චෛත්‍යයකට මහා පලතුරු නාස්තියක්

amaz

Banned
Apr 10, 2009
889
94
0
මේව නෙමෙයි බන් බොරැ අර නබියගෙ පොතේ තියනඒවා.අත්තු මරන්න කියල තියන ඒව මහ පව්කාර වැඩනෙ.මෙතනදි වෙන්නෙ මේ පලතුරැ ටික බුදුරජානන්වහන්සේට පූජා කරන එක. මේ ටික නැති උනා කියල කවුරැවත් හාමතේ මැරැනද.නෑනෙ කාටද මේකෙන් හානියක් උනේ.මෙතන මහලොකුවට කොටන එවුන් මෙලෝදෙයක් ධර්මය ගැන අවබෝධයක් නැති එවුන් කියල පේනවා. බුද්ධකලීන රජවරැ ධර්මය ගැන පැහැදිලා තමන්ගෙ රට රාජ්‍යවලින් පවා බුදුන් පිදුවා.අධික මිල ඇති සලුපිලිවලින් බුදුන් පිදුවා. දෙන තරමටම තමයි ලැබෙන්නෙත්.කර්මය සහ කරම්ඵලය පිලිබදව හොද අවබෝධයකින් ප්‍රතිකාර කරපු කෙනෙක් තමයි මෑතකාලයේ හිටපු එඩ්ගා කේසි.ඒ පොත් හොයල කියවපල්ලා.ඒව බුදුහාමුදුරැවොන්ගෙ ධර්මයත් එක්ක ගොඩක් සමීපවයි යන්නෙ.සුනාථ ධාරෙථ චරාත ධම්මේ.
මිල අධික වෙන තරමට ලැබෙන පිං වැඩි වෙන්නේ නෑ.
 
shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
මට නං මේ වගේ threads වලට comments කරන්න හිතෙන්නෙත් නෑ... :D
අඩු ගානේ සුත්‍ර පිටකයේ තියනවා ප්‍රේත වත්තු වර්නනාව කියලා කොටසක්. ඒකවත් කියවපල්ලා මොඩ කමතේ අම්බරු හැත්ත.. :D

තම්බි එලවන්න ඉරාගෙන නටන, තමන්ගේ ආගමේ හැටි නොදන්න අම්බරු හෙල හැත්ත.. තොපිට මොන "ශ්‍රද්දා , සීල, සුත , ත්යාග, ප්‍රඤ්ඤා" දියුනු කෙරිල්ලක් ද? කොටින්ම කියනවා නං තොපිට මොන සුගතියද? :lol:

ගිහින් බඩුවක් ගහලා, ශොට් එකක් දාලා, සිල්පද 5 කඩාගෙන හිටපල්ලා.
එහෙම කලොත් අවුරුදු කෝටි ගානකට නේ නිරය සෙට් වෙන්නෙ, ඒ ගාන මදි නිසා, තුරුනුවනට ගරහගෙන හිටපන් ඉතින් එතකොට තව බිලියන ගානක් නෙ! :lol:
 
Last edited:

LoriyaK

Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    සත්තු මරලා බිලි පුජා කරන උන් ඉන්න ලෝකේ පලතුරු ටිකක් පුජා කරලා නැවත ඒවා අහිංසක මිනිස්සුන්ට බෙදා දීම වරදක්ද ?

    මේ කරන්නේ නාස්තියක් කියන්නේ කොහොමද ?
    මේ පලතුරු කොහොමත් කල් තියාගන්න බැ .. එහෙම එකේ පුජා කරලා නැවත මිනිස්සුන්ට බෙදා දෙන එක වරදක්ද ?
    මටනම් මෙතන කිසිම නාස්තියක් පෙන්නේ නැ .. පන්සල්ට එන පොඩි උන් රොත්තට පැය 2ක් තුනෙන් පලතුරු ටික ගිලලා දාන්න පුළුවන් .. මෙතන වැදගත්වෙන්නේ මෙහෙම පුජාවක් කරන්න තරම් හිතේ ඇති උන බක්තියයි ..

