චෛත්‍යයකට මහා පලතුරු නාස්තියක්

TakaTakas

Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    බොල බුරුවෝ........:growl:

    දන් දෙන්නේ තමන් සතු දෙයක් අත් හැරීම කියන කාරණය මුල් කරගෙන. ඒක සම්‍යක් චේතනාවක්. දන් දෙන්නේ නිවන් බලාගෙන ද? කවුද බං උඹට බුද්ධ ධර්මය උගන්නපු ලොල්ලා. දන් දෙන්නේ තමන් සතු දේ අතහැරීමේ සිත වඩවන්න. කොටින් ම කියනව නං අතහරින්න පුරුදු කරන්න. ඒක නිවන් යන වැඩක් නෙවෙයි, නිර්වාණ මාර්ගයට අවතීර්න විමේ වැඩක්. මේ වගේ පින් කම් සංවිධානය කරන්නේ මිනිසුන් තුල අතහැරීමේ පින් සිත ඇති කරන්න. ශ්‍රස්ධාව ඇති කරන්න. බුදුන් වදාලේ “සද්ධාය තරතී ඕඝං“ ශ්‍රද්ධාව ඕඝය-එනම් මේ යන පුහුදුන් ලෝභී සිත- තරණය කරන-මරඩ පවත්වන දෙයක් කියලා.

    දන් දීල කාට ද පුත්තලං බුරුවෝ නිවන් යන්න පුළුවන්. ඒකට සතර සතිපට්ඨානය වඩන්න ඕන.

    නොදන්න රෙද්දවල් කතා නොකර හිටු......
    මේකත් අර තොගේ නෙළුම් මලේ පෙති කඩලා ඔරුව සදාලා වගේ තමා.....
    ඔන්න අහගනින් amaz. සිංහලෙන්ම කියල තියෙනවා.අනේමන්ද බන් මුන් සේරම කොන කපාපු එවුන්ද කොහෙද.මම මේ ටික කොටන්න හදනකොටම තමයි උඹ දාල තිබුනනෙ
     
    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle

    දාන දෙන ගමන් ''නිවන් දකින්න ලබෙවා'' කියල වත් ප්‍රර්තනා කරන්න ඔන නෙද ?
     
    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    :yes::yes::yes:ඒ හාමුදුරුවෝ ඇතුලු පිරිස සමහරවිට බොහොම ශ්‍රද්ධාවෙන් පිරිසිදු හිතින් මේ පූජාව කරන්න ඇති..හිත් පිරිසිදු කරගන්නත් ඇති..මේ අහක ඉන්න අපි ඒවා දිහා බලලා හිත පහදවා ගන්නවා නෙමෙයි ඒ පූජාවටට්යි පූජාවට සම්බන්ධ වෙච්ච අයටයි බැන බැන නිකන් පව්පුරෝ ගන්නවා..

    නවගමුව දේවාලෙයි තවත් තැන් වල බෞද්ධයොම දවස ගානෙ දෙන පලතුරු වට්ටි පූජාවන් ටික එකට තියල බැලුවම මේ පලතුරු පූජාවෙයි අනික් පූජාවලයි වෙනසක් දකින්නෙ නෑ. ;)
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    එහෙම තමන් සතු දේ අතහැරීම හිතාගෙන දෙනවනම් ඒවා අරගෙන ගිහින් කැලේකට විසික් කරපන්.එතකොටත් අත්හැරීම පුරුදු වෙන්න පුලුවන්.එහෙම නැත්නම් තමන් සතු දේ පොලවේ ගහලා කුඩු කරලා විනාස කරපන්.එතකොටත් අත් හරින්න පුරුදු වෙන්න පුලුවන්.සල්ලි ටිකක් දවසකට ගිනි තියපන්.එහෙමත් අත්හරින්න පුරුදුවෙන්න පුලුවන්.දන් දීලා රහත් වෙන්න බෑ.නමුත් එය නිවනට ඕන මාර්ගය වෙත ලගාවීමට හේතුවක්.දානපාරමිතාව බෝසත්වරු පිරුවේ එය බුද්ධත්වයට උදව් කරන නිසා.නැත්නම් ජූතක බමුනට තමන්ගේ ලමයින් දන්දෙයිද?
    ඉතිං පොන්යෝ තොට තේරෙන්නේ නැද්ද වල් උලමෝ මිනිසත් භාවය ලබපු උන් අතාරින්නේ මොනව හරි නිමිති කරගෙන කියලා....
    තෝ නං මොලේ කළදක් නැති වේසාවෙක්.....
    බතිං පකෝ මේකෙත් මේ අතාරින්නේ ශ්‍රද්ධාව වැඩවීම පිණිස නේහ්......
    තමන් ගේ සහ දකින අනිත් උන් ගේ.......

