ඒ ත්‍රෙන්ඩ් එක ටිකක් කැඩිලා වගේ දැක්කා. විශේශෙන්ම තරුන සෙට් එක. තරුන සෙට් එක වෙනස් වෙන්නෙ ගෙවල් වල ලොකු උනුත් වෙනස් කරන්. රනියත් ඉල්ලන නිසා මෙදා දෙකට බෙදෙනවා සජියගෙ චන්ද ටික.Sajithta, piyano nisa
ඒ ත්‍රෙන්ඩ් එක ටිකක් කැඩිලා වගේ දැක්කා. විශේශෙන්ම තරුන සෙට් එක. තරුන සෙට් එක වෙනස් වෙන්නෙ ගෙවල් වල ලොකු උනුත් වෙනස් කරන්. රනියත් ඉල්ලන නිසා මෙදා දෙකට බෙදෙනවා සජියගෙ චන්ද ටික.Sajithta, piyano nisa
Palliyen kiyana de un karanne.ඒ ත්‍රෙන්ඩ් එක ටිකක් කැඩිලා වගේ දැක්කා. විශේශෙන්ම තරුන සෙට් එක. තරුන සෙට් එක වෙනස් වෙන්නෙ ගෙවල් වල ලොකු උනුත් වෙනස් කරන්. රනියත් ඉල්ලන නිසා මෙදා දෙකට බෙදෙනවා සජියගෙ චන්ද ටික.
පල්ලියෙන් කියන එක කරන කතාව දැන් යල් පැනලා බන්. පල්ලියෙදි ඔලුව වැනුවත් මිනිස්සු තමන්ගෙ මතේට තීරන ගන්නවා. රනියට යන්නෙ සජියගෙ චන්ද තමයි. සජියා කැම්පේන් කරත් වැඩක් නැ ඌ මෝඩය නිස. රනියට කැඩිලා එනවා ඒව ටික. අනුරට ගියොත් යන්නෙ අලුත් චන්ද සහ තරුන චන්ද.Palliyen kiyana de un karanne.
Raniyata hari muslim organizer kenek wath innawada?

මොකා දින්නත් අන්තිමට කෙල වෙනවා. රස්සා කරන උන් විතරයි ගැට ගහගෙන හරි යන්න පුළුවන් වෙන්නේ මේ විදියට. කෙලවගත්තාම ඔක්කොම tax ටික ප්‍රශ්න ටික එන්නේ බිස්නස් කරන උන්ට.ජනාධිපති වුන ගමන් Food, Health, Eduction වලින් VAT එක අයින් කරනවා කියපු කතාවෙන් අනුරගෙ මොලේ ගැන හිතා ගන්න පුලුවන්. හැම දුප්පත් පවුලටම මාසේ ගානේ රු. 20,000ක් දෙනවයි කියපු සජියටත් කියන්න තියෙන්නෙ ඒ ටික තමයි.
පට්ට නත්තල් සීයලා ටිකක් බැහැලා ඉන්නෙ. හැම එකාම බලන්නෙ මොනාහරි බොරු පොරුන්දු ටිකක් දීලා ඡන්දේ කොල්ල කන්න.![]()
මොකා දින්නත් අන්තිමට කෙල වෙනවා. රස්සා කරන උන් විතරයි ගැට ගහගෙන හරි යන්න පුළුවන් වෙන්නේ මේ විදියට. කෙලවගත්තාම ඔක්කොම tax ටික ප්‍රශ්න ටික එන්නේ බිස්නස් කරන උන්ට.
නෑ.එහෙනං අපිටත් බලපාන්න එපයි.2022 ප්‍රශ්නේ අපිට දැනුනේ ආතල් එකක් ගන්න ලැබුණු පිනා චාන්ස් එකක් වගේ.තේරෙන්නේ නැතිනං මේ ගොන්නුන්ගේ ටැක්ස් මග අරින විදිය ලස්සනට,කියල දෙන්නන් වරෙන්.හැබැයි නිතියනුකුල ව්‍යාපාර වෙන්න ඕන.නැතුව වචනෙකින් වත් උදවු නෑ.මොකා දින්නත් අන්තිමට කෙල වෙනවා. රස්සා කරන උන් විතරයි ගැට ගහගෙන හරි යන්න පුළුවන් වෙන්නේ මේ විදියට. කෙලවගත්තාම ඔක්කොම tax ටික ප්‍රශ්න ටික එන්නේ බිස්නස් කරන උන්ට.