    මේ ස්වාමීන්වහන්සේ කරන එක වැඩක් විතරයි මේ .. තව හර්ද රෝගීන්ට උදව් කරනවා වැඩ ගොඩයි ..
     
    • Like
    Reactions: sandaru d

    sandun999

    Well-known member
  • Dec 20, 2008
    917
    621
    93
    මේක හදපු සහ දානය අපරාදේ කියලා සිතුවිල්ල ආපු කෙනා කිසිම බුදු දහම ගැන දැනීමක් නැති කෙනෙක් කියලා හොඳට තේරෙනවා...දානය දන් දීම ගැන කිසිම දැනුවත් කමක් නෑ...දානයක් දෙන්න ඕන පිරිසිදු සිතකින්...කිසිඳු පහත් චේතනාවක් දානය දීමේදි ඇති වෙන්න බැහැ....අනික දානය දුන්නෙ ඔබේ සල්ලි වලින් නෙවෙයි නම් ඔබ මෙයට දායක වුනේ නැත්නම් ඔබට කෑ ගහන්න අයිතියකුත් නැහැ....ඔවුන් දන් දුන්නෙ පූජා කරේ ඔවුන්ගේ කැමැත්තෙන් ඔවුන්ගේ ශ්‍රද්ධාවෙන්....අනික පලතුරු විතරක් නෙවෙයි අපි පූජ කරනවා මල් , ආලෝක පූජාවල් , පහන් පූජාවල් , කොයි තරම් පූජාවල් තියෙනවද කොයි තරම් වියදම් කරනවද....ඔතන වැරදි චේතනාව ඇති වුනේ පලතුරු වලට තිබ්බ ලොල් බව නිසා....අපිට කන්න පුළුවන් එකම දේ පලතුරු නිසා පලතුරු පූජාව අපරාදේ....එතකොට පහන් පූජාව ආලෝක පූජාව මල් පූජාව ??? ඒවා අපරාද නෙවෙයි ද....?

    දන් දීම ගැන වාද විවාද තර්ක කරන්න යන්න එපා....නැති බැරි අයෙක්ට දන් දීමත් බුදු කෙනෙක්ට දන් දීමත් කියන්නෙ දෙකක්...බුදු කෙනෙක්ට දන් දීම මහත් පල ආනිසංස ලැබෙන උතුම් පුණ්‍ය කර්මයක්...ඉතින් ඒහෙම දන් දීලා අපරාදෙ කියලා හිතුවොත් වැරදි චේතනාවක්...ඉපදෙන්නෙ නිරයේ ඒකාන්තයෙන්ම.....ඔබ මේ පුණ්‍ය කර්මයට දායක නොවුනා නම් කට පියාගෙන ඉන්න....පූජාව කරපු අයට ඒවායේ ආනිසංස ලැබෙයි....දානය අපරාදයක් කියලා ඔබට හිතුනා නම් ඒ ආනිසංසත් ලැබෙයි.....

    මේ ලංකාවේ ආගමික උත්සව වලට මීට වඩා අපරාද වෙනවා සහ තවමත් වෙනවා....ඒවා ගැන වචනයක් කියන්න දන්නෙ නැති උන්පලතුරු වලට පෙරේත කමේ කෑ ගහනවා....පූජාවල් වෙනුවෙන් ලක්ෂ ගානක් සතුන් මැරුව රටක් මේක....පරිබෝජනය වෙනුවෙන් ලක්ශ ගනක් සතුන් මැරෙනවා....නමුත් බුදු දහමේ කිසිම පූජාවකට කිසිම සත්ව හිංසනයක් කරන්නෙ නැහැ...කරලත් නැහැ...පලතුරු පූජාව අපරාධයක් නම් බිලි පූජාවල් අපරාධ නෙවෙයි ද...? ඒවා ගැන ගැනත් කතා කරන්න...

    අනික් කාරනේ තමා ඔය පලතුරු පූජාවෙන් පස්සෙ පූජාවට සහභාගි වුන අයටම අනුභව කරන්න පුළුවන්...බුද්ධ පූජාව කියලා හොඳ නෑ කියලා මතයක් ගොඩ නගා ගෙන ඉන්නෙ මිනිස්සුමයි....

