අලුත්ම - චොක්ලට් කෑලි Part 2 ❤ ◕‿◕
මුලින්ම කියන්න ඕනේ මගේ නිල් කොටු 9ක් වෙලා.
රෙප් power එකත් වැඩි වෙලා.
ඉතින් හැමෝටම ස්තූතියි.

කලින් දාපු මේ ත්රෙඩ් එකට තිබුණු හොඳ ප්රතිචාර නිසා මම තව ටිකක් එකතු කරන්න හිතුවා.
යකඩ බඩුද? චොක්ලට් කෑලිද?

මේවා යකඩ වගේ හදපුවා නන් නෙමෙයි. ඒත් වෙන වෙන හැඩවලට හදපුවා. වැඩි විස්තර කලින් ත්රෙඩ් එකේ ඇති.
මේවා 100% චොක්ලට්.
..

Chocolate shoes

Chocolate pistols

..

කොහෙන්වත් උස්සපුවා නෙමෙයි.
එළකිරියට දාන්න මමම ගත්තුවා.
අනිත් චොක්ලට් වලට ආස අයටත් බලන්න බම්ප් එකක් දාගෙනම යන්න.
Peace 

Last edited: