ඡන්දයට තව දවස් 21යි. අවසාන විමසුම බලමු

Rasika212

Well-known member
  • Jun 18, 2010
    3,967
    3,291
    113
    රනිල්ගේ අන්තිම ඔප්ෂන් එකත් හබක්.

    සජියා ටිකක් ඉදිරියට.
    Npp එකට දැන් තව දුවන්න වෙයි.

    මුළු TNA එකම නෙවිනේ ඔය එක පක්ෂයක්නේ අනෙක් ඒවා පනින පැත්ත අනුව තමයි චන්දේ වැටෙන පැත්ත බලන්න වෙන්නේ.

    කොහොමත් සජියා තමයි ලීඩ් කරලා හිටියේ.උතුරේ අනෙක් ටිකත් අරන් උතුරේ චන්ද ටික ලීඩ් කරලා දිනොත් සජියා ගොඩයනවා

    නුවර කුරුණෑගලත් දැනට ඉසරහින් ඉන්නේ සජියා රත්නපුරේ දෙකට ඉන්නේ සජියා NPP එකට තියෙන්නේ අප්හිල් බැටල් එකක් දැන්.

    නුවර රත්නපුරේ NPP එක 3නට අවොත් ලොකු දෙයක් 4 වෙන්නත්පුළුවන් නෝමල්ට හිතනවට වඩා චන්ද වැටෙනවා රත්නපුර කුරුණෑගල දෙකෙන්.
     
    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග

    සජිත්ගෙ කලින් චන්ද ටික රනිල්ට එකතු කරනවා, රනිල්ට චන්ද ලක්ශ 50 - 52 අතර,

    නාමල්ට චන්ද ලක්ශ 40 - 45 අතර දානවා,

    කාටවත් තර්ක කරන්න බැ සජිත්ගෙ කලින් චන්ද ගොඩට මොකද උනෙ, එවගෙම මාලිමාවට 3% ඉදලා චන්ද ලක්ශ 50 - 60 එනවා කියලා කිවුවොත් එකත් වැඩකට නැති හිස් තර්කයක් වෙනවා,

    අනුරලට සජිත්ට කට පියන් ඉන්න තියෙන්නෙ,
     
    නොර්මල් එචර චන්දෙ ගන්නේනැ බන් හැබයි මේකේ ඉන්න දේශපාලන එක්ස්පර්ට්ලා කියන විදයට 3% බහින්නේනැ ලොවෙත් සමහර දිස්තිර්ක්ක වල 3වෙනි තැනට එනවා.
     
    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    නොර්මල් එචර චන්දෙ ගන්නේනැ බන් හැබයි මේකේ ඉන්න දේශපාලන එක්ස්පර්ට්ලා කියන විදයට 3% බහින්නේනැ ලොවෙත් සමහර දිස්තිර්ක්ක වල 3වෙනි තැනට එනවා.
    පරදින බව නොදැන නෙවෙයි රනිල් ඉල්ලන්නෙ, ප්‍රතිපලෙ කිවුවට පස්සෙ මැ කො ආතතිය හැදුනා, චන්දෙ ලකුනු කරපු කොල තැනින් තැන හම්බුනා කිවුවත්, නැ නැ හරි රිසල්ට් එක මෙකයි කියන්නද,

    අනුරට සජිත්ට කට වාහාන් ඉන්නවා ඇරෙන්න කරන්න දෙයක් නැ,
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,830
    39,802
    113
    Homagama
    මෙච්චර හෑල්ලක් ලිව්වාට බුදු සරණයි දෙවි පිහිටයි නිදුක් වේවා නිරෝගි වේවා සුවපත් වේවා.

    සාදු සාදු සාදු
     
    • Love
    Reactions: nooby

    Kamal1996

    Well-known member
  • Jun 25, 2021
    1,016
    1,204
    113
    Colombo gampaha lead ekak thiyala dianna puluwan Anurata. Mada kolaba wage paramparika asana arenna anith asana Anurata pahasuwen dinanna puluwan wimath, Mada kolaba wage asana wala dn issarata wada mulu chanda pramanaya salakiwayuthiu widiyata adu wima nisath Colombo Sajithata dinanna baha kohethma

    පරදින බව නොදැන නෙවෙයි රනිල් ඉල්ලන්නෙ, ප්‍රතිපලෙ කිවුවට පස්සෙ මැ කො ආතතිය හැදුනා, චන්දෙ ලකුනු කරපු කොල තැනින් තැන හම්බුනා කිවුවත්, නැ නැ හරි රිසල්ට් එක මෙකයි කියන්නද,

    අනුරට සජිත්ට කට වාහාන් ඉන්නවා ඇරෙන්න කරන්න දෙයක් නැ,
    Oya kiyana hora karanna puluwan nm Mahinda 2015 dinanna thibba :lol: :lol: :lol:
    ------ Post added on Sep 1, 2024 at 6:29 PM
     
    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    2019 ජානාදිපතිවරනය, ගොටාබයගෙ චන්ද ලක්ශ 69 න් ලක්ශ 25 ක් රනිල්ට වෙන් කරනවා, ඉතුරු චන්ද ලක්ශ 44 නාමල්ට,

    සජිත්ගෙ 54 න් චන්ද ලක්ශ 25 ක් රනිල්ට වෙන් කරනවා,

    ගොටාබයගෙ + සජිත්ගෙ 25 + 25 = චන්ද ලක්ශ 50 ක් රනිල්ට,

    නාමල්ට චන්ද ලක්ශ 45 ක්,

    සජිත්ට චන්ද ලක්ශ 29 ක් දානවා, 54 - 25 ක්,

    අලුත් චන්ද ලක්ශ 12 පරන ලක්ශ 3 යි, අනුරට චන්ද ලක්ශ 15 යි,

    රනිල් 1,
    නාමල් 2,
    සජිත් 3,
    අනුර 4,
     
    super077

    Well-known member
  • Jun 10, 2008
    1,841
    2,470
    113
    Matara
    2019 ජානාදිපතිවරනය, ගොටාබයගෙ චන්ද ලක්ශ 69 න් ලක්ශ 25 ක් රනිල්ට වෙන් කරනවා, ඉතුරු චන්ද ලක්ශ 44 නාමල්ට,

