චෛත්‍යයකට මහා පලතුරු නාස්තියක්

1118lakmalkumara

Well-known member
  • May 21, 2009
    30,488
    3,170
    113
    斯里蘭卡

    ඔය හාමුදුරුවන් කියපු දේවල් වලට හොයන්නෙ බලන්නෙ නැතුව පට්ට යනකන් බැන්න මම අවුරුදු දෙකකට විතර ඉස්සෙල්ල..

    3.gif
    3.gif

    balanna deepan matath balanna :frown: mamanam oya mahamewnawa oya hamuduruwo kawuda kiyalawath danne nae :) api anugamanaya karanne eka hamudurunamakage darmaya vitharai :)
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    ආමිස පූජාව ප්‍රතික්ෂේප කරන්න කියලා මම කිව්වේ නෑ.

    මහා පරිනිබ්බාන සුත්‍රයේ තියෙන හැටියට බුදුන් විසින්ම ආමිස පූජාව ප්‍රතික්ෂේප කරලා තියෙනවා ශාසනයේ කල්පැවැත්ම උදෙසා, මොකද ඒකෙන් වැඩෙන්නේ අමූලිකා ශ‍්‍රද්ධාවයි ගොඩක් වෙලාවට

    මේ ටික විතරක් දැම්මාම confuse වෙනව නෙ බන්..
    අමූලිකා ශ‍්‍රද්ධාව වැඩේන්නෙ බං කරන්නන් වාලෙ ඌත් කරන නිසා මාත් කරනව..
    වගේ කරන උන්ට විතරයි..
    ආමිස පූජා තිබ්බ කියල අමූලිකා ශ‍්‍රද්ධාව ඇති වෙන්නෙ නැහැ..
    කරන විදිහෙ අවුලක් තියනව.. ඒක ඇත්ත..
    බුදුන්ට මල් පූජා කරන්න පහන් තියල කිසිම තේරුමක් නැහැ කියල දැන් මේක බලන එකෙක් ට හිතෙන්නේ..
    ඒත් මල් පහන් පුජ කරන විදිහෙ අවුල තමයි තියෙන්නෙ..
    මේ මල් පර වෙලා යන විදිය ගැනයි මේ පහන් වල ආලෝකය අඩුවෙලා යන විදියයි එක්ක අනිත්‍ය ගැන හිතන්න තියන්නෙ..
    ඔය විදියට ගියොත් පන්සල් ගිහින් මොන හු@තක් කරන්නද කියන උන් ටිකක් හැදෙයි ඉ
    ස්සරහට..
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    උප්පැන්නෙ ආගම බුද්දහගම කියල ලියල තිබ්බ නිසා බුද්දහගමේ උන උන්ට නම් ටිකක් රිදෙයි ඉතින්..
    ආමිස පූජා කියන්නෙ මොනාද කියල දන්නෙ නැති එවුන් එක්ක කතා කරල වැඩක් නැහැ..

    ඕන ටික විතරක් split කරල reupload කරේ..

    ඉතාම වටිනවා සහෝ... 100% ක්ම එකඟයි.... (+9)
    මුන් දන්නේ නෑ පාපකර්මයක ස්වභාවය.. ඒකයි මමත් අර ප්‍රේත වත්තු විමාන වත්තු කියවන්න කිවුවේ..
    පවු කාරකම තමා ඉතින් වෙන මොකද්ද?
    තමන්ට දෙන්න බැරි දානයකට චේතනාවෙන් වත් දායක වෙන්න පිනක් නැති කම. මොලයක් නැති කම.

    ඔය බනින එවුන් හැටි අපි ඕන තරඟ දැකලා තියනවා.
    උන් තමා හිඟන්නෙකුට වත් රුපියල් 10ක් දෙන්නේ නැති ජාතිය.
    උන් තමා පන්සලකට දානයක් දීපු නැති ජාතිය.
    උන්ට කන්න බොන්න නාස්ති කරන්න, බඩු ගහන්න, ට්‍රිප් යන්න, හෝටල් ගානේ යන්න, වෙන වෙන හැම මගුලටම සල්ලි ඕනේ තරම්.
    ඔය කියන එකෙක් වත් ඒවා කරන එක නවත්තලා ඒ සල්ලි නැති බැරි මිනිහෙකුට දෙනවද වෙන වෙලාවල? මොන පිස්සුද? :lol:

    උන් තමා ඔය දානයක් දෙනවා දැක්කම රිදිලා නටන්නේ! :lol:
    තමන් දෙන්නෙත් නෑ.
    අනුන්ගේ වත්කමෙන් දෙද්දී එකටත් හුල්ලලා රිදෝ ගන්නවා! :lol:

    පලතුරු ඒ ඒ මිනිස්සුන්ගේ නං,
    පුජාවත් ඒ මිනිස්සු ගේ නං,
    නැති වෙනවා නං පලතුරු නැති වෙන්නේ ඒ මිනිස්සුගේ නං
    කාටත් ඇයි වේදනා? :lol:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    වැඩිය ඈතක යන්න ඕන නැහැ. අභිධර්මය ගැන ඔබලාගේ ලොකු ස්වාමින්වහන්සේ දරන මතය ගැන විමසලා බලන්න..

