ඡන්දයට තව දවස් 21යි. අවසාන විමසුම බලමු

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,830
    39,802
    113
    Homagama
    Cat Reaction GIF
    Working Kermit The Frog GIF
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,591
    72,789
    113
    මාලඹේ
    වෙනත් 3 අතරෙම හා ඡන්දය නොදාන හෝ ප්‍රතික්ශේප කරන අය අතරෙත් බෙදෙනවා.
    ඡන්ද නොදාන ප්‍රතික්ෂේප කරන ඒවා කොහොමත් 8% ට අඩුයි මචං නොසලකා හරින්න පුළුවන්

    ගෙඩිය පිටින් මෙයට කියන්න බැ. මිනිස්සු චන්දේ දාන්නේ රැල්ලට. තමන්ගේ පැත්තේ දිනයි කියලා හිතන එකාට ගහනවා පාවෙන ඡන්ද. ඒකයි මේ රැල්ල නඩත්තු කිරිම වැදගත් වෙන්නේ.
    රැල්ල තියෙන්නේ NPP එකට නම් ඊට වඩා "වෙනත්" කියලා ගොඩක් එන්න විදියක් නැහැ නේද 🤩
    වෙනත් කියන ඒවා කොහොමත් NPP එකට වැටෙන්නේ බොහොම අඩු ප්‍රතිශතයක්
    නාමල්ට "වෙනත්" වලින් ගන්න වත් රැල්ලක් නැ.
    නාමල්ට කොහොමත් ඡන්ද වැටෙනවා මැරුවත් පොහොට්ටු ඡන්ද ටික නාමල්ට යනවා ඡන්දෙ ඉවර වෙලා බලන්න එහෙම වෙන්නේ නැත්ද කියලා

    NPP එක ගැන කියනවා නම් NPP එකට තියෙන්නේ මාවපු කෘතිම රැල්ලක් මිසක් වෙන එකක් නෙවෙයි🤣
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    පලමු සතිය එකද?
    දැන් බැලු⁣⁣වේ.

    සමස්ථයක් ලෙස හෙළකුරු එකේත් පෙන්වන්නෙ සෝසල් මිඩියා ⁣ට්‍රෙන්ඩ් එකම තමයි. අනුර ඉදිරියෙන්.
    නමුත් හෙළකුරු ප්‍රතිශතය සත්‍යයේ බොහෝ ඇතයි. 70% + යන්න ඉඩක් නැ කාටවත්. එකම පිරිසක් වෙන්න ඕනා වොට් කරන්නේ. මැනිපියුලේට් කරනවාදත් සැකයි .
    නෑ ඒක නෙවේ. 2019 හා 2024 වෙනස් වීම
     
    • Like
    Reactions: emoji diaries

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,722
    16,949
    113
    Tri Forces votes walin wadi hariyak NPP ekata
    Police votes walin wadi hariyak Ranil ta

    Cooperate sector eka Ranil & Anura dennata sama samawa wage penne

    Gam wala inna harihaman job ekak nathi, wayasaka, gewal wala inna ganu wage godak votes Sajith ta wage penne
    ------ Post added on Sep 1, 2024 at 4:44 PM
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,830
    39,802
    113
    Homagama
    ඡන්ද නොදාන ප්‍රතික්ෂේප කරන ඒවා කොහොමත් 8% ට අඩුයි මචං නොසලකා හරින්න පුළුවන්

    රැල්ල තියෙන්නේ NPP එකට නම් ඊට වඩා "වෙනත්" කියලා ගොඩක් එන්න විදියක් නැහැ නේද 🤩
    වෙනත් කියන ඒවා කොහොමත් NPP එකට වැටෙන්නේ බොහොම අඩු ප්‍රතිශතයක්

    ඉහත සියල්ල අතරේම බෙදෙනවා කියලයි කියන්නේ. වෙනත් ටික nppට රැල්ලට වැටෙනවා කියලා නෙවෙයි.

    අනික මයික් දික් කලාම කියන්න බය කිදෙනෙක් ඉන්නවාද? කී දෙනෙක් ගොළු වෙන්න ඇත්ද?

    නාමල්ට කොහොමත් ඡන්ද වැටෙනවා මැරුවත් පොහොට්ටු ඡන්ද ටික නාමල්ට යනවා ඡන්දෙ ඉවර වෙලා බලන්න එහෙම වෙන්නේ නැත්ද කියලා

    ඡන්ද වැටෙනවා.කොයිවෙලාවක වත් නැ කියලා නැනේ. සමහර ආසන 2 වෙනවා කියලා පවා මම කියලා තියනවා. කියව්වන්ම පෙනෙයි.

    NPP එක ගැන කියනවා නම් NPP එකට තියෙන්නේ මාවපු කෘතිම රැල්ලක් මිසක් වෙන එකක් නෙවෙයි🤣
    සම්පුර්ණ ලෙස කෘතිමයි කියන්න නම් අමාරුයි. රැල්ලේ පරතරය අඩුයි. සමහර තැන්ව අනුර සමහර තැන්වල සජිත් ලෙස
    අනුර හා සජිත් දෙන්නා ළඟ යනවා කියලා නම් කියන්න පුලුවන්.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,830
    39,802
    113
    Homagama
    නෑ ඒක නෙවේ. 2019 හා 2024 වෙනස් වීම
    ඒක නේ වෙන්නේ. ඒක හරි.
    2019 ක්ලියර් මාජින් ගහලා දින්නේ ගෝටානේ.

    අලුතින්ම රටේ මිනිස්සු අටෝරාසියක් මැවිලා නැති නිසා, 2019 ගෝටට ගහපු එවුන්ගෙන් පංගුවක් ඉතින් npp එකට ගහන්න වෙන්නේ

    රටේ ඉන්න මේ මිනිස්සු ටිකමනේ ඡන්දේ දාන්නේ.
     
    prasanna1992

    Well-known member
  • Apr 18, 2018
    1,505
    2,474
    113
    කොලොම්තොට
    දිනන ලකුණු
    හරිනේ අපි කිව්වනේ කිව්වනේ ඇහුවේ නැහැ නේ🤣🤣 රනිල් කඩේ යන අය අද ඉදන් එළකිරියේ ස්වාධීන වෙයි 😁

    කවුද? ජනාධිපති
    සජිත් ද? අනුර ද?
    දෙවෙනි මනාපයක් නැහැ
    රනිල් ලගට ගියපු අය ආයෙත් සජිත් ලගට😁😁😁
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    රනිල්ගේ අන්තිම ඔප්ෂන් එකත් හබක්.

    සජියා ටිකක් ඉදිරියට.
    Npp එකට දැන් තව දුවන්න වෙයි.
    සුමන්තිරන්ලා, මාවෙයිලා, සිද්ධාර්ථන්ලාට ලොකු ඡන්ද පදනමක් නැහැ දැන් උතුරේ. මොකද උන් ඡන්දේ කාලෙට ජාතික ප්‍රශ්න කරේ තියාගෙන ගියාට ජන්දයෙන් පස්සේ ඒ පැති වලට එන්නේවත් නැහැ හැමපාරම වෙන්නේ මේකයි. ඒ පැතිවල ඉන්න නුගත්ම සමාජය උනත් ගොඩක් ගැලවිලා තියෙන්නේ මේ අයියලා ටිකදෙනාගෙන් 🙄

    ගියපාර මහ මැතිවරණයෙන් උතුරේ එක උනේ කවුද? නිදහස් පක්ෂේන් දාපු අංගජන්, පොරගේ තාත්තා කවුද යුද්ධ කාලේ කෝටි ගණන් සල්ලි පිල්ලි කරපු බැසිල්ගේ හිතවතා සතාසිවම් රාමනාතන්. ඉතින් ඒ වගේ එකෙක් එක උනේ ඇයි මොකද ඌ වැඩ කරා TNA හිටපු ඔක්කොටම වඩා. දැන් ඌ මේ පාර රනිල්ගේ පැත්තේ දන්නා තරමින් සජිත්ට ලේසියෙන් උතුර දිනන්න බැහැ. සමහරවිට පරාද වෙන්නත් පුළුවන් :yes:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,591
    72,789
    113
    මාලඹේ
    හරිනේ අපි කිව්වනේ කිව්වනේ ඇහුවේ නැහැ නේ🤣🤣 රනිල් කඩේ යන අය අද ඉදන් එළකිරියේ ස්වාධීන වෙයි 😁

    කවුද? ජනාධිපති
    සජිත් ද? අනුර ද?
    දෙවෙනි මනාපයක් නැහැ
    රනිල් ලගට ගියපු අය ආයෙත් සජිත් ලගට😁😁😁
    මුස්ලිම් ඡන්ද ටිකත් සබජයට තමා 🤣
    ඒක අතකින් එකත් හොදයි NPP එකේ ගොන් ජෙප්පෝ අවා නම් ලංකාව හානවා මුල ඉදලම
    සජිත්ට අඩුම ගානේ Team එකක් හරි ඉන්නවා
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,830
    39,802
    113
    Homagama
    සුමන්තිරන්ලා, මාවෙයිලා, සිද්ධාර්ථන්ලාට ලොකු ඡන්ද පදනමක් නැහැ දැන් උතුරේ. මොකද උන් ඡන්දේ කාලෙට ජාතික ප්‍රශ්න කරේ තියාගෙන ගියාට ජන්දයෙන් පස්සේ ඒ පැති වලට එන්නේවත් නැහැ හැමපාරම වෙන්නේ මේකයි. ඒ පැතිවල ඉන්න නුගත්ම සමාජය උනත් ගොඩක් ගැලවිලා තියෙන්නේ මේ අයියලා ටිකදෙනාගෙන් 🙄

    ගියපාර මහ මැතිවරණයෙන් උතුරේ එක උනේ කවුද? නිදහස් පක්ෂේන් දාපු අංගජන්, පොරගේ තාත්තා කවුද යුද්ධ කාලේ කෝටි ගණන් සල්ලි පිල්ලි කරපු බැසිල්ගේ හිතවතා සතාසිවම් රාමනාතන්. ඉතින් ඒ වගේ එකෙක් එක උනේ ඇයි මොකද ඌ වැඩ කරා TNA හිටපු ඔක්කොටම වඩා. දැන් ඌ මේ පාර රනිල්ගේ පැත්තේ දන්නා තරමින් සජිත්ට ලේසියෙන් උතුර දිනන්න බැහැ. සමහරවිට පරාද වෙන්නත් පුළුවන් :yes:
    මෙතන සාධකය ඔය පිරිසගේ බලපැමටත් වඩා ඉන්දියාවේ බලවත් හස්තය බලපාන බවයි මට හිතෙන්නේ. ඉන්දියාව කියන දේ කරන්න උතුරේ මිනිස්සු වඩාත් නැබුරුය

    ඔයා කියන ⁣දෙත් බරක් තියනවා.
     
    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,826
    1,509
    113
    තව දින 19 ....

    අද 1 .. අද දවසෙ පැය 24 න් 3/4 ම දැන් ඉවරයි .... 21 ඡන්දෙ දවස ...

    ඒ නිසා තව දින 19 යි ....

    තව 19 ක්ම තියෙනවානෙ .....

    ,..... It's too EARLY to decide.....

    ඉස්සරහට මොනවහරි උනොත් .. මෙහෙම කතාවකුත් දැක්කනෙ .,..

    https://lankacnews.com/95328-2/
     
    • Like
    Reactions: War Fighter