හා එත් මම හිතනවා අසරණ සතෙක්ගේ ජීවිතය බෙරණ එක හොදයි කියලා.ඔය වගේ සිද්දි වලදී සමහර බුදුදහමේ එන දේවල් වලට වඩා මගේ තීරණය හොදයි කියල හිතනවා. මම මේ සම්පුර්ණ ප්‍රතික්ෂේප කරනවා නෙමයි. එත් සමහර තැන තියනවා මම හරි කියල හිතෙන දේ හා ගැටෙන
![]()
තිරිසන් ආත්මයක ඉපදිලා මරණයට කැපවෙන්නේ ඒ කරලා තියෙන කර්ම ශක්තිය අනුවයි..
බුදුපිළිමයක් හදලා පූජ කරන එකෙන් කී දෙනෙක් බුදුපිළිමේ දිහා බලලා හිත පහදවා ගන්නවද?සිදුහත් කුමාරයා තමන්ගේ අය ගැන හිතලා අභිනිෂ්ක්‍රමණය නොකර හිටියනන් කෝ අද බෞද්ධ දර්ශනයක් කෝටි ගාණක මිනිස්සුන්ට අනුගමනය කරන්න...(අවන්කවම බුද්ධාගම ගැන අවබෝධයක් නැති කාලේ මමත් සිදුහත් කුමාරයගේ අභිණිෂ්ක්රමණයට විරුද්ධ වෙලා හිටියේ,බිරිඳ දරුවෝ දාලා ගිය එක වරදක් විදිහට දැක්කේ..නමුත් වැඩිපිරිසකගේ යහපත වෙනුවෙන් සහ අවසානයේ ඒ අත්හැරගිය අයත් නිවනින් නිවී සැනසුනා කියලා දැනගත්තම ඒ අමනාපය නැතුව ගියා..) බුදුවෙලා ලබාගත් නිර්වාණයෙන් කී දාහක් සැනසුනාද?අදටත් සැනහෙනවද?
තියෙන ගොඩක් ප්‍රශ්නවලට පිළිතුරු ලැබෙයි තව පොඩ්ඩක් දහම ගැන කරුණු හෙව්වොත්..ඔයා ගොඩක් පොත් කියවන කෙනෙක්නේ..ඉතින් ඔයාට අමාරු වැඩක් නෙමෙයි..මමත් කලින් හරියි කියලා හිතන් හිටපු ගොඩක් දේවල් වල තිබ්බ වැරදිත් ගොඩක් වැරදියි කියලා දැක්ක දේවල් වල තියෙන නිවැරදිත් ගොඩක් දැනගත්තා බෞද්ධ දර්ශනයට සම්බන්ධ පොත් පත් කියවද්දි..
. වචන හරඹ කරනවා නෙමෙයි..ඒත් කරුණු ගොනුකරලා කෙනෙක්ට තේරෙන්න ලියන්න මට එහෙම හැකියාවක් නෑ..මම දන්න දේ පැහැදිලි කරන්න පුලුවන් උපරිම විදිහටට්යි මම පැහැදිලි කරන්න උත්සාහ කරන්නේ..ඒක වචන හරඹයක් විදිහට පේනවනන් සමාවෙන්න..ඒක මගේ අඩුපාඩුවක්..

ඔය වගේ සිද්දි වලදී සමහර බුදුදහමේ එන දේවල් වලට වඩා මගේ තීරණය හොදයි කියල හිතනවා. මම මේ සම්පුර්ණ ප්‍රතික්ෂේප කරනවා නෙමයි. එත් සමහර තැන තියනවා මම හරි කියල හිතෙන දේ හා ගැටෙන



උබ ඉන්නේ දිව්‍යය ලෝකයේද?