    අනික තව කාරණයක් තමා කෙනෙක්ට හිතෙනවා නම් පුජාවල් තියෙන එක පව් කියලා පූජා තියන්න එපා...නිශ්ඵාල දෙයක් කියලා හිතෙනවා නම් තියන්න එපා....මොකද බුදු හාමුදුරුවො කවදාවත් කියලා නෑ මට වැඳුම් පිදුම් කරන්න මට පූජාවල් කරන්න කියලා....ඒ දේවල් කරන්නෙ තමන්ගේ භක්තිය හිතේ සන්තෝසය වෙනුවෙන්....කැමති අයට කරන්නත් පුළුවන් අකමැති අයට නොකට ඉන්නත් පුළුවන්....

    මට නං මේ වගේ threads වලට comments කරන්න හිතෙන්නෙත් නෑ... :D
    අඩු ගානේ සුත්‍ර පිටකයේ තියනවා ප්‍රේත වත්තු වර්නනාව කියලා කොටසක්. ඒකවත් කියවපල්ලා මොඩ කමතේ අම්බරු හැත්ත.. :D

    තම්බි එලවන්න ඉරාගෙන නටන, තමන්ගේ ආගමේ හැටි නොදන්න අම්බරු හෙල හැත්ත.. තොපිට මොන "ශ්‍රද්දා , සීල, සුත , ත්යාග, ප්‍රඤ්ඤා" දියුනු කෙරිල්ලක් ද? කොටින්ම කියනවා නං තොපිට මොන සුගතියද? :lol:

    ගිහින් බඩුවක් ගහලා, ශොට් එකක් දාලා, සිල්පද 5 කඩාගෙන හිටපල්ලා.
    එහෙම කලොත් අවුරුදු කෝටි ගානකට නේ නිරය සෙට් වෙන්නෙ, ඒ ගාන මදි නිසා, තුරුනුවනට ගරහගෙන හිටපන් ඉතින් එතකොට තව බිලියන ගානක් නෙ! :lol:

    සත්තු මරලා බිලි පුජා කරන උන් ඉන්න ලෝකේ පලතුරු ටිකක් පුජා කරලා නැවත ඒවා අහිංසක මිනිස්සුන්ට බෙදා දීම වරදක්ද ?

    මේ කරන්නේ නාස්තියක් කියන්නේ කොහොමද ?
    මේ පලතුරු කොහොමත් කල් තියාගන්න බැ .. එහෙම එකේ පුජා කරලා නැවත මිනිස්සුන්ට බෙදා දෙන එක වරදක්ද ?
    මටනම් මෙතන කිසිම නාස්තියක් පෙන්නේ නැ .. පන්සල්ට එන පොඩි උන් රොත්තට පැය 2ක් තුනෙන් පලතුරු ටික ගිලලා දාන්න පුළුවන් .. මෙතන වැදගත්වෙන්නේ මෙහෙම පුජාවක් කරන්න තරම් හිතේ ඇති උන බක්තියයි ..

    මේ ස්වාමීන්වහන්සේ කරන එක වැඩක් විතරයි මේ .. තව හර්ද රෝගීන්ට උදව් කරනවා වැඩ ගොඩයි ..

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    • Like
    Reactions: SLinKy

    amaz

    Banned
    Apr 10, 2009
    889
    94
    0
    සත්තු මරලා බිලි පුජා කරන උන් ඉන්න ලෝකේ පලතුරු ටිකක් පුජා කරලා නැවත ඒවා අහිංසක මිනිස්සුන්ට බෙදා දීම වරදක්ද ?

    මේ කරන්නේ නාස්තියක් කියන්නේ කොහොමද ?
    මේ පලතුරු කොහොමත් කල් තියාගන්න බැ .. එහෙම එකේ පුජා කරලා නැවත මිනිස්සුන්ට බෙදා දෙන එක වරදක්ද ?
    මටනම් මෙතන කිසිම නාස්තියක් පෙන්නේ නැ .. පන්සල්ට එන පොඩි උන් රොත්තට පැය 2ක් තුනෙන් පලතුරු ටික ගිලලා දාන්න පුළුවන් .. මෙතන වැදගත්වෙන්නේ මෙහෙම පුජාවක් කරන්න තරම් හිතේ ඇති උන බක්තියයි ..