Tax විතරක් නෙවෙයි නේ. සේවකයෝ පඩි වැඩි කරගන්න අහනවා. කලින් ගත්තු සවර්වල renew කරන්න ගියාම එන ප්‍රශ්න. අලුතෙන් කට්ටිය නෑ ඉන්න හොඳ උන් රට ගියාම. කීයක් ජාතිද? විසඳගන්න එක හරි ඒ උනාට ආයේ ඔව්වට වද වෙන්න එපයනේ ඇත්ත ප්‍රශ්න ටික පැත්තක තියලා.නෑ.එහෙනං අපිටත් බලපාන්න එපයි.2022 ප්‍රශ්නේ අපිට දැනුනේ ආතල් එකක් ගන්න ලැබුණු පිනා චාන්ස් එකක් වගේ.තේරෙන්නේ නැතිනං මේ ගොන්නුන්ගේ ටැක්ස් මග අරින විදිය ලස්සනට,කියල දෙන්නන් වරෙන්.හැබැයි නිතියනුකුල ව්‍යාපාර වෙන්න ඕන.නැතුව වචනෙකින් වත් උදවු නෑ.
අඩේ කරදර අදික ව්‍යාපාරයක් නේ කරන්නේ. එක ව්යාපාරේක විතරක් රන්දුනහම ඔහොම වෙනවා.මාත් මගේ විෂය සම්බන්දව ව්‍යාපාරයක් කරනවා.එක ඇතුලේ ලොකු දක්ෂයෝ වැඩට ගත්තේ නෑ. කේන්දරේ එහෙම බලල විල් පවර් එක අඩු ඉදිරිපත් වීමේ ගුණය අඩු පිරිස ගත්ත නිසා මට දැන් හොඳ සේවක පිරිසක් ඉන්නවා මාව අදහන.Tax විතරක් නෙවෙයි නේ. සේවකයෝ පඩි වැඩි කරගන්න අහනවා. කලින් ගත්තු සවර්වල renew කරන්න ගියාම එන ප්‍රශ්න. අලුතෙන් කට්ටිය නෑ ඉන්න හොඳ උන් රට ගියාම. කීයක් ජාතිද? විසඳගන්න එක හරි ඒ උනාට ආයේ ඔව්වට වද වෙන්න එපයනේ ඇත්ත ප්‍රශ්න ටික පැත්තක තියලා.
උඹලගේ තාත්තට මොළේ තියෙනවා උඹලට වැඩිය. මොකක් හරි කරුමයක් නිසා රනිල් නැතිව ජවිපෙය දින්නොත්, වැඩි කාලයක් යන එකක් නැහැ උඹට තාත්තා කිවූ දේ හරි නේ කියල තේරෙන්න. අවසන්ව කියන්නේ ජවිපෙ දින්නොත් උඹල හිතනවා වගේම ප්‍රතිසංස්කරණ කරන්න ගන්නවා, නමුත් ඒ හැම දෙයක්ම ගෝටාගේ ප්‍රතිසංස්කරණ වගේ අසංවිධානාත්මක අවුල්ජාලයක් වෙනවා. හොරු අල්ලන්න යහපාලන ආණ්ඩුව විශේෂ පොලිස් ඒකකයක් ගෙනැත් නඩු පැවරුවා. ඒ දෙයත් අසංවිධානාත්මක අවුල් ජාලයක්. ඒ දෙයම කිහිප ගුණයකින් නැවත සිදුවෙනවා. මේ සැරේ අත්අඩංගුවට ගන්නේ කටකතා අනුව, ඕනෙම එකෙක්ට තරහාකාරයෙක් හිරේ දමන්න පක්ෂයට (රජයට) පැමිණිලි කරන්න ගන්නවා. රජයේ ලොක්කන්ගේ බැල්ම ගන්නත් ආරක්ශාවෙන්නත් ඔය නිලධාරීන් සහ දේශපාලකයන් ඉතාම නරක විදියට කටකතා අනුව අත්අඩංගුවට ගෙන සිරගත කරන මර්දන තරඟයක් පටන් ගන්නවා, එතෙන්දි කැන්ගරු කොට් ආවත් මම පුදුම වෙන්නේ නැහැ. වැඩ අසාර්තකවෙනකොට ප්‍රතිගාමීන් ගැන අහන්න ලැබෙනවා, ප්‍රතිගාමීන් කියල