කලින් ආංඩුව නියමිත කාලේට ඡන්ද තිබ්බා මොනා උනත්. මුන් ඒ කාලේ ගේම ඉල්ලපු හැටි කොහොමද.
paffrel organization
CaFFE
ඒත් දැන් ඡන්ද සෑහෙන්න පරක්කුයි. කෝ බන් මුන්?





චන්ද නොතියන එකෙන් කොච්චර සල්ලි ඉතුරුද රටට, මුන්ට ඒවා තේරෙන්නේ නෑ නෙ
ඡ්න්ද වලට බයේ නෙවෙයි ලස්ස 62ක් ද කොහෙද ඉන්නවලු යහපාලනය ආය සක්තිමත් කරන්ඩ![]()

චන්ද තියල පරදිනවට වඩා හොද නැද්ද එහෙම

චන්ද තියන්න මහජන මුදල් නාස්ති වෙනවාචන්ද නොතියන එකෙන් කොච්චර සල්ලි ඉතුරුද රටට, මුන්ට ඒවා තේරෙන්නේ නෑ නෙ
![]()

අපිට ඡන්ද එපා.
ඔක්කොමලා ඕක ඇතුලෙම ඔලු ගෙඩි මාරුකරගෙන ආණ්ඩු හදාගන්න එකයි ඇත්තේ...
අඩුමගානේ උන්ගේ සේප්පුවල තියෙන පරණ සල්ලි අලුත් සල්ලි කොල වලට මාරුවෙනවාවත්නේ


ඒකනේ, කට්ටියට එකතුවෙලා සීට්ටු ක්රමේකට වගේ ආණ්ඩු කරන්න හදාගත්ත නං චන්ද තියන්න යන වියදමත් ඉතුරුයි. චන්ද තිබ්බත් ඉන්න අයම පත්වෙන ඒකෙ වෙනසක් වෙන එකක් නෑ
අපිට ඡන්ද එපා.
ඔක්කොමලා ඕක ඇතුලෙම ඔලු ගෙඩි මාරුකරගෙන ආණ්ඩු හදාගන්න එකයි ඇත්තේ...
අඩුමගානේ උන්ගේ සේප්පුවල තියෙන පරණ සල්ලි අලුත් සල්ලි කොල වලට මාරුවෙනවාවත්නේ

ස්කර්විට වැඩේ බාරදෙමුමරුසිරා;22261180 said:අපිට බැරිවෙයිද ඔය ඔළුගෙඩි ටික ආයේ මාරු නොවෙන්නම කපල දාන්න ?![]()
මරුසිරා;22261180 said:අපිට බැරිවෙයිද ඔය ඔළුගෙඩි ටික ආයේ මාරු නොවෙන්නම කපල දාන්න ?![]()

ලක්ශ හැට දෙකක මීහරක් පැතූ මොකක්ද එක උදා වෙලා ඒකයි ඔය...තව ඉස්සරහට රට පෙඩරල් එහෙම කරාම මීටත් වඩා උදා වෙයි ...උන්ගෙ **** වෙනස....

ලක්ෂ 90ක් කාටද දෙන්නේ
කොහොමද 2020 දි ඔය මීහරක් ල.62 න් 32 ක්ම 58+32=90 ක් වෙන විදියට නායකයෙක් පත් කරගත්තම...

ලක්ෂ 90ක් කාටද දෙන්නේ![]()

ඌත් චන්දෙට ඉල්ලනවලුදඡන්දයක් එනකම් ආසාවෙන් බං ඉන්නේ අපේ ඩෑන් කොල්ලගේ වැඩ කිඩ බලන්න...![]()