    අභිධර්මය දෙවියන්ට ඇරෙන්න මිනිස්සුන්ට බුදුරජාණන් වහන්සේ දේශනා කල එක තැනක් පෙන්නන්න.
    සුත්‍ර පිටකයේ නිර්වාණයට අවශ්‍ය හැමදේම ඕනෙවටත් වඩා සඳහන් වෙද්දී,
    ඇයි මිනිස්සු මේ දෙවියන්ට දේශනා කල අභිධර්මය වෙනුවෙන් කරදර වෙන්නේ?
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    මේ ටික විතරක් දැම්මාම confuse වෙනව නෙ බන්..
    අමූලිකා ශ‍්‍රද්ධාව වැඩේන්නෙ බං කරන්නන් වාලෙ ඌත් කරන නිසා මාත් කරනව..
    වගේ කරන උන්ට විතරයි..
    ආමිස පූජා තිබ්බ කියල අමූලිකා ශ‍්‍රද්ධාව ඇති වෙන්නෙ නැහැ..
    කරන විදිහෙ අවුලක් තියනව.. ඒක ඇත්ත..
    බුදුන්ට මල් පූජා කරන්න පහන් තියල කිසිම තේරුමක් නැහැ කියල දැන් මේක බලන එකෙක් ට හිතෙන්නේ..
    ඒත් මල් පහන් පුජ කරන විදිහෙ අවුල තමයි තියෙන්නෙ..
    මේ මල් පර වෙලා යන විදිය ගැනයි මේ පහන් වල ආලෝකය අඩුවෙලා යන විදියයි එක්ක අනිත්‍ය ගැන හිතන්න තියන්නෙ..
    ඔය විදියට ගියොත් පන්සල් ගිහින් මොන හු@තක් කරන්නද කියන උන් ටිකක් හැදෙයි ඉ
    ස්සරහට..
    මොන හු@තක් කරන්නද :oo:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    balanna deepan matath balanna :frown: mamanam oya mahamewnawa oya hamuduruwo kawuda kiyalawath danne nae :) api anugamanaya karanne eka hamudurunamakage darmaya vitharai :)

    අපි නම් බුදු හාමුදුරුවන් දේශනා කරපු ධර්මය තමයි බං අනුගමනය කරන්නෙ..
    එක එක හාමුදුරු වරු කිව්වට මොඩිෆයි කරපු දේවල් පස්සෙ යන්නෙ නැහැ හොයන්නෙ බලන්නෙ නැතුව..

    මාංශ ප්‍රශ්නය කියල පොතට තමයි කියවන්නෙත් නැතුව quote කරපු එකක් අල්ලාගෙන බැන බැන හිටියෙ
    අන්තිමට pdf එක download කරල මුල ඉදන් කියෙව්ව මොනාද තියන්නෙ කියල බලන්න..
    ඊට පස්සෙ හොයල බැලුව ඇත්තද කියල..

    1.gif
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    අභිධර්මය දෙවියන්ට ඇරෙන්න මිනිස්සුන්ට බුදුරජාණන් වහන්සේ දේශනා කල එක තැනක් පෙන්නන්න.
    සුත්‍ර පිටකයේ නිර්වාණයට අවශ්‍ය හැමදේම ඕනෙවටත් වඩා සඳහන් වෙද්දී,
    ඇයි මිනිස්සු මේ දෙවියන්ට දේශනා කල අභිධර්මය වෙනුවෙන් කරදර වෙන්නේ?

    ඔතනදි තමයි මහමෙවුනාව විසින් උඹලව දිගටම පින් කර කර සංසාරේ යවන්න හරවන හන්දිය.. තමුන්ට තේරුම් ගන්න බැරි දේවල් මිනිස්සුන්ට අදාළ නැහැ කියල කියන එක පවක්.

    මේ දේශනාව අහල තේරුම් ගන්න.. මුලාවේ වැටෙන්න එපා..

    ඔයා කලින් පොස්ට් එකේදී රේරුකානේ චන්දවිමල ස්වාමින් වහන්සේට උපහාසයෙන් හිනා වෙලා තිබ්බ එක ගැන ඇත්තටම බොහොම කනගාටුයි.. ලොකු පවක් කරගත්ත කියල හිතාගන්න..
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,488
    3,170
    113
    斯里蘭卡

    අපි නම් බුදු හාමුදුරුවන් දේශනා කරපු ධර්මය තමයි බං අනුගමනය කරන්නෙ..
    එක එක හාමුදුරු වරු කිව්වට මොඩිෆයි කරපු දේවල් පස්සෙ යන්නෙ නැහැ හොයන්නෙ බලන්නෙ නැතුව..

    මාංශ ප්‍රශ්නය කියල පොතට තමයි කියවන්නෙත් නැතුව quote කරපු එකක් අල්ලාගෙන බැන බැන හිටියෙ
    අන්තිමට pdf එක download කරල මුල ඉදන් කියෙව්ව මොනාද තියන්නෙ කියල බලන්න..
    ඊට පස්සෙ හොයල බැලුව ඇත්තද කියල..

    1.gif
    ගයාන් චානුක විදානපතිරණ. kiyana ekath man aha aha inne den thawa oya wage ewa thiayanawanam dapan
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    ගයාන් චානුක විදානපතිරණ. kiyana ekath man aha aha inne den thawa oya wage ewa thiayanawanam dapan

    පොර කියන ඒවයෙත් වැල් බයිල අයින් කරල දාල හොද ටික ගත්තාම හරි..