විවේචකයන් අත්අඩංගුවට ගන්න පටන්ගන්නවා. අන්තිමේ ඒකාධිපති ආණ්ඩුවක් බවට පරිවර්තනය වෙනවා. මේවා අමුතු අලුත් දේවල් නොවේ, මේ ලෝකේ වෙනත් රටවල ඔය පිළිවෙලටම සිදුවුණු දේවල්. උඹල හිතන් ඉන්න උතෝපියාව කවදාවත් මේ රටේ පහල වෙන්නේ නැහැ. මේක එදාට උඩට අරගෙන කියවලා බලපල්ලා නාකි කුකුළෙක් උඹලට අනතුරු ඇඟව්වා කියල.මම නම් දකින්නේ හඳුන්ගෙයි ලාල් කන්තගෙයි ගොන් කතාවක් නෙවේ . ඔයා කවුරු හරි කතාවේ කෑලි කපලා හදපු එකක් බලලා
ඒ වගේම මේපාර තියෙන්නේ ගොන් හරක් සහ පොඩ්ඩක් හරි යමක් තේරෙන අයගේ තරගයක්
ගොන් හරක් ගානේ ට වැටෙනවා වාසි ගත්ත අයත්
පොඩ්ඩක් හරි තේරෙන මිනිස්සු මාලිමවට දෙනවා .
හරක් වගේ යමක් තේරුම් ගන්න බැරි උන අය සජිත්ට රනිල් නාමල් දෙනවා.
අපේ ගෙදර ගිය සැරේ SJB දුන්නේ. ඒ අපේ චන්ද මහින්ද විරෝදී චන්ද නිසා. මේ සැරේ තාත්තා විතරයි SJB දෙන්නේ .
කිසිම දෙයක් තේරුම් ගන්න බැහැ. සජිත් ගේ බෙට්ට රත්තරන් කිව්වත් පිළිගනියි
op නිසා රිප්ලයි එකක් දාන්නෙ. jvp එකට පරන මිනිස්සු දෙන්නෙ නෑ. විශේශයෙන් අපේ ගමේ අය. පවුලෙ අය නම් කොහෙත්ම දෙන්නෙ නෑ, හේතු අයිඩින්ට් කාඩ් පැහැර ගැනීම, තාත්තගෙ ඔලුවට ගෝනිබිල්ලො ඇවිත් තුවක්කුව තැබීම, ගමේ ග්‍රාමසේවක නිරපරාදේ මරා දැමීම වගේ හේතු තමා. පරන මිනිස්සුන්ගෙන් ඒ කාලෙ jvp කරපු නැති jvp එක නිසා බැට කාපු අය නම් දෙන්න කෙනෙක් නැතත් jvp එකට නම් දෙන එකක් නෑ.
ඉකොනොමි එක ගොඩ යන්න නන් කොහෙන් හරි ප්‍රාග්දනය එන්න ඔනිනේ.ඒවා නන් 3 දෙනාම ගහන්නෙ බයිලා.ජනාධිපති වුන ගමන් Food, Health, Eduction වලින් VAT එක අයින් කරනවා කියපු කතාවෙන් අනුරගෙ මොලේ ගැන හිතා ගන්න පුලුවන්. හැම දුප්පත් පවුලටම මාසේ ගානේ රු. 20,000ක් දෙනවයි කියපු සජියටත් කියන්න තියෙන්නෙ ඒ ටික තමයි.![]()
පට්ට නත්තල් සීයලා ටිකක් බැහැලා ඉන්නෙ. හැම එකාම බලන්නෙ මොනාහරි බොරු පොරුන්දු ටිකක් දීලා ඡන්දේ කොල්ල කන්න.![]()
අඩේ කරදර අදික ව්‍යාපාරයක් නේ කරන්නේ. එක ව්යාපාරේක විතරක් රන්දුනහම ඔහොම වෙනවා.මාත් මගේ විෂය සම්බන්දව ව්‍යාපාරයක් කරනවා.එක ඇතුලේ ලොකු දක්ෂයෝ වැඩට ගත්තේ නෑ. කේන්දරේ එහෙම බලල විල් පවර් එක අඩු ඉදිරිපත් වීමේ ගුණය අඩු පිරිස ගත්ත නිසා මට දැන් හොඳ සේවක පිරිසක් ඉන්නවා මාව අදහන.