    මේ ස්වාමීන්වහන්සේ කරන එක වැඩක් විතරයි මේ .. තව හර්ද රෝගීන්ට උදව් කරනවා වැඩ ගොඩයි ..
    දැන් බුද්ධ පූජාව මිනිසුන්ට කවන්නද යන්නේ.මේ පලතුරු මේ අය විසික් කරා.ලොරියක පටවගෙන ගියා විසික් කරන්න.එහෙම නැත්නම් මේ හාමුදුරුවො මේවා පලතුරු කඩේකට විකුනලා කීයක් හරි හොයා ගන්න ඇති
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේ අහපියකලු කොට කැත කොට බිජ්ජො
    යකො මෙතන ලොකු පලතුරු නාස්තියක් කරනවා.මේ වගේ දේවල් කරලා ලබාගන්න පුලුවන් නිවනක් නෑ හිවලො.‍තෝ දැකලා තියෙනවද පලතුරු කන චෛත්‍යයක්.දාගැබ් ඉදිකරන්නේ ධාතුන් වහන්සේලා තැන්පත් කරන්න විතරයි.ඒක පලතුරු කිරිබත් කවන්න යන්න උඹලා වගේ පොන්නයො බුද්ධ සාසනය විනාස කරනවා.තොපිට හෙන හතම ගහනවා මේ සාසනේට කරන අපරාදෙට.
    මම දැකල නැ පලතුරු කන චෛතයයක්......

    නමුත් මම දැකල තියනවා “මට ඒලියන්ලා *කේ අරිනවෝ....“ කියල ත්‍රෙඩ් දාන සොන්නයෙක්..........ඌම තවත් එකකින් රාවණාට බැරි ද හතරැස් කොටුවෙන් එන්න කියල අහනව දැකල තියනවා.....:growl:

    එක එකවුන්ට් එකක් බෑන් වෙනකොට තව එකක් හදාගෙන මෙතතන *ක දි දී තමන් ගේ නපුංසක භාවය ප්‍රදර්ශනය කරන කාලකන්නියෙක්.....:growl:

    තව මම දැකල තියනවා බුද්ධාගම විතරක් විවේචනය කරන, අච්චර කාළකන්නි විදියට මිනිසුන් මරන්න අනුග්‍රහය දක්වන ආගමක් ගැන හ්ම් නොකියන නපුංසකයෙක්......:growl:

    මට ප්‍රශ්නය ඒකයි.....
    චෛත්‍යයට පළතුරු පුදන එක මම නොකරන නිසා මට අදාළ නෑ......
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    යකෝ බාරයක් ඔප්පු කලත් අන්තිමට පලතුරු අනිත් අයට කන්න දෙනවා
    මේවත් පූජ කරල ඉවර උනාට පස්සේ කන්න දෙනවා නැතිනම් පූජා කලා කියල අහක දාන්නේ නෑ
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    මේ දානය දැක්කහම සහ මෙතන කතා වෙලා තියන දේවල් දැක්කහම පෙනුනේ සංවිදානය කරපු මේ දේ හින්ද මිනිස්සු පින් රැස් කරගන්නවාට වඩා පවු රැස් කරගන්නවා කියන එක. හමයි දෙයක් කියන්න ඕනේ. මේක අමුලිකා ශද්දවට වැටෙන දෙයක් කියල හොදටම පැහැදිලියි. හැබැයි වැරද්දක් කියන්න බැරි මේවා සමාජ සම්මතයක් වෙලා තියන නිසා.

    යම් කෙනෙකුට අහාරයක් ලබා දීමෙන් බලාපොරොත්තු වෙන්නේ ආයුෂ වර්ණ සැප බල ප්‍රඥාව වඩවා දීමයි. අහාර වල වැදගත්කම ඇත්තේ ශරීරයකට මිසක් වෙන දෙකට නෙමෙයි. හැබැයි කුසලය බලවත් වෙන්නේ දනය දෙන තැනැත්තාගේ ගුණයක් පිලිබඳ හිතේ තියන පහදීමේ තරමටයි. අවාසනාවට අපිට බුදුහාමුදුරුවොන්ට ආහාර පුජාවක් කරන්නට තරම් වාසනාවක් දැනට නැහැ.

    නමුත් බොහෝ පිළිවෙත් ඇති සංගායා වහන්සේලා වැඩ ඉන්නවා. මම හිතන විදිහට සංගායා වහන්සේලාට මේ වගේ දානයක් දෙන්න පුළුවන් නම් මේ පුජාව වඩා අර්ථවත් වෙන්න තිබ්බා වගේම නිවැරදි දෙයක් සමාජ ගත වෙයි කියල තම මගේ අදහස.
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    මිල අධික වෙන තරමට ලැබෙන පිං වැඩි වෙන්නේ නෑ.
    චේතනාහං භික්ඛවේ කම්මං වදාමි.දානයේ අරමුණ කියපන්කො බලන්න.ඇයි අපි දන් දිය යුත්තේ.
     
    amaz

    Banned
    Apr 10, 2009
    889
    94
    0
    ආගමේ නාමෙන් එලුවො කපන්නෙ සමහරු. ඒව හොඳයි ද?

    කවුරු හරි මෙතන එක හොඳයි කියලා තියෙනවද? නිකන් එලු හමට තලන්න එපා:dull:
     
    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,626
    1,475
    113
    වයබ පාලාතේ
    මම දැකල නැ පලතුරු කන චෛතයයක්......

    නමුත් මම දැකල තියනවා “මට ඒලියන්ලා *කේ අරිනවෝ....“ කියල ත්‍රෙඩ් දාන සොන්නයෙක්..........ඌම තවත් එකකින් රාවණාට බැරි ද හතරැස් කොටුවෙන් එන්න කියල අහනව දැකල තියනවා.....:growl:

    එක එකවුන්ට් එකක් බෑන් වෙනකොට තව එකක් හදාගෙන මෙතතන *ක දි දී තමන් ගේ නපුංසක භාවය ප්‍රදර්ශනය කරන කාලකන්නියෙක්.....:growl:

    තව මම දැකල තියනවා බුද්ධාගම විතරක් විවේචනය කරන, අච්චර කාළකන්නි විදියට මිනිසුන් මරන්න අනුග්‍රහය දක්වන ආගමක් ගැන හ්ම් නොකියන නපුංසකයෙක්......:growl:

    මට ප්‍රශ්නය ඒකයි.....
    චෛත්‍යයට පළතුරු පුදන එක මම නොකරන නිසා මට අදාළ නෑ......

    :lol::lol:ඔහොමත් ඇද ගෙන ගිහින් ළිදෙ ඔබනවද මම අහන්නෙ :sorry:
     
    amaz

    Banned
    Apr 10, 2009
    889
    94
    0
    චේතනාහං භික්ඛවේ කම්මං වදාමි.දානයේ අරමුණ කියපන්කො බලන්න.ඇයි අපි දන් දිය යුත්තේ.

    මිනිසුන් දන් දිය යුත්තේ දිව්‍යලෝක නිවන් බලාගෙන නෙවෙයි.එහෙම නැත්නම් ලැබෙන පිනේ උස මහත බලාගෙනවත් නෙවෙයි.යම් කෙනෙකුට අත දීමක් විදිහටයි.කුසගින්නේ ඉන්න මිනිහෙක්ට කන්න දෙන්න ඕන මිනිහගේ කුසගින්න නිවන්න මිසක් පින් පව් ලබාගැනීමේ චේතනාවෙන් නෙවෙයි.යමෙක් පින් අරමුනු කරගෙනම කුසල කරනවනම් එහි ඵලය අඩුයි.මොකද බැරිවෙලාවත් වෙන මොකෙක් හරි කුසගින්නේ ඉන්න මිනිහෙක්ට කැම දීම පවක් කීවොත් පව් එන නිසා ඒ මිනිසා බඩගින්නේ තියනවද?මිනිස්සු මරන එක පිං කීවොත් මිනිස්සු මරනවද?දානයකට තමාට වාසිවෙන අරමුනක් නොතිබිය යුතුමයි.දානය පිං පව් සුගතිය අරමුනු කරගන නොවිය යුතුයි.
     
    amaz

    Banned
    Apr 10, 2009
    889
    94
    0
    මම දැකල නැ පලතුරු කන චෛතයයක්......