    දොරමඩලාව සෙට් එකම බලපන් බලල නැත්තම්..
    ගායකයො ගෙනල්ල සින්දු කියල ඒව නෙවේ..
    මිල කරන්න බැරි programs තියනව බන්..
    ලින්ක් ටික දාන්නම්..
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මේ ටික විතරක් දැම්මාම confuse වෙනව නෙ බන්..
    අමූලිකා ශ‍්‍රද්ධාව වැඩේන්නෙ බං කරන්නන් වාලෙ ඌත් කරන නිසා මාත් කරනව..
    වගේ කරන උන්ට විතරයි..
    ආමිස පූජා තිබ්බ කියල අමූලිකා ශ‍්‍රද්ධාව ඇති වෙන්නෙ නැහැ..
    කරන විදිහෙ අවුලක් තියනව.. ඒක ඇත්ත..
    බුදුන්ට මල් පූජා කරන්න පහන් තියල කිසිම තේරුමක් නැහැ කියල දැන් මේක බලන එකෙක් ට හිතෙන්නේ..
    ඒත් මල් පහන් පුජ කරන විදිහෙ අවුල තමයි තියෙන්නෙ..
    මේ මල් පර වෙලා යන විදිය ගැනයි මේ පහන් වල ආලෝකය අඩුවෙලා යන විදියයි එක්ක අනිත්‍ය ගැන හිතන්න තියන්නෙ..
    ඔය විදියට ගියොත් පන්සල් ගිහින් මොන හු@තක් කරන්නද කියන උන් ටිකක් හැදෙයි ඉ
    ස්සරහට..

    :dull: confuse වගේ ටිකක් පේන්නේ නමුත් ඇත්තටම එහෙම එකක් නෑ, ආමිස පූජාව සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරලා නෑ, ප්‍රතික්ෂේප කරලා තියෙන්නේ යම් මට්ටකට, හරියට කිව්වොත් ආමිසය 8%,9% ක් වගේ ඉතුරු ටික ප්‍රතිපත්තු පූජාව. ආමිස පූජාවෙන් කුසල රැස්වෙන බව ඇත්ත නමුත් ආමිස පූජාවෙන් අමූලිකා ශ‍්‍රද්ධාව ඇති වෙනවා මොකද ආමිස පූජාව කියලා දැන් කරන්නේ පිළීම වන්දනාවයි, බෝධිය වටේ වට 7 යන එකයි, පහන් පත්තු කරලා දුවගෙන එන එකයි, පොතේ තියෙන ගාථාව බලාගෙන කියවලා එන එකයි නේ, ඕක ඉතින් මිනිස්සු කරන්නේ අනෙක් අය කරන නිසානේ? නෙවෙයිද? ඉතින් ඒක තමයි අමූලිකා ශ‍්‍රද්ධාව කියන්නේ. ඔය මල් පූජා කරලා ඕක පරවෙනවා බලාගෙන ඉන්නේ කීයෙන් කීදෙනාද? මල් ටික පූජා කරා ගෙදර දුවගෙන ආවා, පහුවෙනිදා ශුද්ධ කරන මිනිහා ඇවිත් ඕවා කුණු එකට දාගෙන යනවා. ඉතින් ආමිස පූජාව වැඩිමේන් අමූලිකා ශ‍්‍රද්ධාව තමයි වැඩෙන්නේ. ඕකෙන් මනසට සහනයක් වෙන එක ඇත්ත ,ඒක නිසා මම වරදක් කියන්නේ නෑ, ආමිස පූජාව වැරදියි කියන්නෙත් නෑ, ඇත්තටම කිව්වොත් අමුලිකා ශ්‍රද්ධාවත් ඕනේ මිනිස්සුන්ව පහදවලා ධර්මයේ තියාගන්න ධර්මය හරියට අවබෝධවෙනකම්.
    ඒක හරි නමුත් මම කියන්නේ පිළීම ඉස්සරහා කෑම ටොන් ගණන් තියලා පින් බලාපොරොත්තු වෙන එක අර්ත රහිත වැඩක්,ඒක නාස්තියක්. හාමුදුරුවන් ටිකක් ගෙනල්ලා දන් දුන්නා නම් අන්න ඒක නියම ආමිස පූජාවක් කුසලය රැස්වෙන, සමන්ත භද්‍ර හාමුදුරුට හැමෝම බනිනවා නමුත් ඒ හාමුදුරු නියම ආමිසය පූජාවක් මේ ලගදි තිබ්බා හාමුදුරුලා ගොඩක් ගෙනල්ලා ලොකු දනයක් දීම මගින් ,අන්න ඒක තමයි හරි මග. ඒ වගේම නිවන් දකින්න ආමිසය මදි, ඒකට ප්‍රතිපත්තිය තමයි ගොඩක් වැදගත්.
     
    Last edited:

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆

    ඔය හාමුදුරුවන් කියපු දේවල් වලට හොයන්නෙ බලන්නෙ නැතුව පට්ට යනකන් බැන්න මම අවුරුදු දෙකකට විතර ඉස්සෙල්ල..

    3.gif
    3.gif

    මම මුලින්ම උන් වහන්සේගේ දර්ම දේශනයක් ඇහුවේ 2003 බං.
    නිරය ගැන වදාළ දෙසුම. දේවදුත සුත්‍රය.