ප්‍රති ත්‍රස්ත පනත ගේනකොට මේ එකවුන්ට කොහෙද තිබුනේඋඹලගේ තාත්තට මොළේ තියෙනවා උඹලට වැඩිය. මොකක් හරි කරුමයක් නිසා රනිල් නැතිව ජවිපෙය දින්නොත්, වැඩි කාලයක් යන එකක් නැහැ උඹට තාත්තා කිවූ දේ හරි නේ කියල තේරෙන්න. අවසන්ව කියන්නේ ජවිපෙ දින්නොත් උඹල හිතනවා වගේම ප්‍රතිසංස්කරණ කරන්න ගන්නවා, නමුත් ඒ හැම දෙයක්ම ගෝටාගේ ප්‍රතිසංස්කරණ වගේ අසංවිධානාත්මක අවුල්ජාලයක් වෙනවා. හොරු අල්ලන්න යහපාලන ආණ්ඩුව විශේෂ පොලිස් ඒකකයක් ගෙනැත් නඩු පැවරුවා. ඒ දෙයත් අසංවිධානාත්මක අවුල් ජාලයක්. ඒ දෙයම කිහිප ගුණයකින් නැවත සිදුවෙනවා. මේ සැරේ අත්අඩංගුවට ගන්නේ කටකතා අනුව, ඕනෙම එකෙක්ට තරහාකාරයෙක් හිරේ දමන්න පක්ෂයට (රජයට) පැමිණිලි කරන්න ගන්නවා. රජයේ ලොක්කන්ගේ බැල්ම ගන්නත් ආරක්ශාවෙන්නත් ඔය නිලධාරීන් සහ දේශපාලකයන් ඉතාම නරක විදියට කටකතා අනුව අත්අඩංගුවට ගෙන සිරගත කරන මර්දන තරඟයක් පටන් ගන්නවා, එතෙන්දි කැන්ගරු කොට් ආවත් මම පුදුම වෙන්නේ නැහැ. වැඩ අසාර්තකවෙනකොට ප්‍රතිගාමීන් ගැන අහන්න ලැබෙනවා, ප්‍රතිගාමීන් කියල විවේචකයන් අත්අඩංගුවට ගන්න පටන්ගන්නවා. අන්තිමේ ඒකාධිපති ආණ්ඩුවක් බවට පරිවර්තනය වෙනවා. මේවා අමුතු අලුත් දේවල් නොවේ, මේ ලෝකේ වෙනත් රටවල ඔය පිළිවෙලටම සිදුවුණු දේවල්. උඹල හිතන් ඉන්න උතෝපියාව කවදාවත් මේ රටේ පහල වෙන්නේ නැහැ. මේක එදාට උඩට අරගෙන කියවලා බලපල්ලා නාකි කුකුළෙක් උඹලට අනතුරු ඇඟව්වා කියල.