    තොගේ නම් මොලේ උපතින් ම නැද්ද කොහෙද, නැත්තං අර කෙවින් අරින ඇරිල්ලට මොලේ ගුද මාර්ගයෙන් ම පිට වෙලා ගිහිල්ල ද කොහෙද
     
    amaz

    Banned
    Apr 10, 2009
    889
    94
    0
    ඔන්න අහගනින් amaz. සිංහලෙන්ම කියල තියෙනවා.අනේමන්ද බන් මුන් සේරම කොන කපාපු එවුන්ද කොහෙද.මම මේ ටික කොටන්න හදනකොටම තමයි උඹ දාල තිබුනනෙ

    Do not believe in anything simply because you have heard it. Do not believe in anything simply because it is spoken and rumored by many. Do not believe in anything simply because it is found written in your religious books. Do not believe in anything merely on the authority of your teachers and elders. Do not believe in traditions because they have been handed down for many generations. But after observation and analysis, when you find that anything agrees with reason and is conducive to the good and benefit of one and all, then accept it and live up to it.” - Gautama Buddha
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔන්න අහගනින් amaz. සිංහලෙන්ම කියල තියෙනවා.අනේමන්ද බන් මුන් සේරම කොන කපාපු එවුන්ද කොහෙද.මම මේ ටික කොටන්න හදනකොටම තමයි උඹ දාල තිබුනනෙ
    හොදට බලපං....පහල තියන එක කියවලා.....මේ සොන්නය මම කියපු දේම ආයෙ කියල මෙතන පොර වෙන්න දගලන හැටි......
    මූ තමා බං අර ඔරියන්තුමා කියල මේකේ පොන්න ආතල් දෙන මානසික රේගී ඩයල් එක....
    ආයෙ වෙන මුකුත් ඕන නෑ නේද එක්ස්ප්ලනේෂන්?
    එහෙම තමන් සතු දේ අතහැරීම හිතාගෙන දෙනවනම් ඒවා අරගෙන ගිහින් කැලේකට විසික් කරපන්.එතකොටත් අත්හැරීම පුරුදු වෙන්න පුලුවන්.එහෙම නැත්නම් තමන් සතු දේ පොලවේ ගහලා කුඩු කරලා විනාස කරපන්.එතකොටත් අත් හරින්න පුරුදු වෙන්න පුලුවන්.සල්ලි ටිකක් දවසකට ගිනි තියපන්.එහෙමත් අත්හරින්න පුරුදුවෙන්න පුලුවන්.දන් දීලා රහත් වෙන්න බෑ.නමුත් එය නිවනට ඕන මාර්ගය වෙත ලගාවීමට හේතුවක්.දානපාරමිතාව බෝසත්වරු පිරුවේ එය බුද්ධත්වයට උදව් කරන නිසා.නැත්නම් ජූතක බමුනට තමන්ගේ ලමයින් දන්දෙයිද?
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    මෙච්චර පලතුරු කන්දරාවකින් මේ විදියට පූජාවක් පවත්වන එක හරි කියලා මම නම් හිතන්නේ නෑ. බුදුරජානන් වහන්සේ මේ වගේ දේවල් අනුමත කරලා නෑ. මේ පලතුරු සියල්ලම දුප්පත් මිනිස්සුන්ට කන්න දුන්නා නම් කිසිම පවක් සිද්ධ වෙන්නේ නෑ. ගෞතම බුදුන්ට පූජා කරන බුද්ධ පූජාව එක්ක මේ පලතුරු පූජාව පටලව ගන්න එපා.

    Daanayak deddi eewata garahana unui, dan nodena unui thamai eelaga aathmeka upadinne kanta adinta nathiwa higannu wela inne,
    Meedaaneta banala ubalath ethanata thamai paara hada ganne
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,970
    1
    9,786
    113
    Gampaha
    මට නං මේ වගේ threads වලට comments කරන්න හිතෙන්නෙත් නෑ... :D
    අඩු ගානේ සුත්‍ර පිටකයේ තියනවා ප්‍රේත වත්තු වර්නනාව කියලා කොටසක්. ඒකවත් කියවපල්ලා මොඩ කමතේ අම්බරු හැත්ත.. :D

    තම්බි එලවන්න ඉරාගෙන නටන, තමන්ගේ ආගමේ හැටි නොදන්න අම්බරු හෙල හැත්ත.. තොපිට මොන "ශ්‍රද්දා , සීල, සුත , ත්යාග, ප්‍රඤ්ඤා" දියුනු කෙරිල්ලක් ද? කොටින්ම කියනවා නං තොපිට මොන සුගතියද? :lol:

    ගිහින් බඩුවක් ගහලා, ශොට් එකක් දාලා, සිල්පද 5 කඩාගෙන හිටපල්ලා.
    එහෙම කලොත් අවුරුදු කෝටි ගානකට නේ නිරය සෙට් වෙන්නෙ, ඒ ගාන මදි නිසා, තුරුනුවනට ගරහගෙන හිටපන් ඉතින් එතකොට තව බිලියන ගානක් නෙ! :lol:
    :lol::lol::sorry:
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    ඔයාලා දැන් මනුස්සයන් විදිහට ඉපදිලා හිටියත් තිරිසන්නු වගේ තමයි මේ විදිහට මේවගේ දේවල් අනුමත කරනවනම්.තිරිසෙනෙක් මිසක් මිනිසෙක් මේ වගේ නාස්තිකාර දේවල් අනුමත කරන්නේ නෑ.ඔයාලා මේ අසපුවල ඉන්න හොර ගනයොත් එක්ක එකතුවෙලා මේ රට මහායානයක් කරන්න හදන එකම තිරිසන් වැඩක් නේද?කරුනාකරලා සිල්වත් භික්ෂූන් වහන්සේලා එක්ක බුදුදහම ගොඩ නංවන්න දායක වෙන්න.සමහරවිට ඔයාලා බෞද්ධ වෙසින් බුදු දහම විනාස කරන්න ආපු මර දූතිකාවන් වෙන්න ඇති.

    ISIS, BOKO HARAM
    Eewa hodaida??
     
    yaan

    Well-known member
  • Jun 13, 2007
    1,062
    240
    63
    Dehiwala
    :yes::yes::yes:ඒ හාමුදුරුවෝ ඇතුලු පිරිස සමහරවිට බොහොම ශ්‍රද්ධාවෙන් පිරිසිදු හිතින් මේ පූජාව කරන්න ඇති..හිත් පිරිසිදු කරගන්නත් ඇති..මේ අහක ඉන්න අපි ඒවා දිහා බලලා හිත පහදවා ගන්නවා නෙමෙයි ඒ පූජාවටට්යි පූජාවට සම්බන්ධ වෙච්ච අයටයි බැන බැන නිකන් පව්පුරෝ ගන්නවා..

    well said!
     
    amaz

    Banned
    Apr 10, 2009
    889
    94
    0
    බොල බුරුවෝ........:growl:

    දන් දෙන්නේ තමන් සතු දෙයක් අත් හැරීම කියන කාරණය මුල් කරගෙන....
    මේ දත් කිඹුලා කියපු විදිහට මේ සියල්ල අතහරින්න තමයි පලතුරු පූජාව කරලා තියෙන්නේ.ඒක එක්කො පලතුරු ප්‍රයොජනවත් කෙනෙක්ට කෑමට දෙන්න ඕන.එහෙම නැත්නම් පලතුරු කාටවත් ප්‍රයොජනයක් නැතිවෙන සේ විනාස කරලා එහෙම නැත්නම් විසික් කරලා අතහරින්න පුරුදු වෙන්න ඕන.මෙතන වෙන්නේ මම දෙවනියට කියපු එක.ඒ කියන්නේ මේ පලතුරු ප්‍රයෝනවත් අයට නොදී විනාස කිරීම.දානය කියන්නේ අතහැරීම නෙවෙයි.දානය කියන්නේ යම් කෙනෙකුට උපකාර වීමයි.කාගේ හො දුකක් නිවීමයිසමහර විට මේවා පූජා කරපු අයම මේවා කන්න ඇති.එතකොට දානෙත් දුන්නා.තමනුත් ඒ දුන්න ඒවා කෑවාඑක ගලෙන් කුරුල්ලො දෙන්නෙක් මරා ගත්තා.පිනක් කරගෙන තමන් දුන්න දෙය තමා විසින්ම සතු කර ගැනීම.:lol::lol:
     
    amaz

    Banned
    Apr 10, 2009
    889
    94
    0
    ඉතිං පොන්යෝ තොට තේරෙන්නේ නැද්ද වල් උලමෝ මිනිසත් භාවය ලබපු උන් අතාරින්නේ මොනව හරි නිමිති කරගෙන කියලා....
    තෝ නං මොලේ කළදක් නැති වේසාවෙක්.....
    බතිං පකෝ මේකෙත් මේ අතාරින්නේ ශ්‍රද්ධාව වැඩවීම පිණිස නේහ්......
    තමන් ගේ සහ දකින අනිත් උන් ගේ.......

    තොගේ නම් මොලේ උපතින් ම නැද්ද කොහෙද, නැත්තං අර කෙවින් අරින ඇරිල්ලට මොලේ ගුද මාර්ගයෙන් ම පිට වෙලා ගිහිල්ල ද කොහෙද

    මම කිසිම නිමිත්තක් බලාගෙන දීලා නෑ.නිමිත්තක් තියෙන්නම ඕනද මිනිහෙකුට සතෙකුට යමක් දෙන්න .උඹත් හම්බයෙක්නේ එහෙම නම්. ඌරෙක්ට යම් දෙයක් දුන්නම නිමිත්තක් නෑ කීවොත් උඹ ඌරන්ට දෙන්නේ නැද්ද?උඹ ඉතින් උඹේ පුක අතහැරලනේ තියෙන්නේ.හැම එකාටම නිකන් පුක දෙන්නේ ඒ නිසාද ලොල්ලො:lol:
     
    Dec 15, 2012
    560
    36
    0
    11245492_1071669776180872_2218451044112307956_n.jpg