    බුදු රජාණන් වහන්සේ ගේ ධර්මය දේශනා කරන ඕන භික්ෂුන් වහන්සේ නමකට මම නම් ගරු කරනවා බන් නිතර ඒ ස්වාමින් වහන්සේලාගේ පොත පත පරිහරණය නොකලත්.

    පුදුම ජාතියේ මිනිස්සු බන් දැන් හැදිලා ඉන්නේ.. (උඹට බැන්න නෙවේ හොඳේ සමස්තයක් විදිහට මම දැකපු දෙයක් කියන්නේ :D)
    මොකෙක් හරි එකෙක් කියන කතාවක් අහගෙන ලෝකේ වටේට බැන බැන යනවා.
    කවුරුහරි ඇහුවොත් පොතක් කියවලා තියනවා ද? නෑ
    ඒ පන්සලට, අරන්‍යට ගිහින් තියනවා ද? නෑ
    බණක් අහලා තියනවද? නෑ.

    බණ අහන්නේ නැත්තේ ඒවා වැරදි නිසාලු!
    මොකද්ද වැරැද්ද ඇහුවම එතකොටත් ඇඹරෙනවා! කියන්න තේරෙන්නේ නෑ!
    වැරැද්ද දන්නෙත් නෑ.
    එතකොට වැරැද්ද දන්නෙත් නැති, ඒ කියන වැරදි පහදන්න දන්නෙත් නැති, බන අහලත් නැති , පන්සලට ගිහිල්ලත් නැති (සමහරු යනවා ගිහින් යන්නේ වඳින්න නෙවේ. කුණු හොයන්න) මිනිස්සු බැන බැන ඉන්නවා. :D

    අනාත මුග්ද සිංහලයන්...
    බැන බැන ඔහේ ඉන්නවා...
    කොහොමත් තව අවුරුදු 30-40 කින් ලංකාව මුස්ලිම් නිසා අවුලක් නෑ.
    ඔන්න ඔහේ ඔහොම යන්..
    තොපිට මොන සුගතියද සිංහලු කිවුවලු! :lol:
     
    Last edited:

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,488
    3,170
    113
    斯里蘭卡
    පොර කියන ඒවයෙත් වැල් බයිල අයින් කරල දාල හොද ටික ගත්තාම හරි..

    දොරමඩලාව සෙට් එකම බලපන් බලල නැත්තම්..
    ගායකයො ගෙනල්ල සින්දු කියල ඒව නෙවේ..
    මිල කරන්න බැරි programs තියනව බන්..
    ලින්ක් ටික දාන්නම්..
    dapan :yes: aru kiyana ewa bagayak hari bagayak weradi ,
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    :dull: confuse වගේ ටිකක් පේන්නේ නමුත් ඇත්තටම එහෙම එකක් නෑ, ආමිස පූජාව සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරලා නෑ, ප්‍රතික්ෂේප කරලා තියෙන්නේ යම් මට්ටකට, හරියට කිව්වොත් ආමිසය 8,9 ක් වගේ ඉතුරු ටික ප්‍රතිපත්තු පූජාව. ආමිස පූජාවෙන් කුසල රැස්වෙන බව ඇත්ත නමුත් ආමිස පූජාවෙන් අමූලිකා ශ‍්‍රද්ධාව ඇති වෙනවා මොකද ආමිස පූජාව කියලා දැන් කරන්නේ පිළීම වන්දනාවයි, බෝධිය වටේ වට 7 යන එකයි, පහන් පත්තු කරලා දුවගෙන එන එකයි, පොතේ තියෙන ගාථාව බලාගෙන කියවලා එන එකයි නේ, ඕක ඉතින් මිනිස්සු කරන්නේ අනෙක් අය කරන නිසානේ? නෙවෙයිද? ඉතින් ඒක තමයි අමූලිකා ශ‍්‍රද්ධාව කියන්නේ. ඔය මල් පූජා කරලා ඕක පරවෙනවා බලාගෙන ඉන්නේ කීයෙන් කීදෙනාද? මල් ටික පූජා කරා ගෙදර දුවගෙන ආවා, පහුවෙනිදා ශුද්ධ කරන මිනිහා ඇවිත් ඕවා කුණු එකට දාගෙන යනවා. ඉතින් ආමිස පූජාව වැඩිමේන් අමූලිකා ශ‍්‍රද්ධාව තමයි වැඩෙන්නේ. ඕකෙන් මනසට සහනයක් වෙන එක ඇත්ත ,ඒක නිසා මම වරදක් කියන්නේ නෑ, ආමිස පූජාව වැරදියි කියන්නෙත් නෑ, ඇත්තටම කිව්වොත් අමුලිකා ශ්‍රද්ධාවත් ඕනේ මිනිස්සුන්ව පහදවලා ධර්මයේ තියාගන්න ධර්මය හරියට අවබෝධවෙනකම්.
    ඒක හරි නමුත් මම කියන්නේ පිළීම ඉස්සරහා කෑම ටොන් ගණන් තියලා පින් බලාපොරොත්තු වෙන එක අර්ත රහිත වැඩක්,ඒක නාස්තියක්. හාමුදුරුවන් ටිකක් ගෙනල්ලා දන් දුන්නා නම් අන්න ඒක නියම ආමිස පූජාවක් කුසලය රැස්වෙන, සමන්ත භද්‍ර හාමුදුරුට හැමෝම බනිනවා නමුත් ඒ හාමුදුරු නියම ආමිසය පූජාවක් මේ ලගදි තිබ්බා හාමුදුරුලා ගොඩක් ගෙනල්ලා ලොකු දනයක් දීම මගින් ,අන්න ඒක තමයි හරි මග. ඒ වගේම නිවන් දකින්න ආමිසය මදි, ඒකට ප්‍රතිපත්තිය තමයි ගොඩක් වැදගත්.