අන්තරේ බලය පෙරටුගාමින් ගත්තත්, ජන අරගලයේ කැපි පේන අන්තරේ චරිත ඉදිද්දිත් බෝපයාව දැමිමට ගත් තීරණය කේස් නිසා හා jvp අදිසි හස්තය නිසා කොටහක් පැරණි මහගෙදරට සපෝට් කරලා ඒක ප්‍රචාරය කරනවා කියලයි කියන්නෙ.පෙරැට්ටෝ කියන්නේ අන්තරේ නේද එයාලා අනුරට දෙයිද නුවන් බෝපගේට දෙයිද
ඇයි උඹට මාලිමාව ගැන එහෙම ප්‍රශ්නයක් ආවෙ? රනිල් ගැන එහෙම හිතෙන එක සාධාරණයි නේ
එහෙම අරගෙන බෑ න. මම හා කිව්වත් මගේ අදහස වැරදියි නන් හදන්න පුළුවන් අය හිටියම මට කරන්න තියෙන්නේ process හදන එක විතරයි නේ. Process වලට තියෙන්නේ එක එක position එතකොට මට කරන්න වෙන්නේ HR වැඩක් වගේ තමා බලද්දි. අදාළ position වල කට්ටිය නැත්තං ගෙනල්ලා දාන්න ඕනි ඉන්න අයගේ ගැටළු විසඳන්න ඕනි. එහෙම තමා සාමාන්‍ය වැඩ පිලිවල අපේ. ටිකක් කරදර උනා තමා මේ කට්ටිය රට ගිය එකෙන්. අලුතෙන් අයත් ගන්න අමාරුයි. අපිට effect එක එන්න පටන් ගත්තේ 2023 මැද හරියෙන් පස්සේ වගේ.අඩේ කරදර අදික ව්‍යාපාරයක් නේ කරන්නේ. එක ව්යාපාරේක විතරක් රන්දුනහම ඔහොම වෙනවා.මාත් මගේ විෂය සම්බන්දව ව්‍යාපාරයක් කරනවා.එක ඇතුලේ ලොකු දක්ෂයෝ වැඩට ගත්තේ නෑ. කේන්දරේ එහෙම බලල විල් පවර් එක අඩු ඉදිරිපත් වීමේ ගුණය අඩු පිරිස ගත්ත නිසා මට දැන් හොඳ සේවක පිරිසක් ඉන්නවා මාව අදහන.
ඔව් ගුරු - විතක්ක , බුධ/කේතු - සංඥා බලවත් මිතුන, මීන,කන්‍යා, මකර කට්ටිය කියන දේ හරියට වටහා ගෙන කරනවා. hr වල බලය හැමවෙලේම දෙන්නේ මීන ලග්න කාරයට.වුර්තිය සමීති හදන්න හිතන්නේ වත් නෑmeheam aya ellila innwa
e kathawa aththa
habayi wada ehema oyata uwamana widiyatama wenwada
මෙතන තියනවා ඔබේ ගැටළුවක්,මම පහදන්න යන්නේ නෑ.එහෙම අරගෙන බෑ න. මම හා කිව්වත් මගේ අදහස වැරදියි නන් හදන්න පුළුවන් අය හිටියම මට කරන්න තියෙන්නේ process හදන එක විතරයි නේ.
විෂන් එක වෙනස් වෙන්න ඕනා.වෙස්ට් මිනිස්ටර් ටයිප් ටිපිකල් මනේජින් සිස්ටම එක ඔය.Process වලට තියෙන්නේ එක එක position එතකොට මට කරන්න වෙන්නේ HR වැඩක් වගේ තමා බලද්දි. අදාළ position වල කට්ටිය නැත්තං ගෙනල්ලා දාන්න ඕනි ඉන්න අයගේ ගැටළු විසඳන්න ඕනි. එහෙම තමා සාමාන්‍ය වැඩ පිලිවල අපේ. ටිකක් කරදර උනා තමා මේ කට්ටිය රට ගිය එකෙන්. අලුතෙන් අයත් ගන්න අමාරුයි. අපිට effect එක එන්න පටන් ගත්තේ 2023 මැද හරියෙන් පස්සේ වගේ.
ඔව් ගුරු - විතක්ක , බුධ/කේතු - සංඥා බලවත් මිතුන, මීන,කන්‍යා, මකර කට්ටිය කියන දේ හරියට වටහා ගෙන කරනවා. hr වල බලය හැමවෙලේම දෙන්නේ මීන ලග්න කාරයට.වුර්තිය සමීති හදන්න හිතන්නේ වත් නෑ
මෙතන තියනවා ඔබේ ගැටළුවක්,මම පහදන්න යන්නේ නෑ.
විෂන් එක වෙනස් වෙන්න ඕනා.වෙස්ට් මිනිස්ටර් ටයිප් ටිපිකල් මනේජින් සිස්ටම එක ඔය.
------ Post added on Sep 2, 2024 at 12:31 PM
අපි ඇගිලී ගහන්නේ නැතුව process base වැඩ වෙන එකද?විෂන් එක වෙනස් වෙන්න ඕනා.වෙස්ට් මිනිස්ටර් ටයිප් ටිපිකල් මනේජින් සිස්ටම එක ඔය.
------ Post added on Sep 2, 2024 at 12:31 PM