චෛත්‍යයකට මහා පලතුරු නාස්තියක්

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    ඔරියන්තුමා මම දාන ඒවම ආපහු දාන්නේ උඹලව නොමග යවන්න.මම එයාගේ ෆේක් එකක් කියලා පෙන්නලා කට්ටිය අන්ද බජල් කරන්න.ඕවා ට්‍රික්ස්

    :rofl::rofl::rofl: :rofl::rofl:
     
    amaz

    Banned
    Apr 10, 2009
    889
    94
    0
    හෙළයෙක්;18352389 said:

    හරියට කරුණු ඇතිව කියපන් බුද්ධ දේශනාවක තියෙන සූත්‍ර කොටසක් පෙන්නල.එහෙම බැරි නන් කටවගෙන හිටපන් උබ පව් පුරවගන්නෙ නැතුව. :yes::yes::yes:

    යමක් සූත්‍රයක තිබුනා කියලා ඒක පිලිගන්න එපා.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,394
    100,314
    113
    යමක් සූත්‍රයක තිබුනා කියලා ඒක පිලිගන්න එපා.
    ඒක නන් එහෙම තමා බුද්ධාගම කොහොමත් අවබෝධයෙන් කරන දෙයක්නෙ. . ඒ උනාට උබ කිව්ව කියල කොහොමටවත් පිළිගන්න බෑනෙ. ඒක නිසා හරියට කරුණු හොයල හේතුව කියපන්. අරක මේක කියන්නෙ නැතුව. බැරි නන් කටවහගෙන හිටපන් නිකන් අපාගතවෙන්නෙ නැතුව.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    හෙළයෙක්;18352408 said:

    ඒක නන් එහෙම තමා බුද්ධාගම කොහොමත් අවබෝධයෙන් කරන දෙයක්නෙ. . ඒ උනාට උබ කිව්ව කියල කොහොමටවත් පිළිගන්න බෑනෙ. ඒක නිසා හරියට කරුණු හොයල හේතුව කියපන්. අරක මේක කියන්නෙ නැතුව. බැරි නන් කටවහගෙන හිටපන් නිකන් අපාගතවෙන්නෙ නැතුව.

    :rofl:
     
    Deathstroke

    Member
    Feb 18, 2013
    464
    49
    0
    vfGpEsq.gif
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    හෙළයෙක්;18352389 said:

    හරියට කරුණු ඇතිව කියපන් බුද්ධ දේශනාවක තියෙන සූත්‍ර කොටසක් පෙන්නල.එහෙම බැරි නන් කටවගෙන හිටපන් උබ පව් පුරවගන්නෙ නැතුව. :yes::yes::yes:

    වචන නාස්ති කරන්න එපා බං
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    බුදුන්ට පූජා කරලා ඒවා පූජා කරපු අයම ආපහු කනවලු.ගෙදර ගෙනියනවලු.මොකක්ද බන් මේ අසපු නිගන්ටයන් උගන්වන අලුත්ම ආගමික චාරිත්‍රය.දැන් බුද්ධ පූජාවත් මිනිස්සු කන්න පටන් ගනී.බුදුන්ට මල් පූජා කරලා ඒ මලුත් කාපල්ලා.මෙච්චර පලතුරු කන්දරාවක් චෛත්‍යයක් වටේ ගොඩ ගහලා කරපු වැඩෙන් මේ අය සේරම අපාගත පව් පුරවා ගත්තා.පස්සේ ඒ පූජා කරපු ඒවා කාලා තවත් පව් ගොඩක් පුරවා ගත්තා.මට මේ වැඩෙන් කිසිම පිනක් කුසලයක් පේන්නේ නෑ.ඒ වගේම මේක අනුමත කරන්න පෝස්ට් දාපු එවුන් ටිකත් බුදු දහම විකෘති කරලා පව් හුගක් පුරව ගත්තා.මේ වගේ වැඩ කරන්න පංසල් යන එකට වඩා පංසල් නොගිහින් ගෙදර හිටියනම් මීට වඩා පිනක්.ඒකනේ මම පංසල් පැත්තේ යන එක නවත්තලා දැම්මේ.පංසලකින් අද අපිට ගන්න පුලුවන් දෙයක් නෑ,පංසල් කියන්නේ බුද්ධ ශ්‍රාවකයන් ඉන්න තැනක් නෙවෙයි දැන්.මේවා කහ ඇඳුම් ඇදගත්ත තට්ටයන් ඉන්න රෙස්ට් හවුස් විතරයි.පංසලක අද බුද්ධ සාසනයක් හෝ බුද්ධ ශ්‍රාවකයන් හෝ සංගයා වහන්සේලා නෑ.