    ගොඩක් උන් බුද්දහගම කියල සේරම mix කරගෙන තියෙන්නෙ..
    සුද්ද ලංකාවට ආවට පස්සෙ තමයි ඔය යැදිලි concept එක දරුනුවටම ආවේ.. ඊට ඉස්සෙල්ල තිබ්බ අපේ රජවරු ගිහින් ඉන්දියාවෙන් ගෑනු කරේ ගහන් ආවාම උන්ට වදින්න දේවාල ගැහුව පන්සල් ඇතුලෙ.. ඒ මදිවට බෝධි පූජා කියල යදින්න පුරුදු කරා.. ඒක කරෙත් හාමුදුරු නමක් පොතක් එහෙම ලියල..
    මට මතක නැහැ නම..
    විභාගේප් පාස් වෙන්නයි නඩුව දිනන්නයි තමයි බෝධි පූජා තියන්නෙ ගොඩක් කට්ටිය..

    පිළිම තියා මොක වදින්නත් ශ්‍රධාව කියන දේ තමයි ප්‍රධාන..
    රියන් ගණන් උස කළු ගල් බුදු පිළිම වෙන්නෙ නැහැ ශ්‍රධාව කියන එක නැති උනහම..
    ශ්‍රධාව තමයි ප්‍රධාන..
    එතනින් කියවෙන්නෙ නැහැ අන්ධ භක්තියක් ගැන.
     
    Last edited:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    dapan :yes: aru kiyana ewa bagayak hari bagayak weradi ,

    http://www.elakiri.com/forum/showthread.php?t=1615390

    මේක මුල ඉදං කියවන් පලයන්..
    උබට හිතා ගන්නවත් බැරි ප්‍රශ්න වලට උත්තර තියනව..
    ඉස්සර ඉතිං ඔය වගේ thread එකක් අහු උනාම අත අරින්නෙ නම් නෑ..
    දන්නෙ නැති ඒව වෙන වෙන විදි වලින් හිතන්න පුළුවන් වෙනව + දැනුම වැඩි වෙනව..
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    මම මුලින්ම උන් වහන්සේගේ දර්ම දේශනයක් ඇහුවේ 2003 බං.
    නිරය ගැන වදාළ දෙසුම. දේවදුත සුත්‍රය.

    බුදු රජාණන් වහන්සේ ගේ ධර්මය දේශනා කරන ඕන භික්ෂුන් වහන්සේ නමකට මම නම් ගරු කරනවා බන් නිතර ඒ ස්වාමින් වහන්සේලාගේ පොත පත පරිහරණය නොකලත්.

    පුදුම ජාතියේ මිනිස්සු බන් දැන් හැදිලා ඉන්නේ.. (උඹට බැන්න නෙවේ හොඳේ සමස්තයක් විදිහට මම දැකපු දෙයක් කියන්නේ :D)
    මොකෙක් හරි එකෙක් කියන කතාවක් අහගෙන ලෝකේ වටේට බැන බැන යනවා.
    කවුරුහරි ඇහුවොත් පොතක් කියවලා තියනවා ද? නෑ
    ඒ පන්සලට, අරන්‍යට ගිහින් තියනවා ද? නෑ
    බණක් අහලා තියනවද? නෑ.

    හරියට හරි බං..
    මටත් වැරදුන තැනක් තමයි ඒ..
    හොයන්නෙ බලන්නෙ නැතුව තියන ගොන් කමට කෑගැහුවෙ..
    ඒ කාලෙ කොහොමත් ලේ ටිකක් පම්ප් වෙනව වැඩී බං දැන් ටිකක් නිවිල හිටියට..

    වරදින තැන් වැරදුනා කියල පිළිගෙන වැරදි හදාගන්නව නම් එච්චරයි..
    බොරුවට බැන්න එක ගැනත් මම දුක් වෙනව දැන්..

    3.gif
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ගොඩක් උන් බුද්දහගම කියල සේරම mix කරගෙන තියෙන්නෙ..
    සුද්ද ලංකාවට ආවට පස්සෙ තමයි ඔය යැදිලි concept එක දරුනුවටම ආවේ.. ඊට ඉස්සෙල්ල තිබ්බ අපේ රජවරු ගිහින් ඉන්දියාවෙන් ගෑනු කරේ ගහන් ආවාම උන්ට වදින්න දේවාල ගැහුව පන්සල් ඇතුලෙ.. ඒ මදිවට බෝධි පූජා කියල යදින්න පුරුදු කරා.. ඒක කරෙත් හාමුදුරු නමක් පොතක් එහෙම ලියල..
    මට මතක නැහැ නම..
    විභාගේප් පාස් වෙන්නයි නඩුව දිනන්නයි තමයි බෝධි පූජා තියන්නෙ ගොඩක් කට්ටිය..

