ඡන්ද පරක්කු නේ

SMG70

Well-known member
  • Apr 14, 2015
    983
    746
    93
    ඡන්ද පරක්කු නේ

    කලින් ආංඩුව නියමිත කාලේට ඡන්ද තිබ්බා මොනා උනත්. මුන් ඒ කාලේ ගේම ඉල්ලපු හැටි කොහොමද.

    paffrel organization

    CaFFE

    ඒත් දැන් ඡන්ද සෑහෙන්න පරක්කුයි. කෝ බන් මුන්?
     
    • Like
    Reactions: vito

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    කලින් ආංඩුව නියමිත කාලේට ඡන්ද තිබ්බා මොනා උනත්. මුන් ඒ කාලේ ගේම ඉල්ලපු හැටි කොහොමද.

    paffrel organization

    CaFFE

    ඒත් දැන් ඡන්ද සෑහෙන්න පරක්කුයි. කෝ බන් මුන්?

    :lol::lol:

    යහපලනෙට චන්ද අදාළ නැ :lol::lol:

    හම්මේ ඉතින් චන්ද කල්දාළ හොර වියවස්තාවක් ගෙනත් අදිකරනෙන් ගේම ඉල්ලුවම නීතිපති අයින් කරලා ජනමතයකින් තොරවම පාස් කිරීම යහපලානේ නම් වේ :dull:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    චන්ද තියල පරදිනවට වඩා හොද නැද්ද එහෙම
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    චන්ද තියන්න මහජන මුදල් නාස්ති වෙනවා :yes: චන්ද නොතියන එකෙන් කොච්චර සල්ලි ඉතුරුද රටට, මුන්ට ඒවා තේරෙන්නේ නෑ නෙ :no:
     
    SMG70

    Well-known member
  • Apr 14, 2015
    983
    746
    93
    ඡ්න්ද වලට බයේ නෙවෙයි ලස්ස 62ක් ද කොහෙද ඉන්නවලු යහපාලනය ආය සක්තිමත් කරන්ඩ :cool:

    ශක්තිමත් කොරයි :rofl:
     
    SMG70

    Well-known member
  • Apr 14, 2015
    983
    746
    93
    චන්ද තියල පරදිනවට වඩා හොද නැද්ද එහෙම

    හොඳයි හොඳයි. එහෙනම් සදා කාලිකව තියන්න වෙන් නෑ :no:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    චන්ද තියන්න මහජන මුදල් නාස්ති වෙනවා :yes: චන්ද නොතියන එකෙන් කොච්චර සල්ලි ඉතුරුද රටට, මුන්ට ඒවා තේරෙන්නේ නෑ නෙ :no:

    අපිට ඡන්ද එපා.
    ඔක්කොමලා ඕක ඇතුලෙම ඔලු ගෙඩි මාරුකරගෙන ආණ්ඩු හදාගන්න එකයි ඇත්තේ...
    අඩුමගානේ උන්ගේ සේප්පුවල තියෙන පරණ සල්ලි අලුත් සල්ලි කොල වලට මාරුවෙනවාවත්නේ:lol:
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue

    අපිට ඡන්ද එපා.
    ඔක්කොමලා ඕක ඇතුලෙම ඔලු ගෙඩි මාරුකරගෙන ආණ්ඩු හදාගන්න එකයි ඇත්තේ...
    අඩුමගානේ උන්ගේ සේප්පුවල තියෙන පරණ සල්ලි අලුත් සල්ලි කොල වලට මාරුවෙනවාවත්නේ:lol:

    අපිට බැරිවෙයිද ඔය ඔළුගෙඩි ටික ආයේ මාරු නොවෙන්නම කපල දාන්න ?:sorry::dull:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    අපිට ඡන්ද එපා.
    ඔක්කොමලා ඕක ඇතුලෙම ඔලු ගෙඩි මාරුකරගෙන ආණ්ඩු හදාගන්න එකයි ඇත්තේ...
    අඩුමගානේ උන්ගේ සේප්පුවල තියෙන පරණ සල්ලි අලුත් සල්ලි කොල වලට මාරුවෙනවාවත්නේ:lol:
    ඒකනේ, කට්ටියට එකතුවෙලා සීට්ටු ක්‍රමේකට වගේ ආණ්ඩු කරන්න හදාගත්ත නං චන්ද තියන්න යන වියදමත් ඉතුරුයි. චන්ද තිබ්බත් ඉන්න අයම පත්වෙන ඒකෙ වෙනසක් වෙන එකක් නෑ :D
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මරුසිරා;22261180 said:
    අපිට බැරිවෙයිද ඔය ඔළුගෙඩි ටික ආයේ මාරු නොවෙන්නම කපල දාන්න ?:sorry::dull:

    අනේ පුලුවන්නම්...
    පර්ලිමන්ට් එකට හානියක් නොවී රොත්තම පිටසක්වලෙක්වත් ඇවිල්ලා උස්සන් ගියානම්..:baffled:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලක්ශ හැට දෙකක මීහරක් පැතූ මොකක්ද එක උදා වෙලා ඒකයි ඔය...තව ඉස්සරහට රට පෙඩරල් එහෙම කරාම මීටත් වඩා උදා වෙයි ...උන්ගෙ **** වෙනස....
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ලක්ශ හැට දෙකක මීහරක් පැතූ මොකක්ද එක උදා වෙලා ඒකයි ඔය...තව ඉස්සරහට රට පෙඩරල් එහෙම කරාම මීටත් වඩා උදා වෙයි ...උන්ගෙ **** වෙනස....

    කොහොමද 2020 දි ඔය මීහරක් ල.62 න් 32 ක්ම 58+32=90 ක් වෙන විදියට නායකයෙක් පත් කරගත්තම... :lol:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ලක්ෂ 90ක් කාටද දෙන්නේ :P

    ඇයි බන් දැන් මීඩියාවල කතාකරන්නේ එකම නායකයෙක් ගැනනේ.
    එයාට 90 ක් ගියාම අනික් අය ඉතුරුවා බෙදා ගනියි.
    එතකොට අපේ එරොසානුයි මීහර්කුන්ගේ භාගයකුයි එක පැත්තක ඉදන් දැහැමෙන් සෙමෙන් රට පාලනය වෙනවා :P
     
    Dusty Killer

    Well-known member
  • Mar 26, 2015
    1,579
    756
    113
    ඡන්දයක් එනකම් ආසාවෙන් බං ඉන්නේ අපේ ඩෑන් කොල්ලගේ වැඩ කිඩ බලන්න... :lol::lol::lol::lol::lol:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මිනිස්සුන්ට මහින්දව එපාවෙන්න අවුරුදු 10 ක්ම ගියා.... ඇයි බන් අවුරුදු 2න් මිනිස්සුන්ට හිටන් පොනිල් ඩබල එපාවුනේ මේ තරම් වැඩ කොටසක් කරල යහපාලනේ පවා උදා කරල තියෙද්දිත්....