    නමුත් මම දැකල තියනවා “මට ඒලියන්ලා *කේ අරිනවෝ....“ කියල ත්‍රෙඩ් දාන සොන්නයෙක්..........ඌම තවත් එකකින් රාවණාට බැරි ද හතරැස් කොටුවෙන් එන්න කියල අහනව දැකල තියනවා.....:growl:

    එක එකවුන්ට් එකක් බෑන් වෙනකොට තව එකක් හදාගෙන මෙතතන *ක දි දී තමන් ගේ නපුංසක භාවය ප්‍රදර්ශනය කරන කාලකන්නියෙක්.....:growl:

    තව මම දැකල තියනවා බුද්ධාගම විතරක් විවේචනය කරන, අච්චර කාළකන්නි විදියට මිනිසුන් මරන්න අනුග්‍රහය දක්වන ආගමක් ගැන හ්ම් නොකියන නපුංසකයෙක්......:growl:

    මට ප්‍රශ්නය ඒකයි.....
    චෛත්‍යයට පළතුරු පුදන එක මම නොකරන නිසා මට අදාළ නෑ......

    Do not burden yourself with trivial matters.“Do not believe in anything simply because you have heard it. Do not believe in anything simply because it is spoken and rumored by many. Do not believe in anything simply because it is found written in your religious books. Do not believe in anything merely on the authority of your teachers and elders. Do not believe in traditions because they have been handed down for many generations. But after observation and analysis, when you find that anything agrees with reason and is conducive to the good and benefit of one and all, then accept it and live up to it.” - Gautama Buddha
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    මිනිසුන් දන් දිය යුත්තේ දිව්‍යලෝක නිවන් බලාගෙන නෙවෙයි.එහෙම නැත්නම් ලැබෙන පිනේ උස මහත බලාගෙනවත් නෙවෙයි.යම් කෙනෙකුට අත දීමක් විදිහටයි.කුසගින්නේ ඉන්න මිනිහෙක්ට කන්න දෙන්න ඕන මිනිහගේ කුසගින්න නිවන්න මිසක් පින් පව් ලබාගැනීමේ චේතනාවෙන් නෙවෙයි.යමෙක් පින් අරමුනු කරගෙනම කුසල කරනවනම් එහි ඵලය අඩුයි.මොකද බැරිවෙලාවත් වෙන මොකෙක් හරි කුසගින්නේ ඉන්න මිනිහෙක්ට කැම දීම පවක් කීවොත් පව් එන නිසා ඒ මිනිසා බඩගින්නේ තියනවද?මිනිස්සු මරන එක පිං කීවොත් මිනිස්සු මරනවද?දානයකට තමාට වාසිවෙන අරමුනක් නොතිබිය යුතුමයි.දානය පිං පව් සුගතිය අරමුනු කරගන නොවිය යුතුයි.

    පලයන් බන් යන්න උඹ දන්න ලබ්බක් නෑ දානය ගැන
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මිනිසුන් දන් දිය යුත්තේ දිව්‍යලෝක නිවන් බලාගෙන නෙවෙයි.එහෙම නැත්නම් ලැබෙන පිනේ උස මහත බලාගෙනවත් නෙවෙයි.යම් කෙනෙකුට අත දීමක් විදිහටයි.කුසගින්නේ ඉන්න මිනිහෙක්ට කන්න දෙන්න ඕන මිනිහගේ කුසගින්න නිවන්න මිසක් පින් පව් ලබාගැනීමේ චේතනාවෙන් නෙවෙයි.යමෙක් පින් අරමුනු කරගෙනම කුසල කරනවනම් එහි ඵලය අඩුයි.මොකද බැරිවෙලාවත් වෙන මොකෙක් හරි කුසගින්නේ ඉන්න මිනිහෙක්ට කැම දීම පවක් කීවොත් පව් එන නිසා ඒ මිනිසා බඩගින්නේ තියනවද?මිනිස්සු මරන එක පිං කීවොත් මිනිස්සු මරනවද?දානයකට තමාට වාසිවෙන අරමුනක් නොතිබිය යුතුමයි.දානය පිං පව් සුගතිය අරමුනු කරගන නොවිය යුතුයි.
    බොල බුරුවෝ........:growl:

    දන් දෙන්නේ තමන් සතු දෙයක් අත් හැරීම කියන කාරණය මුල් කරගෙන. ඒක සම්‍යක් චේතනාවක්. දන් දෙන්නේ නිවන් බලාගෙන ද? කවුද බං උඹට බුද්ධ ධර්මය උගන්නපු ලොල්ලා. දන් දෙන්නේ තමන් සතු දේ අතහැරීමේ සිත වඩවන්න. කොටින් ම කියනව නං අතහරින්න පුරුදු කරන්න. ඒක නිවන් යන වැඩක් නෙවෙයි, නිර්වාණ මාර්ගයට අවතීර්න විමේ වැඩක්. මේ වගේ පින් කම් සංවිධානය කරන්නේ මිනිසුන් තුල අතහැරීමේ පින් සිත ඇති කරන්න. ශ්‍රස්ධාව ඇති කරන්න. බුදුන් වදාලේ “සද්ධාය තරතී ඕඝං“ ශ්‍රද්ධාව ඕඝය-එනම් මේ යන පුහුදුන් ලෝභී සිත- තරණය කරන-මරඩ පවත්වන දෙයක් කියලා.

    දන් දීල කාට ද පුත්තලං බුරුවෝ නිවන් යන්න පුළුවන්. ඒකට සතර සතිපට්ඨානය වඩන්න ඕන.

    නොදන්න රෙද්දවල් කතා නොකර හිටු......
    මේකත් අර තොගේ නෙළුම් මලේ පෙති කඩලා ඔරුව සදාලා වගේ තමා.....
     
    • Like
    Reactions: shenic

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Do not burden yourself with trivial matters.“Do not believe in anything simply because you have heard it. Do not believe in anything simply because it is spoken and rumored by many. Do not believe in anything simply because it is found written in your religious books. Do not believe in anything merely on the authority of your teachers and elders. Do not believe in traditions because they have been handed down for many generations. But after observation and analysis, when you find that anything agrees with reason and is conducive to the good and benefit of one and all, then accept it and live up to it.” - Gautama Buddha
    කෙවින් අහවල් එක කරන කොට ඕව මතක් වෙනව නම් හොදයි පුටේ!
     
    amaz

    Banned
    Apr 10, 2009
    889
    94
    0
    මිය යාමෙන් පසුව වළ දැමූ බවට සැක කෙරෙන අලි පැටවෙකු හෝ පැටවුන් කිහිප දෙනෙකුගේ සිරුරු සොයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වන විට මහරගම - විපකෂ්‍යාරාම විහාරස්ථානයේ විශේෂ සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක කරනවා. ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලැබුණු අධිකරණ නියෝගයකට අනුවයි.

    ඒ සඳහා වනජීවි දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් ද එක්ව සිටින බව වනජීවි අධ්‍යක්ෂ ජනරාල් එච්.ඞී. රත්නායක ප්‍රකාශ කළා. කැළයෙන් අල්ලා ගත් අලි පැටවුන් මෙම විහාරස්ථානයේ රදවා සිටි බවත්, එහිදී ඉන් කිහිප දෙනෙකු මිය ගොස් ඇති බවටත්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට තොරතුරු වාර්තා වී තිබෙනවා. මිය ගිය අලි පැටවුන් විහාරස්ථාන භූමියේම වළ දමා ඇති බවට සැක කෙරෙන අතර, ඒ අනුවයි මෙම සෝදිසි මෙහෙයුම ක්‍රියාත්මක වන්නේ.
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    මට නං මේ වගේ threads වලට comments කරන්න හිතෙන්නෙත් නෑ... :D
    අඩු ගානේ සුත්‍ර පිටකයේ තියනවා ප්‍රේත වත්තු වර්නනාව කියලා කොටසක්. ඒකවත් කියවපල්ලා මොඩ කමතේ අම්බරු හැත්ත.. :D

