ඔරියන්තුමා මම දාන ඒවම ආපහු දාන්නේ උඹලව නොමග යවන්න.මම එයාගේ ෆේක් එකක් කියලා පෙන්නලා කට්ටිය අන්ද බජල් කරන්න.ඕවා ට්‍රික්ස්

හෙළයෙක්;18352389 said:
හරියට කරුණු ඇතිව කියපන් බුද්ධ දේශනාවක තියෙන සූත්‍ර කොටසක් පෙන්නල.එහෙම බැරි නන් කටවගෙන හිටපන් උබ පව් පුරවගන්නෙ නැතුව.![]()
ඒක නන් එහෙම තමා බුද්ධාගම කොහොමත් අවබෝධයෙන් කරන දෙයක්නෙ. . ඒ උනාට උබ කිව්ව කියල කොහොමටවත් පිළිගන්න බෑනෙ. ඒක නිසා හරියට කරුණු හොයල හේතුව කියපන්. අරක මේක කියන්නෙ නැතුව. බැරි නන් කටවහගෙන හිටපන් නිකන් අපාගතවෙන්නෙ නැතුව.යමක් සූත්‍රයක තිබුනා කියලා ඒක පිලිගන්න එපා.
හෙළයෙක්;18352408 said:
ඒක නන් එහෙම තමා බුද්ධාගම කොහොමත් අවබෝධයෙන් කරන දෙයක්නෙ. . ඒ උනාට උබ කිව්ව කියල කොහොමටවත් පිළිගන්න බෑනෙ. ඒක නිසා හරියට කරුණු හොයල හේතුව කියපන්. අරක මේක කියන්නෙ නැතුව. බැරි නන් කටවහගෙන හිටපන් නිකන් අපාගතවෙන්නෙ නැතුව.

හෙළයෙක්;18352389 said:
හරියට කරුණු ඇතිව කියපන් බුද්ධ දේශනාවක තියෙන සූත්‍ර කොටසක් පෙන්නල.එහෙම බැරි නන් කටවගෙන හිටපන් උබ පව් පුරවගන්නෙ නැතුව.![]()
බුදුන්ට පූජා කරලා ඒවා පූජා කරපු අයම ආපහු කනවලු.ගෙදර ගෙනියනවලු.මොකක්ද බන් මේ අසපු නිගන්ටයන් උගන්වන අලුත්ම ආගමික චාරිත්‍රය.දැන් බුද්ධ පූජාවත් මිනිස්සු කන්න පටන් ගනී.බුදුන්ට මල් පූජා කරලා ඒ මලුත් කාපල්ලා.මෙච්චර පලතුරු කන්දරාවක් චෛත්‍යයක් වටේ ගොඩ ගහලා කරපු වැඩෙන් මේ අය සේරම අපාගත පව් පුරවා ගත්තා.පස්සේ ඒ පූජා කරපු ඒවා කාලා තවත් පව් ගොඩක් පුරවා ගත්තා.මට මේ වැඩෙන් කිසිම පිනක් කුසලයක් පේන්නේ නෑ.ඒ වගේම මේක අනුමත කරන්න පෝස්ට් දාපු එවුන් ටිකත් බුදු දහම විකෘති කරලා පව් හුගක් පුරව ගත්තා.මේ වගේ වැඩ කරන්න පංසල් යන එකට වඩා පංසල් නොගිහින් ගෙදර හිටියනම් මීට වඩා පිනක්.ඒකනේ මම පංසල් පැත්තේ යන එක නවත්තලා දැම්මේ.පංසලකින් අද අපිට ගන්න පුලුවන් දෙයක් නෑ,පංසල් කියන්නේ බුද්ධ ශ්‍රාවකයන් ඉන්න තැනක් නෙවෙයි දැන්.මේවා කහ ඇඳුම් ඇදගත්ත තට්ටයන් ඉන්න රෙස්ට් හවුස් විතරයි.පංසලක අද බුද්ධ සාසනයක් හෝ බුද්ධ ශ්‍රාවකයන් හෝ සංගයා වහන්සේලා නෑ.

aniwaහෙළයෙක්;18352389 said:

ehema balanavanam lesiyenma nivan dakinna puluvan palathuru kada karana ayata , mokada load ekak gaththa ude vinadi 10k vithara pansale thibba eeta passe vikunna...pinayi laabeyi dhekama thiyana