    සජිත්ගෙ 54 න් චන්ද ලක්ශ 25 ක් රනිල්ට වෙන් කරනවා,

    ගොටාබයගෙ + සජිත්ගෙ 25 + 25 = චන්ද ලක්ශ 50 ක් රනිල්ට,

    නාමල්ට චන්ද ලක්ශ 45 ක්,

    සජිත්ට චන්ද ලක්ශ 29 ක් දානවා, 54 - 25 ක්,

    අලුත් චන්ද ලක්ශ 12 පරන ලක්ශ 3 යි, අනුරට චන්ද ලක්ශ 15 යි,

    රනිල් 1,
    නාමල් 2,
    සජිත් 3,
    අනුර 4,
    ආ.. ඔය තියෙන්නේ නියම විශ්ලේශණ... :lol: ( කාමරෙන්වත් එළියට බහින එකෙක් නෙවිද කොහෙද? )
     
    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    ආ.. ඔය තියෙන්නේ නියම විශ්ලේශණ... :lol: ( කාමරෙන්වත් එළියට බහින එකෙක් නෙවිද කොහෙද? )

    හිනිදුම තවලම පැතිවල ගෙවල් 10 ක් හොයා ගන්න නැ කිලොමිටරයකට, රිසල්ට් එනකොට පනස්දාහි හැටදාහි,

    හරි හරි අනුර දිනුම්,
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඔතනින් සජියා නැතිව නාමල් රනිල් අනුර මොකා ආවත් මට නම් කමක් නෑ. සජියා නම් එපා පවුල් පාලනයකය ආයෙම යන්නෙ එහෙම උනොත්.
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    GWYYOXDbQAQPzrT
     
    pdkuma

    Well-known member
  • May 22, 2016
    634
    761
    93
    මහා දිග හෑලි ලියන්න යන්නෙ නෑ සරලවම කිව්වොතත්.
    පලාත්පාලන ආයතන ජන්දෙ අතුරුදහන් කලා
    සමූපකාර ජන්දෙ අතුරුදහන් කලා
    ජනාධිපතිවරණයටත් ගේම දෙන්න උපරිම ට්‍රයි කලා. තාමත් ට්‍රයි කරනව.
    ඒ රනිල්ටවත්, සජිත්ටවත් දිනාගන්න බෑ.
    අනුර තමයි දිනන්නෙ.
    ඒකයි ඇත්ත හේතුව.
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,375
    6,540
    113
    රනිල් ක්‍රමානුකූලව ඉදිරියට එන බවක් පෙන්නුම් කරනවා ඒ සඳහා ඔහුට ඇති පිළිගැනීම හා අත්දැකීම් උපයෝගී කරගෙන තිබෙනවා. අනිත් පක්‍ෂ තරමක් දුර්මුඛව සිටින බවක් පේනවා. නවකයන් අතර දිලිත් කැපීපෙනෙනව.
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,638
    28,643
    113
    TNA එක නෙමෙයි එකේ පක්ෂයක් වෙන ITAK එකේ කට්ටියක් සජිත්ට support කියන්නේ.
    "
    සුමන්තිරන්ගේ ප්‍රකාශය පක්ශයේ මතය නෙවේ
    වවුනියාවේ පෞද්ගලික හෝටලයකදී
    ඉලංකෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ පිරිසක් රැස්වී සජිත් ප්‍රේමදාස මහතාට සහාය දැක්වීමට ගත් තීරණය තම පක්ෂයේ නිල මතය නොවේ යැයි එහි ජ්‍යෙෂ්ඨතම නායකයකු වන මාවෙයි සේනාධිරාජා මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් සඳහන් කළේය.
    අදාල තීරණය ගැනීමට පක්ෂයේ රැස්වීමක් පැවැත්වෙන බවක් වත් තමා නොදන්නේ යැයි පවසන සේනාරාධිරාජා මහතා එහිදී සජිත් ප්‍රේමදාස මහතාට සහයෝගය ලබාදෙන බවට ගත් තීරණයක් ගැනද තමා නොදන්නා බව පවසයි .
    එහෙයින් ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ නිල තීරණයක් ලෙස මෙම තීරණය සැලකීමට හැකියාවක් නොමැති බවද සේනාධිරාජා මහතා පැවසීය.
    සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීම පක්ෂය ගත් පොදු තීරණයක් නොවේ යැයිද දෙතුන් දෙනෙකු විසින් ගත් පෞද්ගලික තීරණයක් යැයිද සේනාධිරාජා මහතා වැඩිදුරටත් කීවෙිය.
    ඉලංකයෙහි තමිල් අරසු කච්චි පක්ෂයේ නායකයා ලෙස පත්කර ගත්
    එස්.ශ්‍රී ධරන්,
    පාර්ලිමේන්තු මන්ත්‍රී චාල්ස් නිර්මලනාදන්,
    හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන
    එස්.සී යෝගේශ්වරන්,
    ශ්‍රී නේෂන් මහත්වරුන් ඇතුළු ප්‍රධාන පෙළේ නායකයන් අදාල තීරණය ගත් රැස්වීමට සහභාගී වී නැතැයි ද මාවෙයි සේනාධිරාජා මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
    "