ඡිවිතේ කලකිරුණා
මට නම් දැන් ඡිවිතේ එපා වෙලා තියෙන්නේ බන් එලකිරි එකේ ඉදලා හරියන්නේ නෑ
දැන් බලපන් මේකේ ඉන්න හැම එකාටම ලක්සේ පන්නලා පඩි ඒ අතින් බලන කොට මම හම්බ කරන එවා පීනට් බැංකුවක් වත් කඩන්න වෙනවා මේ ආර්තිකයට මුහුණ දෙන්න නැත්තම් හැමොම ලක්ස ගනන් පඩි ගන්න රටේ මම සොච්චමක් හම්බ කරලා ඡිවත් වෙන්නේ කොහොමද?