    :rofl::rofl::rofl:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆

    ඒ නිසා "ඔරියන්තුමා" කියාගෙන එනකොට අපි වඳින්න ඔනෙ? :rofl:
     
    pbbncbs

    Well-known member
  • Nov 3, 2008
    3,483
    144
    63
    Kandy
    හෙළයෙක්;18352389 said:

    හරියට කරුණු ඇතිව කියපන් බුද්ධ දේශනාවක තියෙන සූත්‍ර කොටසක් පෙන්නල.එහෙම බැරි නන් කටවගෙන හිටපන් උබ පව් පුරවගන්නෙ නැතුව. :yes::yes::yes:
    aniwa
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆

    තමන්ට කරන්න බැරි වෙච්ච ආගමික පුනරුදය තව කෙනෙක් කරද්දි රිදිලා. :lol:

    කතොලිකයන්ගෙ වැඩ වලට කපන කතොලිකයො නෑ :rofl:
    තම්බියන්ගෙ වැඩ වලට කපන තම්බියො නෑ :rofl:
    දෙවාල වල දෙවියන්ට ගරහන හින්දුවොත් නෑ :rofl:
    බුද්ද සාසනයේ පිබිදිමක් දකිද්දි හෙල බොදු පොන්නයට රිදෙනවා! :yes:
     
    Razztha

    Junior member
  • Nov 18, 2012
    157
    8
    18
    Alawwa
    wena manussayekuta dunnata wada meken pinak ras wenawa...
    anika mewa wisik karan na bedala denwa minissunta saththuntath denwa
    eka ekkena puja karapuwane atte ethakota e hamotama pin enwa....
    mata nam pena widihata meke kisi awulak nane :)
     
    DJANURADHA@mp3

    Well-known member
  • Dec 30, 2007
    17,469
    362
    83
    nOw in EK family
    oya wage pujawal dena nisa tama me ratawal dewiyange anuhasin pawathenne...
    kohomat pujawa ewara unata passe owa wisi karan ne ahinsaka minisunta bedala denawa athi .. bedala nodena taram aparadayak karanawa kiyala hitanna amarui machan
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    දුක්පත් සතෙක් මුනිදුන් වෙත සිත පැහැදී
    එක් දා ගැබෙක දිය බෙරලිය මලක් පිදී
    සක්විති සැපත් ඉන් පනිතිස් වරෙක ලදී
    දුක් නැත මෙපුද කරතොත් අකුසලින් මිදී

    "එක් දුප්පත් කෙනෙක් බුදුන් කෙරෙහි පැහැදුන සිතින් එක්තරා දාගැබකට දියබෙරලිය මලක් පුජා කලේය. එම පිනෙන් සක්විති රජසැප ආත්ම පන්සිය වාරයක් ලද්දේය. අකුසලයෙන් මිදී මල් පහන් පුජා කලහොත් දුක් නැතිවේ".
     
    Last edited:

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    බුදුන්ට පූජා කරලා ඒවා පූජා කරපු අයම ආපහු කනවලු.ගෙදර ගෙනියනවලු.මොකක්ද බන් මේ අසපු නිගන්ටයන් උගන්වන අලුත්ම ආගමික චාරිත්‍රය.දැන් බුද්ධ පූජාවත් මිනිස්සු කන්න පටන් ගනී.බුදුන්ට මල් පූජා කරලා ඒ මලුත් කාපල්ලා.මෙච්චර පලතුරු කන්දරාවක් චෛත්‍යයක් වටේ ගොඩ ගහලා කරපු වැඩෙන් මේ අය සේරම අපාගත පව් පුරවා ගත්තා.පස්සේ ඒ පූජා කරපු ඒවා කාලා තවත් පව් ගොඩක් පුරවා ගත්තා.මට මේ වැඩෙන් කිසිම පිනක් කුසලයක් පේන්නේ නෑ.ඒ වගේම මේක අනුමත කරන්න පෝස්ට් දාපු එවුන් ටිකත් බුදු දහම විකෘති කරලා පව් හුගක් පුරව ගත්තා.මේ වගේ වැඩ කරන්න පංසල් යන එකට වඩා පංසල් නොගිහින් ගෙදර හිටියනම් මීට වඩා පිනක්.ඒකනේ මම පංසල් පැත්තේ යන එක නවත්තලා දැම්මේ.පංසලකින් අද අපිට ගන්න පුලුවන් දෙයක් නෑ,පංසල් කියන්නේ බුද්ධ ශ්‍රාවකයන් ඉන්න තැනක් නෙවෙයි දැන්.මේවා කහ ඇඳුම් ඇදගත්ත තට්ටයන් ඉන්න රෙස්ට් හවුස් විතරයි.පංසලක අද බුද්ධ සාසනයක් හෝ බුද්ධ ශ්‍රාවකයන් හෝ සංගයා වහන්සේලා නෑ.

    ehema balanavanam lesiyenma nivan dakinna puluvan palathuru kada karana ayata , mokada load ekak gaththa ude vinadi 10k vithara pansale thibba eeta passe vikunna...pinayi laabeyi dhekama thiyana
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,938
    2
    116,016
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    පූජාව ඉවර උනාම මිනිස්සුන්ට දෙනවනම් නාස්තියක් නෑ එහෙම පුජා කරපු ඒව කන්නෙ නම් නෑ සිංහලු මම හිතන්නෙ..අනිත් පස්නෙ තමා මෙහෙම පුජාවක් ගැන දැනගත්තම හැම කෙනාම පලතුරු ගේනව මෙතත ලොරි ගනන් තියෙන්නෙ ඒක නිසා වෙන්න ඇති :P