ඡන්ද නොදාන ප්‍රතික්ෂේප කරන ඒවා කොහොමත් 8% ට අඩුයි මචං නොසලකා හරින්න පුළුවන්වෙනත් 3 අතරෙම හා ඡන්දය නොදාන හෝ ප්‍රතික්ශේප කරන අය අතරෙත් බෙදෙනවා.
රැල්ල තියෙන්නේ NPP එකට නම් ඊට වඩා "වෙනත්" කියලා ගොඩක් එන්න විදියක් නැහැ නේදගෙඩිය පිටින් මෙයට කියන්න බැ. මිනිස්සු චන්දේ දාන්නේ රැල්ලට. තමන්ගේ පැත්තේ දිනයි කියලා හිතන එකාට ගහනවා පාවෙන ඡන්ද. ඒකයි මේ රැල්ල නඩත්තු කිරිම වැදගත් වෙන්නේ.
නාමල්ට කොහොමත් ඡන්ද වැටෙනවා මැරුවත් පොහොට්ටු ඡන්ද ටික නාමල්ට යනවා ඡන්දෙ ඉවර වෙලා බලන්න එහෙම වෙන්නේ නැත්ද කියලානාමල්ට "වෙනත්" වලින් ගන්න වත් රැල්ලක් නැ.
නෑ ඒක නෙවේ. 2019 හා 2024 වෙනස් වීමපලමු සතිය එකද?
දැන් බැලුවේ.
සමස්ථයක් ලෙස හෙළකුරු එකේත් පෙන්වන්නෙ සෝසල් මිඩියා ට්‍රෙන්ඩ් එකම තමයි. අනුර ඉදිරියෙන්.
නමුත් හෙළකුරු ප්‍රතිශතය සත්‍යයේ බොහෝ ඇතයි. 70% + යන්න ඉඩක් නැ කාටවත්. එකම පිරිසක් වෙන්න ඕනා වොට් කරන්නේ. මැනිපියුලේට් කරනවාදත් සැකයි .
ඡන්ද නොදාන ප්‍රතික්ෂේප කරන ඒවා කොහොමත් 8% ට අඩුයි මචං නොසලකා හරින්න පුළුවන්
රැල්ල තියෙන්නේ NPP එකට නම් ඊට වඩා "වෙනත්" කියලා ගොඩක් එන්න විදියක් නැහැ නේද
වෙනත් කියන ඒවා කොහොමත් NPP එකට වැටෙන්නේ බොහොම අඩු ප්‍රතිශතයක්
නාමල්ට කොහොමත් ඡන්ද වැටෙනවා මැරුවත් පොහොට්ටු ඡන්ද ටික නාමල්ට යනවා ඡන්දෙ ඉවර වෙලා බලන්න එහෙම වෙන්නේ නැත්ද කියලා
සම්පුර්ණ ලෙස කෘතිමයි කියන්න නම් අමාරුයි. රැල්ලේ පරතරය අඩුයි. සමහර තැන්ව අනුර සමහර තැන්වල සජිත් ලෙසNPP එක ගැන කියනවා නම් NPP එකට තියෙන්නේ මාවපු කෘතිම රැල්ලක් මිසක් වෙන එකක් නෙවෙයි![]()
ඒක නේ වෙන්නේ. ඒක හරි.නෑ ඒක නෙවේ. 2019 හා 2024 වෙනස් වීම
TNA sajithtalu![]()
හරිනේ අපි කිව්වනේ කිව්වනේ ඇහුවේ නැහැ නේදිනන ලකුණු
සුමන්තිරන්ලා, මාවෙයිලා, සිද්ධාර්ථන්ලාට ලොකු ඡන්ද පදනමක් නැහැ දැන් උතුරේ. මොකද උන් ඡන්දේ කාලෙට ජාතික ප්‍රශ්න කරේ තියාගෙන ගියාට ජන්දයෙන් පස්සේ ඒ පැති වලට එන්නේවත් නැහැ හැමපාරම වෙන්නේ මේකයි. ඒ පැතිවල ඉන්න නුගත්ම සමාජය උනත් ගොඩක් ගැලවිලා තියෙන්නේ මේ අයියලා ටිකදෙනාගෙන්රනිල්ගේ අන්තිම ඔප්ෂන් එකත් හබක්.
සජියා ටිකක් ඉදිරියට.
Npp එකට දැන් තව දුවන්න වෙයි.

මුස්ලිම් ඡන්ද ටිකත් සබජයට තමාහරිනේ අපි කිව්වනේ කිව්වනේ ඇහුවේ නැහැ නේරනිල් කඩේ යන අය අද ඉදන් එළකිරියේ ස්වාධීන වෙයි
කවුද? ජනාධිපති
සජිත් ද? අනුර ද?
දෙවෙනි මනාපයක් නැහැ
රනිල් ලගට ගියපු අය ආයෙත් සජිත් ලගට![]()
මෙතන සාධකය ඔය පිරිසගේ බලපැමටත් වඩා ඉන්දියාවේ බලවත් හස්තය බලපාන බවයි මට හිතෙන්නේ. ඉන්දියාව කියන දේ කරන්න උතුරේ මිනිස්සු වඩාත් නැබුරුයසුමන්තිරන්ලා, මාවෙයිලා, සිද්ධාර්ථන්ලාට ලොකු ඡන්ද පදනමක් නැහැ දැන් උතුරේ. මොකද උන් ඡන්දේ කාලෙට ජාතික ප්‍රශ්න කරේ තියාගෙන ගියාට ජන්දයෙන් පස්සේ ඒ පැති වලට එන්නේවත් නැහැ හැමපාරම වෙන්නේ මේකයි. ඒ පැතිවල ඉන්න නුගත්ම සමාජය උනත් ගොඩක් ගැලවිලා තියෙන්නේ මේ අයියලා ටිකදෙනාගෙන්
ගියපාර මහ මැතිවරණයෙන් උතුරේ එක උනේ කවුද? නිදහස් පක්ෂේන් දාපු අංගජන්, පොරගේ තාත්තා කවුද යුද්ධ කාලේ කෝටි ගණන් සල්ලි පිල්ලි කරපු බැසිල්ගේ හිතවතා සතාසිවම් රාමනාතන්. ඉතින් ඒ වගේ එකෙක් එක උනේ ඇයි මොකද ඌ වැඩ කරා TNA හිටපු ඔක්කොටම වඩා. දැන් ඌ මේ පාර රනිල්ගේ පැත්තේ දන්නා තරමින් සජිත්ට ලේසියෙන් උතුර දිනන්න බැහැ. සමහරවිට පරාද වෙන්නත් පුළුවන්![]()
Dan nan Sajiya dinai wageදිනන ලකුණු
@P Gunaratnmපිස්සු සජියා ජනාධිපති උනොත් නම් ලොවෙත් රටෙන් යනවා ඔසී වල ලැට් හෝදන්න හරි![]()