    තම්බි එලවන්න ඉරාගෙන නටන, තමන්ගේ ආගමේ හැටි නොදන්න අම්බරු හෙල හැත්ත.. තොපිට මොන "ශ්‍රද්දා , සීල, සුත , ත්යාග, ප්‍රඤ්ඤා" දියුනු කෙරිල්ලක් ද? කොටින්ම කියනවා නං තොපිට මොන සුගතියද? :lol:

    ගිහින් බඩුවක් ගහලා, ශොට් එකක් දාලා, සිල්පද 5 කඩාගෙන හිටපල්ලා.
    එහෙම කලොත් අවුරුදු කෝටි ගානකට නේ නිරය සෙට් වෙන්නෙ, ඒ ගාන මදි නිසා, තුරුනුවනට ගරහගෙන හිටපන් ඉතින් එතකොට තව බිලියන ගානක් නෙ! :lol:

    සිරාවට බන් thread එක කියවන්න කියවන්න ආතල්..
    පොඩ්ඩක් හිටපං මචෝ පට්ට video එකක් තියනව දොරමඩලාවෙ මේ ගැන කිව්වා..
    මම හොයල දාන්නම්..
    මීහරක් ටිකට බලල හැදෙන්න

    :lol::lol::lol:
     
    amaz

    Banned
    Apr 10, 2009
    889
    94
    0
    බොල බුරුවෝ........:growl:

    දන් දෙන්නේ තමන් සතු දෙයක් අත් හැරීම කියන කාරණය මුල් කරගෙන. ඒක සම්‍යක් චේතනාවක්. දන් දෙන්නේ නිවන් බලාගෙන ද? කවුද බං උඹට බුද්ධ ධර්මය උගන්නපු ලොල්ලා. දන් දෙන්නේ තමන් සතු දේ අතහැරීමේ සිත වඩවන්න. කොටින් ම කියනව නං අතහරින්න පුරුදු කරන්න. ඒක නිවන් යන වැඩක් නෙවෙයි, නිර්වාණ මාර්ගයට අවතීර්න විමේ වැඩක්. මේ වගේ පින් කම් සංවිධානය කරන්නේ මිනිසුන් තුල අතහැරීමේ පින් සිත ඇති කරන්න. ශ්‍රස්ධාව ඇති කරන්න. බුදුන් වදාලේ “සද්ධාය තරතී ඕඝං“ ශ්‍රද්ධාව ඕඝය-එනම් මේ යන පුහුදුන් ලෝභී සිත- තරණය කරන-මරඩ පවත්වන දෙයක් කියලා.

    දන් දීල කාට ද පුත්තලං බුරුවෝ නිවන් යන්න පුළුවන්. ඒකට සතර සතිපට්ඨානය වඩන්න ඕන.

    නොදන්න රෙද්දවල් කතා නොකර හිටු......
    මේකත් අර තොගේ නෙළුම් මලේ පෙති කඩලා ඔරුව සදාලා වගේ තමා.....
    එහෙම තමන් සතු දේ අතහැරීම හිතාගෙන දෙනවනම් ඒවා අරගෙන ගිහින් කැලේකට විසික් කරපන්.එතකොටත් අත්හැරීම පුරුදු වෙන්න පුලුවන්.එහෙම නැත්නම් තමන් සතු දේ පොලවේ ගහලා කුඩු කරලා විනාස කරපන්.එතකොටත් අත් හරින්න පුරුදු වෙන්න පුලුවන්.සල්ලි ටිකක් දවසකට ගිනි තියපන්.එහෙමත් අත්හරින්න පුරුදුවෙන්න පුලුවන්.දන් දීලා රහත් වෙන්න බෑ.නමුත් එය නිවනට ඕන මාර්ගය වෙත ලගාවීමට හේතුවක්.දානපාරමිතාව බෝසත්වරු පිරුවේ එය බුද්ධත්වයට උදව් කරන නිසා.නැත්නම් ජූතක බමුනට තමන්ගේ ලමයින් දන්දෙයිද?