    පිළිම තියා මොක වදින්නත් ශ්‍රධාව කියන දේ තමයි ප්‍රධාන..
    රියන් ගණන් උස කළු ගල් බුදු පිළිම වෙන්නෙ නැහැ ශ්‍රධාව කියන එක නැති උනහම..
    ශ්‍රධාව තමයි ප්‍රධාන..
    එතනින් කියවෙන්නෙ නැහැ අන්ධ භක්තියක් ගැන.

    උබ උඩ කියලා තියෙන එකට තරමක් දුරට එකග වෙන පුලුවන් නමුත් අන්තිම එකේ පොඩි අඩුපාඩුවක් තියෙනවා, ශ්‍රද්ධාවේ වර්ග 2 කයි තියෙන්නේ,අමුලීකා, අකාරවති.
    අමුලීකා ශ්‍රද්ධාව එන්නයි පිළිම තියෙන්නේ. ඒ කියන්නේ දැක්ක ගමන් පැහැදීමක්, අමුලීකා ශ්‍රද්ධාව කියන්නේ අන්ධ භක්තියම නෙවෙයි. අමුලීකා ශ්‍රද්ධාව කිව්වම දැක්ක ගමන් පැහැදීම, හැසිරෙන විදියේ ,කටහඩට පැහැදීම, කියන දේ මිහිරි වුනාම පැහැදීම වගේ ගොඩක් දේවල් ඇතුලත්. පිළීමයක් ගත්තම ඒක නෙළලා තියෙන විදිය බලාගෙන ඒකට කැමති වීමත් අමුලීකා ශ්‍රද්ධාවක්.
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    උබ උඩ කියලා තියෙන එකට තරමක් දුරට එකග වෙන පුලුවන් නමුත් අන්තිම එකේ පොඩි අඩුපාඩුවක් තියෙනවා, ශ්‍රද්ධාවේ වර්ග 2 කයි තියෙන්නේ,අමුලීකා, අකාරවති.
    අමුලීකා ශ්‍රද්ධාව එන්නයි පිළිම තියෙන්නේ. ඒ කියන්නේ දැක්ක ගමන් පැහැදීමක්, අමුලීකා ශ්‍රද්ධාව කියන්නේ අන්ධ භක්තියම නෙවෙයි. අමුලීකා ශ්‍රද්ධාව කිව්වම දැක්ක ගමන් පැහැදීම, හැසිරෙන විදියේ ,කටහඩට පැහැදීම, කියන දේ මිහිරි වුනාම පැහැදීම වගේ ගොඩක් දේවල් ඇතුලත්. පිළීමයක් ගත්තම ඒක නෙළලා තියෙන විදිය බලාගෙන ඒකට කැමති වීමත් අමුලීකා ශ්‍රද්ධාවක්.

    පිළිම වලින් බුදුන් දකින්න බැහැ බං ඒක හරි..
    බුදු ගුණ මෙනෙහි කරන්න පුළුවන්..
    අරක කරොත් ඒක අමූලිකා ශ්‍රධාව කියල එකපාරට ලේබල් ගහන්න බැහැ කාටවත්..
    උබ කියන විදියට මල් පහන් පූජා කරන එක..
    පන්සල් යන එක සේරම අමූලිකා ශ්‍රධාවට අයිති වෙනව එහෙම බැලුවොත්..
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ඔතනදි තමයි මහමෙවුනාව විසින් උඹලව දිගටම පින් කර කර සංසාරේ යවන්න හරවන හන්දිය.. තමුන්ට තේරුම් ගන්න බැරි දේවල් මිනිස්සුන්ට අදාළ නැහැ කියල කියන එක පවක්.

    මේ දේශනාව අහල තේරුම් ගන්න.. මුලාවේ වැටෙන්න එපා..

    ඔයා කලින් පොස්ට් එකේදී රේරුකානේ චන්දවිමල ස්වාමින් වහන්සේට උපහාසයෙන් හිනා වෙලා තිබ්බ එක ගැන ඇත්තටම බොහොම කනගාටුයි.. ලොකු පවක් කරගත්ත කියල හිතාගන්න..

    ඔය ධර්ම දේශනය මම අහන්නම් සහෝ... කවදාවත් මම එහෙම එක තැනක් වටා කොටු වෙච්ච කෙනෙක් නෙවේ... :)

    +++++++++++++++++++++++

    අනිත් කතා බොරු නේ සහෝ.. :D

    වෙන කරන්න දෙයක් නැතිව සංසාරේ ගියොත් ඇරෙන්න උවමනාවෙන් යන්න මට කිසි ඕන කමක් නෑ. කවුද කියන්නේ මහමෙවුනාවට යන මිනිසුන්ට සංසාරේ යන්න උගන්වනවා කියලා! එහෙනං මමත් යන්න නටන්න එපැයි.

    එහෙනම් ශ්‍රද්දා ශිල, සුත, ත්‍යාග, ප්‍රඤ්ඤා ප්‍රගුණ කරලා කැමති සුගතියක හිත පිහිටුවා ගත්තම මරණින් මත්තේ ඒ ලෝකේ උපත ලබනවා කියලා බුදු රජාණන් වහන්සේ දේශනා කලේ ඇයි? ඉතින් බුදු රජාණන් වහන්සේට තිබ්බනේ සුගතියට යන පිළිවෙල දේශනා නොකර ඉන්න. දැන් එක අහන මනුස්සයා කරන්න ඕනේ නිර්වාණයට යන්න තියන පසෙක ලා සුගතියේ යන්න නටන්න ඕනේ කියන එකද? නෑ නේ. ඒකට තමා නැට්ට පාගා ගන්නවා කියන්නේ. මට නැට්ට පෑගිලා නෑ සහෝ. ඒ ඒ කරුණු වෙන් කරලා ගන්න මට පුළුවං.. :D

    අනිත් කරුණ තමයි මට තේරෙන්නේ නැති ඒවා, දකින්න බැරි ඒවා, අවබෝධ නොවිච්ච ඒවා මට අදාළ නෑ කියනවා නං මම ගොනෙක්. එහෙනම් මම මුලින්ම කියන්නේ මුළු බුද්ධ ධර්මය ම මට අදාළ නෑ කියලා නේ! මොකද මම අපාය දැකලා නෑ. සුගතිය දැකලා නෑ. බ්‍රහ්ම ලෝක දැකලා නෑ. අඩුගානේ සෝවාන් වත් වෙලා නෑ. සමතය දියුණු වෙලත් නෑ. එහෙනම් මම ඔය ඔක්කොම ප්‍රතික්ෂේප කරන්න එපයි.

    මට කිසි වෙලාවක බය වෙන්න කරුණක් නැත්තේ අද බොහෝ දෙනෙක්ට නැති දෙයක් මට තියන නිසා. ඒ තිසරණය. ඒ නිසා මම නොදන්නා ඕනෑම කරුණක් බුද්ධ දේශනාවකින් ලබා ගෙන ඉගෙන ගන්න මට පුලුවන්.

    අනික මම දන්නවා අභිධර්මය අහන දෙවියන් සාක්ෂාත් කරන්නෙත්, සුත්‍ර පිටකයේ තියන ධර්ම කරුණු ඔස්සේ යන කෙනෙක් සාක්ෂාත් කරන්නෙත් එකම නිර්වාණය නම්, එහෙම වෙන රහතන් වහන්සේලා අතර වෙනසක් නැහැ කියලා මම හිතනවා. ඉතින් මොකද්ද ප්‍රශ්නේ? මම කිවුවේ නෑ අභිධර්මය බොරු කියලා. මම කිවුවේ නෑ අභිධර්මය අපිට අදාළ නෑ කියලා. මම සරලවම ඇහුවේ අඬුවක් තියෙද්දී අත පුච්ච ගන්නේ ඇයි කියලා.

    වෙනත් විදිහකට කියනවා නං, ඔයා හදන්නේ, Pentium I machine එකක් තියන මිනිහෙක් image එකක් බලා ගන්න ඒකකට Windows 98 දන්නේ නැතිව Windows 10 දාන්න යනවා වගේ වැඩක්. :D දෙවියෝ කියන්නේ අපිට වඩා පිං කරපු, අපිට වඩා සියුම් ශරීරයක් තියන , අපිට වඩා පහසුවෙන් විදර්ශනාව වැඩෙන සත්ව පිරිසක්. ඒ අයට ලේසි වෙන්න Advance විදිහට බුද්ධ ධර්මය ඉදිරිපත් කිරීමක් තමයි අභිධර්මය කියන්නේ. අභිධර්මය පහසුවෙන් වැටහෙන්නේ දෙවියන්ට බ්‍රහ්මයන්ට. අපිට නෙවේ. එකයි බුදු රජාණන් වහන්සේ මිනිස්සුන්ට තේරෙන Edition එකකින් සුත්‍ර පිටකයේ බුද්ධ ධර්මය දේශනා කරලා තියෙන්නේ. :D

    ඔයාගෙන් මම ඇහුවේ සරල ප්‍රශ්නයක්.
    තවත් සරල කලොත්,
    බුදු රජාණන් වහන්සේ ඇයි මිනිස්සුන්ටත්, දෙවියන්ටත් දෙගොල්ලන්ටම අභිධර්මය විතරක් දේශනා කලේ නැත්තේ?
    අපිට අභිධර්මය ඕනේ නං ඒක මුලින්ම තේරෙන්නේ බුදු කෙනෙකුට නේද මචන්? :D
    මන් හිතන්නේ නෑ බුදු කෙනෙකුට වඩා යමක් සුත්‍ර පිටකය පසෙක ලා ලංකාවේ අභිධර්මය හදාරන මනුස්සයෙකුට ඇති කියලා.. :D
    කොටින්ම කියනවා නම් අගසවු දෙනමත්, සියලු රහතන් වහන්සේලාත් බිහි වුනේ අභිධර්මය අහලද?
    භික්ෂු-භික්ෂුණි-උපාසක-උපාසිකා යන සිවුවනක් පිරිස ඒ උතුම් නිර්වාණය සාක්ෂාත් කලේ අභිධර්මයෙන් ද?

    කල්පනා කිරීම ඔබට බාරයි.
    එච්චර සරල දෙයක් නොවටහෙනවා කියලා හිතන්න අමාරුයි... :)

    සාරාංශයක් විදිහට මහමෙවුනාවෙන් කරන්නේ බුදු රජාණන් වහන්සේ දේශනා කල පිළිවෙලට ධර්මය දෙන එක විතරයි.

    ++++++++++++++++++++++++++++

    රේරුකානේ චන්දවිමල ස්වාමින් වහන්සේට මම අපහාස කලේ නෑ සහෝ. මම ගාවත් උන් වහන්සේ ගේ පොත් තියනවා. උන් වහන්සේත් දේශනා කරන්නේ බුද්ධ ධර්මය. ඉතින් මම මොකටද උන්වහන්සේට අගෞරව කරන්නේ? චේතනාව කර්මය.

    මම අපහාස කරන්නේ හිනා වෙන්නේ බොරු කියන උඹලට. :D
    රේරුකානේ චන්දවිමල ස්වාමින් වහන්සේ ගේ පොත් විතරක් කියවපු මිනිස්සු තමා වැඩි හරියක් අනිත් හාමුදුරුවරුන්ට බැන බැන යනවා මම දැකලා තියෙන්නේ.
    ඕක පොදු ලක්ෂණයක්. අලුත් දෙයක් නෙවේ.
    මට යම් දහම් කරුණක් දැනගන්න ඕනේ වුනොත්, මට වැඩක් නෑ කවුද දේශකයාණන් වහන්සේ කියලා. බුද්ධ දේශනාවට අනුරූපව යන බව තේරෙනවා නම් මම ගන්නවා එච්චරයි. අද මම ඒ පන්නරය ලබලා තියෙන්නේ මහමෙවුනාව පින් සිද්ද වෙන්න විතරමයි. අද මම නැට්ට පග ගන්නේ නැතිව ඕන පොතකින් උනත් දහම් කරුණක් ගන්න හැකියාව මට තියෙන්නේ ඒ මහමෙවුනාවෙන් ඉගන ගත්ත දේ නිසා.

    මම ඕන තරම් දහම් කරුණු ගැන කතා කරලා තියනවා එළකිරියේ.
    මම කිසි දවසක කිසි හාමුදුරුනමක් උඹ ඔය කියන විදිහේ අබුත චෝදනා කරලා විවේචනය කරලා තියනවා දැකලා තියනවද?
    රේරුකානේ චන්දවිමල ස්වාමින් වහන්සේ විවේචනය කරනවා දැකලා තියනවද?
    නා උයනේ අරියධම්ම හාමුදුරුවෝ විවේචනය කරනවා දැකලා තියනවද?
    "මහ රහතුන් වැඩි මග ඔස්සේ" හාමුදුරුවන් විවේචනය කරනවා දැකලා තියනවද?
    ආනන්ද මයිත්‍රී හාමුදුරුවෝ විවේචනය කරනවා දැකලා තියනවද?
    සෝම හාමුදුරුවෝ විවේචනය කරනවා දැකලා තියනවද?
    ....
    ...
    ..
    etc

    ඒ විවේචනේ බොරුවට කලේ උඹ! මම නෙවේ නේ? අන්න එකයි උඹෙයි මහමෙවුනාවට යන මගෙයි වෙනස.

    ඔයාට බනිනවා එහෙම නෙවේ සහෝ හොඳේ. මේකේ කොමෙන්ට් කරන, නොකරන රටේ අනිත් මිනිස්සුන්ටත් එක්ක දාන්නේ. :D මචන් මෝඩයෝ කොහෙත් ඉන්නවා. මම ඒක හොඳට දන්නවා. රේරුකානේ චන්දවිමල ස්වාමින් වහන්සේ ගේ බන ඇහුවත්, නා උයනේ අරියධම්ම හාමුදුරුවෝන ගේ ස්වාමින් වහන්සේ ගේ බන ඇහුවත්, "මහ රහතුන් වැඩි මග ඔස්සේ" හාමුදුරුවන්ගේ ස්වාමින් වහන්සේ ගේ බන ඇහුවත්, ආනන්ද මයිත්‍රී හාමුදුරුවෝන්ගේ ස්වාමින් වහන්සේ ගේ බන ඇහුවත්, සෝම හාමුදුරුවෝන්ගේ ස්වාමින් වහන්සේ ගේ බන ඇහුවත් මෝඩයා මෝඩයා ම තමයි. දැන් ඉන්න මෝඩයන්ගේ මෝඩ කම බුදු හාමුදුරුවෝ ධර්මය දේශනා කලත් නැති වෙන්නේ නැති එකක්.

    මන් ඒක හොඳට දන්නවා. එකයි මම මොන පන්සලට කොතැනදී ගියත්, එකට යන මිනිස්සු දිහා බලලා, කරන වැඩ දිහා බලලා , වැඩ කෙරෙන පිළිවෙල දිහා බලා පෙරයීම් කරන්න යන්නේ නැත්තේ. මම ඔය ඕන හාමුදුරු නමකගෙන් , බනකින් ගන්නේ ගත යුතු දේ විතරයි. ඒක නිවැරදිව ගන්න බුද්ධ්යක් මේ ලංකාවේ මෝඩයෝ අතර මට කර්මානුරුපව ලැබිච්ච එක ගැන මට සතුටුයි.

    ++++++++++++++++++++

    දැන් බලනකොට ලංකාවේ 95% ටත් වඩා තිසරණය නැති අබෞධදයින්. :growl:
    ඉතුරු කොටසින් වැඩි හරියක් අභිධර්මය ඔස්සේ යන මිහිපිට දෙවියන්! :dull:

    යකෝ බුදු හාමුදුරුවන්ගේ මේලෝකේ මිනිස්සුන්ට දේශනා කල ධර්මය අහන්න එකෙක් නෑ නෙව! :dull: :growl:
     
    Last edited: