් ඔව්ව ගැන..

    :sorry: සිරාවට බං. අහකදාන පාන් රොඩ්ඩක්වත් සතෙක්ටවත් කන්න නොදෙන උන් තමයි සරං කරට අරන් රෙදි හැට්ට ගලෝගෙන පපුවට ගහගෙන ධර්ම කරුණු හොයාගෙන මේ වගේ වෙලාවට ශාසනය රකින්න කියලා එන්නේ. උන්ට මේවා දිරවන්නේ නෑ නම් උන්ට පුළුවන් මිනිස්සු එක් රැස් කරගෙන පලතුරු දන්සැලක් දෙන්න, සැලඩ් හදලා දෙන්න. :no: මේ ත්‍රේඩ් එක මම නොදැක්කානම් එකක් බං ශික්.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    :yes::yes:

    රෙප් ++ to amaz:yes::yes:

    හැබැයි මෙහෙම දේකුත් තියෙනවා මචං ඇමසින් කියන පාහරයා බලන්නේ මොකක් හරි අල්ලගෙන මඩ ගහන්න ලැබෙන දේකට. ඒ අවජාතක පකීර්ට බුදු දහම උනත් එකයි ක‍තෝලික දහම උනත් එකයි . පහනක් පත්තු කලත් එකෙක්ට හිතන්න පුලුවන් නිකන් තෙල් අපරාදේ කියලා. ඒකෙන් මෙනෙහි කරන දේ කරලා චේතනාව සමඟ බුදුන්ට පිදීම වෙනම දෙයක්. මේ දානය උනත් එහෙමයි. නමුත් මහමෙව්නාවෙන් මෙහෙම දෙයක් කල එක ගැන නම් මගේ හිතේ කුකුසක් තියෙන්නේ. මෙය හුදෙක් පිංකමකට වඩා සදර්ශනයක් කියලයි හිතෙන්නේ.
     
    panchaz

    Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu

    බොන තැනක ඩබලක් හොදට ගහල ඔය ගැන කතා උනා මචං..
    (මේක බොරුවක් නම් හෙනයක් ගහයි මට)
    මම අහගෙන හිටිය ශේප් එකේ..
    උනුත් කිව්වෙ ඔය කතාවම තමයි..
    සේරම එකයි වැඩි වෙනසක් නැහැ කියල..
    උන්ගෙන් පන්සිල් මොනවද කියල ඇහුවත් උන්ට කියාගන්න පුළුවන් ද කියල තමයි ප්‍රශ්නෙ..
    බෞද්ධ දර්ශනය ගැන ලාවට චුට්ටක් දැන ගත්තාම තමයි ඔහොම හිතෙන්නේ..
    නෝ ඔෆෙන්ස්

    ara video eke Gayan Chanuka kiyana kathawata mama ehema kiuwe machan ... attama uba taram mama nam Buddhism eka gana danne naha attenma :)
    mata hithune ara aagam deke tiyenawa wage , Buddhism eke tiyena dewal pili gattey nathnam (ex : aamisa poojawa ) nirayata yanawa kiyala ..

    none taken :)
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    හැබැයි මෙහෙම දේකුත් තියෙනවා මචං ඇමසින් කියන පාහරයා බලන්නේ මොකක් හරි අල්ලගෙන මඩ ගහන්න ලැබෙන දේකට. ඒ අවජාතක පකීර්ට බුදු දහම උනත් එකයි ක‍තෝලික දහම උනත් එකයි . පහනක් පත්තු කලත් එකෙක්ට හිතන්න පුලුවන් නිකන් තෙල් අපරාදේ කියලා. ඒකෙන් මෙනෙහි කරන දේ කරලා චේතනාව සමඟ බුදුන්ට පිදීම වෙනම දෙයක්. මේ දානය උනත් එහෙමයි. නමුත් මහමෙව්නාවෙන් මෙහෙම දෙයක් කල එක ගැන නම් මගේ හිතේ කුකුසක් තියෙන්නේ. මෙය හුදෙක් පිංකමකට වඩා සදර්ශනයක් කියලයි හිතෙන්නේ.

    :yes::yes:
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,921
    6,578
    113
    ගග අද්දර
    මුන්ට මේ වගේ පිනක් කරන්න සහය දෙන්න නෙවෙයි, දැකලා අනුමෝදන් වෙන්නවත් පිනක් නෑ බං. මම සත්තයි මෙහෙම දෙයක් කවුරුහරි හිතයි කියලවත් හිතුවෙ නෑ බං මේ පූජාව ගැන. :no: මිනිස්සු පිරිහිලා තියෙන තරම. තව කල් යනකොට ධාතූන් වහන්සේලාටත් කියයි මොකද ඔය ............. ටිකක් තියන් වඳින්නේ, පිස්සුද කියලා. :sorry: මෙහෙමත් හිස් මිනිස්සු.

    මමත් මුලින් හිතුවේ ඕක නාස්තියක් කියල තමයි බන්, මොකද පොස්ට් එක දාපු එකා දාල තියෙන්නේ පුජාව ගැන විතරනේ. ගොඩක් පින් උබට විස්තරේ දැම්මට.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    ඔය හාමුදුරුවෝ කොහොමත් ඔය වගේ දේවල් වලට බරයි.....අපේ අයත් ඉතින් ආස ලොකුවට ආමිස පූජාවන් කරන්න මිසක් පුළුවන් මට්ටමෙන් හරි ප්‍රතිපත්ති පූජාවක් කරන්න නෙවෙයිනේ

    ඔය හාමුදුරුවන්ගේ මහමෙව්නාවෙන් තමා බං හැමදාම පොහොය පින්කම් හෝ ධර්ම දේශනා වලට අපේ ## එකට හාමුදුරුවරු ගෙන්නුවේ. පොඩ්ඩක් අන්තවාදී පැත්තට බරක් වෙනවා ධර්ම කරුණු පවා සමහර වෙලාවට. මම නම් පෞද්ගලිකව එතරම් කැමැත්තක් නොදක්වන තැනක් තමයි ඔතන.
     
    panchaz

    Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    මචන් මේකෙ පූජාව දවල් 12ට අස් කලා. ඒව ඔක්කොම ට්‍රක් වලින් ඇද්දා. ඇදලා දන්සැලක් දුන්නා. ඊට අමතරව මිනිස්සු පූජාවෙන් පස්සෙ පලතුරු ඇති තරම් ගෙවල් වලට අරන් යන්නත් ගත්තා. අනික මේ පලතුරු බලෙන් ගෙනෙන්න කියලවත් සල්ලි එකතු කරල අරගෙනවත් නෙවෙයි. එක එක්කෙනා කැමැත්තෙන් ගෙනාපුවා. බුද්ධ පූජාවෙන් පසුව පළතුරු ට්‍රක් වලට අදිනකොට තැලිලා පොඩිවෙලා අහක ගියා ටිකක්, ඒක නම් එහෙම තමයි. ඒත් ඒවා මිනිස්සුන්ට කෑමට දුන්නා හොඳ ඒවා ඔක්කොමම වගේ. :nerd: මේ තරම් පින් රැස් වෙන පූජාවක් දැකලත් අඩු ගානෙ අනුමෝදන් වෙන්නවත් බැරි උන් ඉන්නව කියල දැක්කමත් මට පුදුමයි යකෝ.

    ahh ehenam meka hoda wedak :)
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    :sorry: සිරාවට බං. අහකදාන පාන් රොඩ්ඩක්වත් සතෙක්ටවත් කන්න නොදෙන උන් තමයි සරං කරට අරන් රෙදි හැට්ට ගලෝගෙන පපුවට ගහගෙන ධර්ම කරුණු හොයාගෙන මේ වගේ වෙලාවට ශාසනය රකින්න කියලා එන්නේ. උන්ට මේවා දිරවන්නේ නෑ නම් උන්ට පුළුවන් මිනිස්සු එක් රැස් කරගෙන පලතුරු දන්සැලක් දෙන්න, සැලඩ් හදලා දෙන්න. :no: මේ ත්‍රේඩ් එක මම නොදැක්කානම් එකක් බං ශික්.

    2.gif
    2.gif

    හැබැයි මෙහෙම දේකුත් තියෙනවා මචං ඇමසින් කියන පාහරයා බලන්නේ මොකක් හරි අල්ලගෙන මඩ ගහන්න ලැබෙන දේකට. ඒ අවජාතක පකීර්ට බුදු දහම උනත් එකයි ක‍තෝලික දහම උනත් එකයි . පහනක් පත්තු කලත් එකෙක්ට හිතන්න පුලුවන් නිකන් තෙල් අපරාදේ කියලා. ඒකෙන් මෙනෙහි කරන දේ කරලා චේතනාව සමඟ බුදුන්ට පිදීම වෙනම දෙයක්. මේ දානය උනත් එහෙමයි. නමුත් මහමෙව්නාවෙන් මෙහෙම දෙයක් කල එක ගැන නම් මගේ හිතේ කුකුසක් තියෙන්නේ. මෙය හුදෙක් පිංකමකට වඩා සදර්ශනයක් කියලයි හිතෙන්නේ.

    source නැහැ මතක විදියට කතාව කියන්නම්..
    එක තැනක හාමුදුරු කෙනෙක් බන කියද්දි ගෑනු කට්ටියක් වැදගෙන අහගෙන ඉන්නව ලු.. හැමෝටම පේන්න අපිත් මෙහෙමයි කියල.. තවත් සමහරු ප්‍රසිද්ධ වෙන්න.. හැමෝටම පේන්න.. ජනප්‍රිය වෙන්න අඩබෙර ගහල හැමෝටම පේන්න දන් දෙනව ලු..

    බුදු හාමුදුරුවන් ගෙන් මේ ගැන ඇහුවාම.. දුන්න හොද උත්තරක් තිබ්බ මට මතක නැහැ හැරියට්..
    content එක (කාටවත් කරදයක් නැත්තම් මොකද්ද ප්‍රශ්නෙ ? )
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඔය හාමුදුරුවන්ගේ මහමෙව්නාවෙන් තමා බං හැමදාම පොහොය පින්කම් හෝ ධර්ම දේශනා වලට අපේ ## එකට හාමුදුරුවරු ගෙන්නුවේ. පොඩ්ඩක් අන්තවාදී පැත්තට බරක් වෙනවා ධර්ම කරුණු පවා සමහර වෙලාවට. මම නම් පෞද්ගලිකව එතරම් කැමැත්තක් නොදක්වන තැනක් තමයි ඔතන.

    හ්ම් ඔව්.......ඔය අසපු සංකල්පය සහ ඒ එක්ක බැඳිච්ච සංස්කෘතිය ගැන මගෙත් ඒ තරම් කැමැත්තක් නම් නෑ.....සෝමාවතියේ බුදු රැස් විහිදෙන කතාවටත් සම්බන්ද මේ හාමුදුරුවෝ තමයි මට මතක විදිහට
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,487
    3,170
    113
    斯里蘭卡
    2.gif
    2.gif

    source නැහැ මතක විදියට කතාව කියන්නම්..
    එක තැනක හාමුදුරු කෙනෙක් බන කියද්දි ගෑනු කට්ටියක් වැදගෙන අහගෙන ඉන්නව ලු.. හැමෝටම පේන්න අපිත් මෙහෙමයි කියල.. තවත් සමහරු ප්‍රසිද්ධ වෙන්න.. හැමෝටම පේන්න.. ජනප්‍රිය වෙන්න අඩබෙර ගහල හැමෝටම පේන්න දන් දෙනව ලු..

    බුදු හාමුදුරුවන් ගෙන් මේ ගැන ඇහුවාම.. දුන්න හොද උත්තරක් තිබ්බ මට මතක නැහැ හැරියට්..
    content එක (කාටවත් කරදයක් නැත්තම් මොකද්ද ප්‍රශ්නෙ ? )

    mokakkda ban e hathara biri kathawa yako ekko nokiya idapanko :growl:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    හ්ම් ඔව්.......ඔය අසපු සංකල්පය සහ ඒ එක්ක බැඳිච්ච සංස්කෘතිය ගැන මගෙත් ඒ තරම් කැමැත්තක් නම් නෑ.....සෝමාවතියේ බුදු රැස් විහිදෙන කතාවටත් සම්බන්ද මේ හාමුදුරුවෝ තමයි මට මතක විදිහට

    ඔව් හැබැයි අපේ ## එකෙත් මහමෙව්නාව ලොකු කරගෙන භාවනා කරන්නත් රිංගපු උන් සෙට් එකක්ම හිටියා. උන් එක්ක කිරිබත්ගොඩ හාමුදුරුවන්ට වචනයක් කිව්වොත් උන් තරහා වෙනවා. එදයින් පස්සේ ඔය ගැන වැඩිය කතා කරන්න ගියෙත් නෑ බ. කොළඹ ## එකේ ධර්ම දේශනා වලට හාමුදුරුවරු වඩම්මවන්නේ මහමෙව්නාවෙන්. බුදුදහම පවා විකෘති කරලා ‍ටුපිටයකින් තමයි ධර්මය දේශනා කරන්නේ.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    source නැහැ මතක විදියට කතාව කියන්නම්..
    එක තැනක හාමුදුරු කෙනෙක් බන කියද්දි ගෑනු කට්ටියක් වැදගෙන අහගෙන ඉන්නව ලු.. හැමෝටම පේන්න අපිත් මෙහෙමයි කියල.. තවත් සමහරු ප්‍රසිද්ධ වෙන්න.. හැමෝටම පේන්න.. ජනප්‍රිය වෙන්න අඩබෙර ගහල හැමෝටම පේන්න දන් දෙනව ලු..

    බුදු හාමුදුරුවන් ගෙන් මේ ගැන ඇහුවාම.. දුන්න හොද උත්තරක් තිබ්බ මට මතක නැහැ හැරියට්..
    content එක (කාටවත් කරදයක් නැත්තම් මොකද්ද ප්‍රශ්නෙ ? )

    මල් වට්ටියක් වෙන්දේසියක්
    පන්සලේ ලොකු පිංකමක් බුදු හිමියනේ
    ඔබ පුදන්නට ගමේ දෙපිලක තරඟයක්
    මල් වට්ටියක්... //

    පිනට දහමට නුහුරු අතහිත
    දුකට පිහිටට නොහිටි නෙත සිත
    තරඟයට වැද උනුන් සිත් පරදා
    මහන්තත්වය රකීවී

    මල් වට්ටියක්...

    තරඟ ඇති මුත් ලොවේ දස අත
    තරඟ කුමටද බුදුන් පිදුමට
    සතර රියනක තනිව සැතපෙන දා
    තරඟයද කෙළවරක් වේ

    මල් වට්ටියක්... :sorry::sorry::D